සනීපාාාායි...!

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    101692887_903731083459858_8487366123926773247_n.jpg


    මැදපෙරදිග රැකියාවල ගොස්, කොරොනා වසංගතය නිසා රැකියා අහිමිවී, අතේ සතේ නැති වෙන්න සිඳී ගොස්, කන්නවත් නැති, ඉන්න හිටින්නවත් නැති, පාරට වැටුණු අපේම සහෝදර නෑසියන්ට “එන්න එපා... පරමාණු බෝම්බ“ කියන නන්දසේන ආණ්ඩුව, බෝරාවරුන්ට ලංකාවට එන්න අවසර දීලා...!
    සනීපාාාායි...!
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    කුවේට්වල තියෙන්නේ මිනිස් බෝම්බනේ ඒ වගේද බෝරා මිසයිල කොච්චර වටිනවද
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ජන්දෙ ඉවරවෙනකන් ගෙන්න ගත්තෙ නැත්නම් හොඳයි.නැත්නම් උඹලට තමා පාඩු.කියන්න දේකුත් තියෙන්න ඵපැයි.😁😁