මැදපෙරදිග රැකියාවල ගොස්, කොරොනා වසංගතය නිසා රැකියා අහිමිවී, අතේ සතේ නැති වෙන්න සිඳී ගොස්, කන්නවත් නැති, ඉන්න හිටින්නවත් නැති, පාරට වැටුණු අපේම සහෝදර නෑසියන්ට “එන්න එපා... පරමාණු බෝම්බ“ කියන නන්දසේන ආණ්ඩුව, බෝරාවරුන්ට ලංකාවට එන්න අවසර දීලා...!
සනීපාාාායි...!