සනී අක්ක ලංකාවට එනවලු

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    සනී අක්ක ලංකාවට එනවලු

    කොලබ ඩී ආර් විජේවර්ධන මාවතේ පිහිටා ඇති බැලීස් කැසිනෝ ජාලය විසින් කාමුක චිත්‍රපටි සදහා පෙනී සිටි නිළියක් වන බොලිවුඩයේ සනී ලියෝන්ව ලංකාවේ ප්‍රසංගයක් සදහා ගෙන්වීමට නියමිතවේ. 2015 දෙසැම්බර් 20 වෙනි දින එම කැසිනෝ අවන්හලේදී ඇය ප්‍රසංගය පැවැත්වීමට නියමිතය.


    විස්තරේ ඉස්සුවෙ මෙතනින්...
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ko sinhala bauddayo tika sharukh khan awa kiyala marenna heduwa dan porn star kenek enawa ekek hoyanna ne:lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මෙකි ගිය පාර ආපු වෙලාවෙහ් මැදමුලනහ් ග0කබරයා ගැහුවලු ... එ ගහලා තමා උගේ ඇටේ කුනු වෙලාහ් තිබ්බෙහ්
     
    Last edited:

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    යහපාලන කට්ටියගේ සතුට දොරේ ගලාගෙන ගිහින් වගේ ....
    හැබෙයි මේ වැඩේට රනිල් නම් සම්බන්දයක් නෑ කියන්න 100% sure

    :lol::lol::lol::lol:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    රටේ ඉහලම රාජ්ය නායකයන්,ප්‍රභූවරුන් ඇයව රතු පලස මතින් ගෞරවාන්විතව කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටේදි රතු පලස් මතිත් පිලිගැනීමට ලහි ලහියේ කටයුතු සූදානම් වේ.සියලු රාජ්ය ගෞරව සහිත අභිමානව්ත් උත්තමාචාරයක් එතුමිය වෙත පුදකරනු ඇත.මෙතුමියගේ ආගමනයෙක් අපේ සංස්කෘතියේ පෝශනය තවදුරටත් සිදුවෙනු ඇතැයි රටේ උගත් වියත් පඩිවරු මත පල කරති.මෙතුමියගේ සම්ප්‍රත්තිය දින කටුනායක සිට කොටුවේ බාලිස් ආයතන සංකිර්ණය දක්වා මග දෙපස පාසැල් සිසු සිසුවියන් එතුමිය පිලිගැනීමවස් ජයගොස් නන්වමින් වර්ණවත් ධජ පතාක ලෙල වනු ඇත..මේ අභිමානවත් උත්තමාවිය සපැමිනෙන දින රාජ්ය නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශ කරනු ඇත
    මෙතුමියගේ පැමිණිම රටේ ජනතාව ලද භාග්යක් බවද,,මහා හාස්කමක් බවද ඉදිරි සදුදා දින පොරමඩලා විසේශ සංවාද මන්ඩපයේදී මුලුමහත් ප්‍රබුද්ද ලක්ජනයාට අවධාරනය කරසිටීමට නියමිතයි
    :lol::lol:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ko sinhala bauddayo tika sharukh khan awa kiyala marenna heduwa dan porn star kenek enawa ekek hoyanna ne:lol:

    ඒ හැමෝම සනි අක්කගේ හු#ත දැකල තියනව, ඉතින් හිතට එකගව එරෙහි වෙන්න බෑ....
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,261
    32,000
    113
    රට India තැඹිලි දැකපු නැති එකියක්. :lol: