විදෙස් කුමන්ත්රණ වලින්, බටහිර බලපෑම් වලින් ශ්රී ලංකාව බේරා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සල්මන් ඛාන් මැතිතුමාට ජය වේවා !!!![]()



patta comment eka sahoවිදෙස් කුමන්ත්රණ වලින්, බටහිර බලපෑම් වලින් ශ්රී ලංකාව බේරා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සල්මන් ඛාන් මැතිතුමාට ජය වේවා !!!![]()



patta comment eka saho



හිනාවෙන්න නෙමේ හරිනම් මේ රටේ මිනිස්සු අඩන්න ඕනෙ.. රටේ ජනතාව දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි නේද මේ මහින්දයා කොහෙවත් ඉන්න ඉන්දියන් කාරයොන්ට දෙන්නෙ. දැන්වත් මිනිස්සු තෙරුම් ගත්තොත් රට බේරගන්න පුලුවන් මේ ජරා ඒකාධිපතියගෙන්.![]()
uba hithuwada ban minissu modai kiyala kohewath yana naluwek kiwwa paliyata thamange chande dena tharamata meka tamilnaduwa newei