මෙච්චර කාලයක් මහින්ද වෙනුවෙන් කතා කරපු අපේ තාත්තවත් වෙනස් කරපු සලාමන් කාන් ඔබට පිං.තාත්ත කිව්ව අයේ මගේ බල්ලවත් මහින්දට ඡන්දේ දෙන්නෑ කියල.

මෙච්චර කාලයක් මහින්ද වෙනුවෙන් කතා කරපු අපේ තාත්තවත් වෙනස් කරපු සලාමන් කාන් ඔබට පිං.තාත්ත කිව්ව අයේ මගේ බල්ලවත් මහින්දට ඡන්දේ දෙන්නෑ කියල.

LOL munta lajja nadda ban me wage deke panthiye politition lata puka denna.

ඒ මචන්ලා, මාමි ඔය වඩාගන්න පොඩි එවුන් ඉන්නවනේ, උන්ව තෝරාගන්නේ කලින් දවසේ රිහසල් එකේදිලූ. වෙන එකෙක් ඇවිත් වඩාගෙන බලනවලු අඩනවද නැද්ද කියලා, ඇඩුවොත් ඌ රිජෙක්ට්ලු. අඬන්නේ නැති උන්ට ගහනවලු බැජ් එකක්. ඔන්න වැඩ. සලමන් අයියා වඩාගෙන ඉන්නෙත් එහෙමද දන්නැහැ.......![]()