සනී ලියොනා MR මැතිවරණ වේදිකාවට

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,547
    1,013
    113
    Negombo paththe thama
    විදෙස් කුමන්ත්‍රණ වලින්, බටහිර බලපෑම් වලින් ශ්‍රී ලංකාව බේරා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සල්මන් ඛාන් මැතිතුමාට ජය වේවා !!!:lol::lol::lol::lol:

    :lol::lol::lol::rofl: patta comment eka saho
     
    Dec 28, 2014
    763
    95
    0
    හිනාවෙන්න නෙමේ හරිනම් මේ රටේ මිනිස්සු අඩන්න ඕනෙ.. රටේ ජනතාව දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි නේද මේ මහින්දයා කොහෙවත් ඉන්න ඉන්දියන් කාරයොන්ට දෙන්නෙ. දැන්වත් මිනිස්සු තෙරුම් ගත්තොත් රට බේරගන්න පුලුවන් මේ ජරා ඒකාධිපතියගෙන්.:angry::angry:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    10891707_10202235856257498_1631741279482464941_n.jpg

    :rofl::rofl:

    ow ban sirawata puduma asahana karayek. mu stage eka uda karanneth okama thama. me video eka balapan
    https://www.facebook.com/video.php?v=826801497380110
     
    Last edited:

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,547
    1,013
    113
    Negombo paththe thama
    හිනාවෙන්න නෙමේ හරිනම් මේ රටේ මිනිස්සු අඩන්න ඕනෙ.. රටේ ජනතාව දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි නේද මේ මහින්දයා කොහෙවත් ඉන්න ඉන්දියන් කාරයොන්ට දෙන්නෙ. දැන්වත් මිනිස්සු තෙරුම් ගත්තොත් රට බේරගන්න පුලුවන් මේ ජරා ඒකාධිපතියගෙන්.:angry::angry:

    uba hithuwada ban minissu modai kiyala kohewath yana naluwek kiwwa paliyata thamange chande dena tharamata meka tamilnaduwa newei
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    uba hithuwada ban minissu modai kiyala kohewath yana naluwek kiwwa paliyata thamange chande dena tharamata meka tamilnaduwa newei

    තමිල්නාඩුව නෙමෙයි තමිල්නාඩුව හොදයි ඔන්න බලහන් ගහන්නෙ නැද්ද කියල කතිරෙ
    සල්මන්කාන් සාටකයක් දාල චන්දෙ ඉල්ලුවත් අපේ එවුන් දෙනව.
    නාමල්ගෙ බීම් සව් එක පට්ට කියල චන්දෙ දෙන්න කොල්ලො ඉන්නව.