සනී ලියෝන් ලංකාවේ ප්‍රසංගයක

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    සනී ලියෝන් ලංකාවේ ප්‍රසංගයක

    සරාගී බොලිවුඩ් නිළියක් වන සනී ලියෝන් මෙරට ප්‍රසිද්ධ කැසිනෝ ජාලයක ආරාධනාවකට අනුව ලංකාවට පැමිණෙනවා.

    ඒ අනුව සනී ලියෝන් මේ වසරේ දෙසැම්බර් මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි.

    ඇය විසින් සහභාගී වන ප්‍රසංගයක් දෙසැම්බර් මස 20 වන දින එම කැසිනෝ ශාලාවේදී පැවැත්වෙන හෙයින් සනී ලියොන් මෙලෙස ලංකාවට පැමිණෙන බවයි සඳහන් වන්නේ.


    12188182_452032441648345_6992402953125005608_o.jpg
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    සනී ලියෝන් සහභාගී වන ප්‍රසංගයක්:oo:
    Live වැල යකෝ... දැන්ම ikman.lk එකෙ add එකක් දාලා phone එකයි Lap එකයි විකුනලා සල්ලි ටිකක් හොයා ගන්ට ඕනෑ..
    :P:):lol::rofl::yes::D