සනී ලියෝන් ලංකාවේ ප්රසංගයක
සරාගී බොලිවුඩ් නිළියක් වන සනී ලියෝන් මෙරට ප්රසිද්ධ කැසිනෝ ජාලයක ආරාධනාවකට අනුව ලංකාවට පැමිණෙනවා.
ඒ අනුව සනී ලියෝන් මේ වසරේ දෙසැම්බර් මස ශ්රී ලංකාවේ සංචාරයක නිරත වෙයි.
ඇය විසින් සහභාගී වන ප්රසංගයක් දෙසැම්බර් මස 20 වන දින එම කැසිනෝ ශාලාවේදී පැවැත්වෙන හෙයින් සනී ලියොන් මෙලෙස ලංකාවට පැමිණෙන බවයි සඳහන් වන්නේ.