සනී ලියෝන් ♥

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    18+සනී ලියෝන් ♥


    තමා මේවාට පුහුණු කළේ තමාගේම සැමියා බව සුරූපී සරාගිනිය සනී ලියෝන් හෙළි කරයි !!!

    364.jpg


    ඔබේ ස්වාමිපුරුෂයාගේ විස්තර මොනවාද?
    ඔහු ඩැනියෙල් වෙබර්. ඔහු ඉපදුණේ නිව්යෝර්ක් නගරයේ. ඔහු සංගීත නිර්මාණ ශිල්පියෙක්. මගේ කළමනාකරුගේ ධුරය දරන්නෙත් මගේ සැමියා. අපිට නිෂ්පාදන ආයතනයක් තිබෙනවා. ඔහුත් මා සමඟ චිත්‍රපටවල රඟපානවා.

    ඔබ කාමෝද්දීපන නිළියක බවට පත්වුණේ කොහොමද?
    කැනඩාවේ ඉන්න කාලෙදි මං වීඩියෝ එකක් බැලුවා. එය වැඩිහිටි චිත්‍රපටයක්. එතකොට නව යොවුන් වියේ සිටියේ. වයස අවුරුදු 19දී පමණ නැවැත මම එවැනි චිත්‍රපටයක් බැලුවා මගේ යෙහෙළියක සමඟ. ඇය මට එම අත්දැකීම පිළිබඳ විස්තර කළා. ඔය කාලෙදි මං බේකරියක වැඩ කළා. පසුව නිරූපණ ශිල්පිනියක ලෙස වැඩ කළා. කමෝද්දීපන චිත්‍රපට පිළිබඳ මට ආශාවක් ඇතිවෙලයි තිබුණේ. මට තව පොකට්ස් මනි ඕනවෙලා තිබුණා. ඔය අතරෙදි තමයි මට ආරංචි වුණේ එවැනි චිත්‍රපට ආයතනයකට නියෝජිතයන් බඳවා ගන්නවා කියලා. මම ඊට යොමු වුණා. ඒ නිසාම මට හුඟක් සල්ලි ලැබෙන්න පටන් ගත්තා.

    ඔබේ නම වෙනස් වුණේ ඒ කාලයේදීද?
    මගේ මුල් නම කර්නජිත් කෝර්වෝරා. එම චිත්‍රපට ආයතනයේ අධ්‍යක්‍ෂ තමයි මට කිව්වේ මගේ දෙවැනි නම ලියෝන් කියලා වෙනස් කරන්න කියලා.

    කමෝද්දීපන නිරූපණ ශිල්පිනියක වීම ගැන ඔබේ මවුපියො විරුද්ධ වුණේ නැද්ද?
    ඔවුන් කම්පාවට පත්වුණා. මෙය මගේම තීරණයක්. ඔවුන් මාව නවත්වන්න උත්සාහ කළේ නැහැ.

    Sunny_Leone_Hot_Photos02.jpg


    ඔබ සමලිංගිකයෙක් කියලා ඔබට කවුරුහරි චෝදනා කළොත්?
    නැහැ. මම මානසිකවත් ශාරීරිකවත් ආකර්ෂණය වෙන්නෙ පිරිමින්ට විතරයි. නමුත් මං ගැහැනුන්ට ආදරෙයි.

    ඔබ දැන් බොලිවුඩ් නිළියක ලෙස ප්‍රසිද්ධයි. කාමෝද්දීපන රංගනයෙන් ඉවත්වෙන්න හිතන්නෙ නැද්ද?
    කාමෝද්දීපන රංගනය මගේ ජීවිතයේම කොටසක්. ඉතින් මං කොහොමද එය අතහරින්නෙ.

    අවස්ථාවක් ලැබුණොත් කාමෝද්දීපන චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරන්න. ඔබ එය කරනවාද?
    නැහැ. එය නීතිවිරෝධීයි. ඉන්දියාව ඒ සඳහා සුදුසු නැහැ. නමුත් බොහෝ රටවල එවැනි චිත්‍රපට ක්‍ෂේත්‍රයක් තිබෙනවා.

    Sunny_Leone_Hot_Photos01.jpg


    ඔබේ සැමියාගෙන් විරුද්ධත්වයක් නැද්ද?
    නැහැ. ඔහු තමයි මගෙ ලොකුම ශක්තිය. ඔහු මට උදවු කරනවා. විශේෂයෙන්ම රාත්‍රියේදී ඔහු මට හොඳ පුහුණුකරුවෙක්.

    කාමෝද්දීපනය වෙනුවෙන් මුල්වරට ඔබට කොපමණ මුදලක් ලැබුණද?
    Penthouse cover of the year ජයග්‍රහණය සහ ඒ වෙනුවෙන් ඩොලර් ලක්‍ෂයක් ලැබුණා.

    ඔබේ රංගනය නිසා අපහසුතාවට පත්වෙන්නෙ නැද්ද?
    වසර දහයක සිට මං කාමෝද්දීපන රංගනයේ යෙදෙනවා. විවිධාකාර පුද්ගලයො මට මුණගැසෙනවා. සමහරු මට කැමැතියි. සමහරු අකැමැතියි. වැඩි දෙනෙක් මට වෛර කරනවා. මාව අගය කරන්නෙ ටික දෙනයි. ඉතින් අපහසුතාවට පත්වෙනවා නිතරම.

    මෙවැනි රංගනයක යෙදීම ඔබේ සෞඛ්‍යයට බාධාවක් නෙවෙයිද?
    අපේ අපි ලේ සහ මුත්‍රා සති තුනකට වරක් පරීක්‍ෂණය කරනවා. ඒ සියලු දත්ත අපි සතුයි. වැදගත්ම දේ ඒඩ්ස් පරීක්‍ෂාව. රෝග අවදානම පිළිබඳව නිතරම අපි පරික්‍ෂාවෙන් ඉන්නවා.


    Sunny_Leone_Hot_Photos03.jpg


    ප්‍රථම වරට ඡායාරූපයකට නිරුවත් වීමේදී මොනවද හිතුණේ?
    ටිකක් විතර කම්පනයට පත් වුණා.

    එතකොට ප්‍රථම වැඩිහිටි චිත්‍රපටයේ රඟපානවිට සිතුණෙ මොනවාද?
    එය ව්‍යාපාරයක්. ප්‍රථම වරට මම එහි රඟපෑවේ මගේ පෙම්වතා සමඟ. දැන් ඔහු මගේ සැමියා.

    ඔබේ සිරුරේ ආකර්ෂණීයම අංගය කුමක්ද?
    මගේ මුහුණ.

    සමාජයෙන් ඔබට චෝදනා එල්ල කරන විට එය දරාගන්න පුළුවන්ද?
    සමාජය මං දිහා බලන්නෙ වැරැදියට. කවදාවත් හොඳ ප්‍රතිචාර ලැබිලා නැහැ. ඉන්දියාව ගතානුගතික රටක්. නමුත් තරුණ පරපුර දැන් හැම දෙයටම විවෘතයි. ලිංගිකත්වය කියන්නෙ වැරැදි දෙයක් නෙවෙයි. හරි වැරැද්ද තීරණය වෙන්නෙ එය භාවිත කරන විදිය අනුවයි. පසුගිය කාලයේ වාර්තා වුණා ගූගල් එකේ මාව සෙවූ පිරිස කෝටි 3.5ක් බව.

    Jism 2 චිත්‍රපටයට ඔබ හඬ කැවීම් කළේ නැහැ නේද?
    ඔව්. මට හින්දි භාෂාව අපහසුයි. නමුත් අනිවාර්යයෙන්ම ඊළඟ චිත්‍රපටයට මගේ හඬම යොදාගන්න මං උත්සාහ කරනවා.

    ඔබ ඉන්දියාවෙන් යනවා කියන්නෙ ඇත්තද?
    මගේ ස්ථීර පදිංචිය ඉන්දියාව නොවේ. මගේ නිවෙස තිබෙන්නෙ ඇමෙරිකාවෙ ලොස් ඇන්ජලීස් නුවර. නමුත් මං වැඩි කාලයක් ගතකරන්නෙ ඉන්දියාවෙ. අනාගතයේදී මං කොහොමත් මගේ ගෙදරටම යයි.

    ඔබ බොලිවුඩ් චිත්‍රපට බලනවාද?
    ඔව්. අන්තිමට බැලුවෙ බොඩිගාඩ්.

    කැමැතිම බොලිවුඩ් නිළිය කවුද?
    පූජා භාත්, ජූහි චව්ලා.

    ඉන්දියාවේ සැබෑ සුන්දරත්වයක් හිමි නිළිය ලෙස ඔබ දකින්නෙ කවුද?
    ඓශ්වර්යා රායි.


    Sunny_Leone_Hot_Photos04.jpg


    Sunny_Leone_Hot_Photos05.jpg



    Sunny_Leone_Hot_Photos06.jpg


    Sunny_Leone_Hot_Photos07.jpg



    Sunny_Leone_Hot_Photos08.jpg


    Sunny_Leone_Hot_Photos09.jpg



    Sunny_Leone_Hot_Photos10.jpg



    ++++++++++++++++++++
    :love::love::love::love::love:




    Isseema Gossip Hiru :D

     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"

    හොද වෙලාවට ලංකාවෙ කෙල්ලො 14,15 වෙනකොටම වැල් බලනවා. ඒනිසා ඒ ගැන වැඩි ආසාවක් නැ. නැත්නම් ලංකාවෙත් ඉදියි, පුශ්පා ලියෝන්, මල්ලිකා ලියෝන්, තනූජා ලියෝන්, සදුනි ලියෝන්. .. :D
     
    • Haha
    Reactions: DiksonAlex

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot

    හොද වෙලාවට ලංකාවෙ කෙල්ලො 14,15 වෙනකොටම වැල් බලනවා. ඒනිසා ඒ ගැන වැඩි ආසාවක් නැ. නැත්නම් ලංකාවෙත් ඉදියි, පුශ්පා ලියෝන්, මල්ලිකා ලියෝන්, තනූජා ලියෝන්, සදුනි ලියෝන්. .. :D

    Ah me uba boot kapu kello tikane :rofl::rofl::rofl::rofl:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    හොද වෙලාවට ලංකාවෙ කෙල්ලො 14,15 වෙනකොටම වැල් බලනවා. ඒනිසා ඒ ගැන වැඩි ආසාවක් නැ. නැත්නම් ලංකාවෙත් ඉදියි, පුශ්පා ලියෝන්, මල්ලිකා ලියෝන්, තනූජා ලියෝන්, සදුනි ලියෝන්. .. :D

    :rofl::rofl::rofl::rofl:
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28




    ඔබේ සැමියාගෙන් විරුද්ධත්වයක් නැද්ද?
    නැහැ. ඔහු තමයි මගෙ ලොකුම ශක්තිය. ඔහු මට උදවු කරනවා. විශේෂයෙන්ම රාත්‍රියේදී ඔහු මට හොඳ පුහුණුකරුවෙක්.
    [/SIZE][/FONT]

    :rofl::rofl: මෙහෙමත් මිනිස්සු

    මරු මිනිහා...... :shocked:
    :yes::yes:
    විශේෂයෙන්ම රාත්‍රියේදී ඔහු මට හොඳ පුහුණුකරුවෙක්
    :baffled::baffled::oo:
    :rofl:
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්

    හොද වෙලාවට ලංකාවෙ කෙල්ලො 14,15 වෙනකොටම වැල් බලනවා. ඒනිසා ඒ ගැන වැඩි ආසාවක් නැ. නැත්නම් ලංකාවෙත් ඉදියි, පුශ්පා ලියෝන්, මල්ලිකා ලියෝන්, තනූජා ලියෝන්, සදුනි ලියෝන්. .. :D


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: