සනී ලියෝනිට මහන්සිලු

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    ඇයො යකෝ ඉන්දියාවේ මාධ්‍ය වල ඉන්නේ හරක්ද, වැඩිහිටි චිත්‍රපට වලදි කොහෙද සනී මහන්සි වෙන්නේ, වෙනතරමක් මහන්සි වෙන්නේ නළුවයි, ෆිල්ම් එක බලන අයයිනේ.

    :lol: :lol: :lol:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    මගේ ෆේවරිට් එක බන්... :love:ආයිත් ඉතින් ඒවා රඟපාන එකක් නෑ...:(
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :oo: ලංකාවෙ එවුවට වඩානම් සුදුයි නෙහ් :P:P

    වෙනසක් නෑ බං... හමේ පාටත් එක්ක බැලුවාම ටිකක් විතර අවුල්.... දුඹුරුපාට හමට ලාවට කලු උනාම ලස්සනයි.... හැබැයි සුදු හමට ඒක ටිකක් කලු උනාම අවුල්...:sorry::sorry:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    වෙනසක් නෑ බං... හමේ පාටත් එක්ක බැලුවාම ටිකක් විතර අවුල්.... දුඹුරුපාට හමට ලාවට කලු උනාම ලස්සනයි.... හැබැයි සුදු හමට ඒක ටිකක් කලු උනාම අවුල්...:sorry::sorry:

    :lol: මූ බලහන්කෝ 😂😂😂😂😂😂
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    9305664.gif
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලෙස්බි ඒවාගේනම් ලස්සනයි.... අනික්වාගේ ටිකක් අවුල් බං....:rolleyes:

    14.gif

    අපොයි දෙයියනේ... විලිසංගෙ නැති හැටි...
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    ඇයො යකෝ ඉන්දියාවේ මාධ්‍ය වල ඉන්නේ හරක්ද, වැඩිහිටි චිත්‍රපට වලදි කොහෙද සනී මහන්සි වෙන්නේ, වෙනතරමක් මහන්සි වෙන්නේ නළුවයි, ෆිල්ම් එක බලන අයයිනේ.

    අන්න දවසේ කතාව
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඇයො යකෝ ඉන්දියාවේ මාධ්‍ය වල ඉන්නේ හරක්ද, වැඩිහිටි චිත්‍රපට වලදි කොහෙද සනී මහන්සි වෙන්නේ, වෙනතරමක් මහන්සි වෙන්නේ නළුවයි, ෆිල්ම් එක බලන අයයිනේ.

    ඉතිං බං හරිනේ.....එකනේ කියල තියෙන්නේ "ඇඟපත සොලවා නර්තනයේ යෙදුණු සනී ලියෝනි, මතෛක් කල් රඟපෑ සෑම වැඩිහිටි චිත්‍රපටයකටම වඩා මේ නර්තනය වෙනුවෙන් මහන්සි වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ" කියල. ෆිල්ම් වලට වඩා මේ මැච් වලට මහන්සි වෙලාලු.:rofl: