සඳඟලතැන්න_ආයෙත්

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    සඳඟලතැන්න_ආයෙත්

    ගොඩ කාලෙකට කලිං ජාතික රූපවාහිනියෙ ගිය ලස්සන නාට්‍යක් "සඳඟලතැන්න", ඊයෙ ඉඳල නැවත විකාශනය කරන්න පටන් අරන්. :love:

    නාලිකාව: ජාතික රූපවාහිනිය
    වේලාව හා දිනය: සෑම සතියෙ දිනකම රෑ 8.30ට

    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Marune :love:
    lagadida gaththe?

    අවුරුදු 5ක් විතර අැති අරන්..මම අළුත් ටෙලිනාට්‍ය බලන්නෙ නෑ..rs ලක්ෂ දෙකකට කිට්ටු වෙන්න වගේ DVD collection ඵකක් තියෙනව පරණ ටෙලිනාට්‍ය..
     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සදගලතැන්න.. පට්ට කතාවක්.:love::love: සකල ගුරු බලන්නෙ කවුද? ගිරිරාජ් කවුශල්‍ය ඉන්නෙ. පට්ට කතාව :D:D
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    සදගලතැන්න.. පට්ට කතාවක්.:love::love: සකල ගුරු බලන්නෙ කවුද? ගිරිරාජ් කවුශල්‍ය ඉන්නෙ. පට්ට කතාව :D:D

    සකල ගුරු නොවරදවාම බලනවා
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සකල ගුරු නොවරදවාම බලනවා

    මම ඒකෙ වැඩිපුරම කැමති ලොකේශන් වලට. කොහෙ හරි පට්ටම ලස්සන ගමක හදල තියෙන්නෙ:love::love::love:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    අවුරුදු 5ක් විතර අැති අරන්..මම අළුත් ටෙලිනාට්‍ය බලන්නෙ නෑ..rs ලක්ෂ දෙකකට කිට්ටු වෙන්න වගේ DVD collection ඵකක් තියෙනව පරණ ටෙලිනාට්‍ය..

    meka nadda ban?:confused:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    සදගලතැන්න.. පට්ට කතාවක්.:love::love: සකල ගුරු බලන්නෙ කවුද? ගිරිරාජ් කවුශල්‍ය ඉන්නෙ. පට්ට කතාව :D:D
    මමත් සකල ගුරු අනිවා බලනව. :D:yes:
    සකල ගුරු නොවරදවාම බලනවා
    :yes:
    මම ඒකෙ වැඩිපුරම කැමති ලොකේශන් වලට. කොහෙ හරි පට්ටම ලස්සන ගමක හදල තියෙන්නෙ:love::love::love:
    සිරාවටම. පුදුමම ලස්සනයි ඒ ගම. කොහෙද දන්නෙ නෑ ?
    තේමා ගීතය මාර ලස්සනයි :love:
    :yes:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මචං ඉස්සර රූපවාහිනියෙ ගියා නාට්‍යයක් මට ඒකෙ නම මතක නෑනෙ. :sorry:

    කාංචනා මෙන්ඩිස් ඉන්නෙ, ලොකු වලව්වක වැඩ කරන ගමේ දුප්පත් පව්ලක දුවෙක් විදියට ඉන්නෙ. මෙයා වලව්වෙ පුතෙක් එක්ක යාලුවෙලා ලමයෙක් හම්බෙන්නෙ යද්දි මෙයාව මරන්න හෝ එලවන්න යනව වගේ මතක. පස්සෙ මේ වලව්වෙ අය ලෙඩ වෙලා,මැරිල නිකං සාපයක් වදිනව වගේ කතාවක්... මට මතක විදියට. සදගලතැන්නට කලිං එකක්.

    ඒකෙ ලස්සන තේමා ගීතෙකුත් තියෙනව නන්දා මාලීනී ගෙ. කාටහරි මතකද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අවුරුදු 5ක් විතර අැති අරන්..මම අළුත් ටෙලිනාට්‍ය බලන්නෙ නෑ..rs ලක්ෂ දෙකකට කිට්ටු වෙන්න වගේ DVD collection ඵකක් තියෙනව පරණ ටෙලිනාට්‍ය..

    27-Surprised.png

    හත්තලව්වේ... එච්චර... පොහඃ....!!
    ඕව අස්සෙ ගහගෙන ඉන්නෙ අපිටත් දීපන් බලල දෙන්න...

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    අවුරුදු 5ක් විතර අැති අරන්..මම අළුත් ටෙලිනාට්‍ය බලන්නෙ නෑ..rs ලක්ෂ දෙකකට කිට්ටු වෙන්න වගේ DVD collection ඵකක් තියෙනව පරණ ටෙලිනාට්‍ය..

    මචං උඹ ලඟ නැද්ද "අඳුකොල" කියලා පරණ Teledrama එකක්. ජෝ අබේවික්‍රම එහෙම ඉන්නවා ඒකෙ.
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    Patta theme song eka, TeleviewTV eke parana TV shows update karanawa me tike anika
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    සකල ගුරු නම් පට්ට ටෙලිය බං...අනිවා බලනවා
    සදගලතැන්නත් බලන්න පටන් ගත්තා...කලින් බැලුවට හරියට මතක නෑ දැන්..