සඳට ගිය සිවුවැනියා ඇලන් බීන් සමුගනී

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    සඳට ගිය සිවුවැනියා ඇලන් බීන් සමුගනී

    සඳට ගිය සිවුවැනියා ඇලන් බීන් සමුගනී

    සඳමත පය තැබූ සිවුවැනියා ලෙස සැලකෙන ඇමෙරිකන් ගගනගාමී ඇලන් බීන් දිවියෙන් සමුගත්තේය.

    ඇලන් බීන් ටෙක්සාස් වැසියෙකි. ඔහු හූස්ටන් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිද්දී දිවියෙන් සමුගත් බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 86 කි. පසුගිය සති කිහිපයේ ඇලන් බීන් දැඩි ලෙස රෝගී වී සිටි බව ද පැවැසෙයි.

    ඇලන් බීන් ගගනගාමියකු පමණක් නොව, දක්ෂ සිත්තරකු ලෙස ද ප්‍රසිද්ධියට පත් වී සිටියේය. ඇලන් බීන්, ඇමෙරිකා නාවික හමුදාවේ ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කළ අයකු ද වෙයි.

    ඇලන් බීන්, ඇපලෝ 12 මෙහෙයුම යටතේ සඳ මත පය තැබුවේ 1969 වසරේ දීය. ඉන්පසු ස්කයිලැබ් අභ්‍යවකාශ පර්යේෂණාගාරය එකලැස් කිරීම් සඳහා සිදු කළ ගගන මෙහෙයුම්වලට ද ඇලන් එක් විය. ඒ, 1973 වසරේදීය.

    (රොයිටර්)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    If you actually study propulsion engineering & physics you would understand that yes this was possible back then they can still do it but no one really has any fucking vision anymore & everyone wants to control shit down here. pathetic really.

    really? u think only those 2 fields matter in getting someone to moon and bring back?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Uba kohomada giya kiyala danne?

    මේක මේ eevblog එක කරන එකා prove කරනවා ගිහින් තියනවා කියලා
    මේ වගේ ඉන්ඩිවිජුවල් එවුන්ටත් prove කරන්න පුලුවන් කියන්නෙ ඕක බොරුවක් කියලා කියන්න බැහැ

    ඕක බොරුවක් උනා නම් ඒ කාලෙ රුසියන් එහෙම එවුන් නිකන් ඉදීවි කියලා හිතනවද

    අනික අර NASA එකෙන් moon landing වල ඔරිජිනල් පික්චර්ස් 10000ක්ද කොහෙද පබ්ලික් රිලීස් කරලා තියනවා
    එකකට එකක් මැච් වෙන්න ෆොටෝ 10000ක් හදනවා කියන එක ඒ කාලෙ තිවුනු ටෙක්නලොජි එකත් එක්ක බැරි දෙයක්
    අනික ඒ ෆොටෝ ලෝකෙම එවුන් බලනවා ඒවයෙ මොනවා හරි අවුලක් තිබුනා නම් අනිවා ඇදිලා එනවා, දැන් කාලෙ තියන ටූල් එක්ක ෆේක් ෆොටෝ හොයන්න හරි ලේසියි.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,733
    2,510
    113
    Bevery Hills-90210

    මේක මේ eevblog එක කරන එකා prove කරනවා ගිහින් තියනවා කියලා
    මේ වගේ ඉන්ඩිවිජුවල් එවුන්ටත් prove කරන්න පුලුවන් කියන්නෙ ඕක බොරුවක් කියලා කියන්න බැහැ

    ඕක බොරුවක් උනා නම් ඒ කාලෙ රුසියන් එහෙම එවුන් නිකන් ඉදීවි කියලා හිතනවද

    අනික අර NASA එකෙන් moon landing වල ඔරිජිනල් පික්චර්ස් 10000ක්ද කොහෙද පබ්ලික් රිලීස් කරලා තියනවා
    එකකට එකක් මැච් වෙන්න ෆොටෝ 10000ක් හදනවා කියන එක ඒ කාලෙ තිවුනු ටෙක්නලොජි එකත් එක්ක බැරි දෙයක්
    අනික ඒ ෆොටෝ ලෝකෙම එවුන් බලනවා ඒවයෙ මොනවා හරි අවුලක් තිබුනා නම් අනිවා ඇදිලා එනවා, දැන් කාලෙ තියන ටූල් එක්ක ෆේක් ෆොටෝ හොයන්න හරි ලේසියි.
    finally someone with good common sense!
     
    හදට ගිය එකට පක්ෂවත් තර්ක තියනව විපක්ෂවත් තර්ක තියනව..ඔය දෙපැත්තම බලල අපි පුද්ගලිකව තීරණය කරනවා ගියාද නැද්ද කියල...

    රුසියන් උන් මොනා කරන්නද බන්? ලෝකේ මිඩියා ඔක්කොම තියන්නේ ඇමරිකාව එක්ක රුසියන් කාරය මොනා කිව්වත් ඒවා එලියට එන්න විදියක් තිබ්බද, ?

    ෆොටෝ 10000ක් හදන එක මොකක්ද බන්, හදට යන එකත් එක්ක බලද්දී...:baffled:: ඔය ෆොටෝ 10000 හදන එක තමයි උන්ගේ project එකේ අමාරුම වැඩේ.... හැබැයි උන්ට එකට තක්ශනේ තිබුන.

    දැන් ෆොටෝ එක අවුලක් කොහොම හොයන්නද බන්? හොයන උන් හදට ගිහිල්ල ෆොටෝ ගහලද compare කරන්නේ? :baffled: අනික ෆොටෝ වල quality එක අඩු නිසා ෆොටෝ වල තියන ඕන අවුලක් tech errrors කියල තර්ක කරන්න පුළුවන්...

    finally someone with good common sense!

    ඔව්,,, උබේ අදහසම උට තියන නිසා උට කොමන්ස් සෙන්ස් තියනවා... :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    trolling at it's best :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rolleyes: :rolleyes:
    පොලොව පැතලියි කියපං ඔයිට වඩා හොඳ ආතල් එකක් ගත්තෑකි ඕක දැන් පරණයි :P

    පොලව පැතලි තමයි බන්...
    මම එක ගැන කියන්නේ නෑ...
    මොකද පොත් වලින් ටීවී එකෙන් දකින දේ ඇත්ත කියල හිටගෙන මිනිස්සු ඉන්නේ...
    බටහිර විද්යාව තමයි මේ ඔක්කොටම වග කියන්න ඕනේ...:angry:
    ඊනියා පරික්ෂන කරලා හොයාගත්තලු ලෝකේ ගෝලාකාරයි කියල.;.. :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොලව පැතලි තමයි බන්...
    මම එක ගැන කියන්නේ නෑ...
    මොකද පොත් වලින් ටීවී එකෙන් දකින දේ ඇත්ත කියල හිටගෙන මිනිස්සු ඉන්නේ...
    බටහිර විද්යාව තමයි මේ ඔක්කොටම වග කියන්න ඕනේ...:angry:
    ඊනියා පරික්ෂන කරලා හොයාගත්තලු ලෝකේ ගෝලාකාරයි කියල.;.. :angry:

    :P සිරාවටම ත්‍රෙඩ් එකක් දාල පටං ගනිං උඹට හොඳ ආතල් එකක් ගන්න පුලුවන් :lol: මේකෙ එකෙක් දවසක් flat eathers ලගෙ youtube videos වගයක් දාල ඇත්තටම දාල තිබ්බ යකෝ ඔහොම එකක් :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :P සිරාවටම ත්‍රෙඩ් එකක් දාල පටං ගනිං උඹට හොඳ ආතල් එකක් ගන්න පුලුවන් :lol: මේකෙ එකෙක් දවසක් flat eathers ලගෙ youtube videos වගයක් දාල ඇත්තටම දාල තිබ්බ යකෝ ඔහොම එකක් :rofl:

    නලිය කියන්නේ ලෝකේ ගෝලාකාරයි කියලද? :baffled: