සඳට_උල්කාපාත ප‍්‍රහාරයක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324
    113
    සඳට_උල්කාපාත ප‍්‍රහාරයක්

    සඳ මතුපිටට දැවැන්ත උල්කාපාත ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.ස්පාඤ්ඤ තාරකා විද්‍යාඥයන් පිරිසක් විසින් ටොන් භාගයක් පමණ බරැති දැවැන්ත උල්කාවක් පතිත සඳ මතට පතති වන අයුරු නිරීක්ෂණය කර ඇත.ඔවුන් පවසන්නේ එම ප‍්‍රහාරයේදී නිකුත් වූ ආලෝකය පෘථිවියේ සිට දැක ගැනීමට තරම් දීප්තිමත් වූ බවයි.වායුගෝලයක් නොමැතිවීම නිසා සඳ මතුපිටට වැටෙන උල්කාශ්ම ඍජුවම ඒ මත බලපෑම් ඇති කරයි.



    ඊතලය ලකුණු කර ඇති තැන බලන්න.


     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    8.gif
     

    Similar threads