සඳට_උල්කාපාත ප්‍රහාරයක්
සඳ මතුපිටට දැවැන්ත උල්කාපාත ප්‍රහාරයක් එල්ල වී තිබේ.ස්පාඤ්ඤ තාරකා විද්‍යාඥයන් පිරිසක් විසින් ටොන් භාගයක් පමණ බරැති දැවැන්ත උල්කාවක් පතිත සඳ මතට පතති වන අයුරු නිරීක්ෂණය කර ඇත.ඔවුන් පවසන්නේ එම ප්‍රහාරයේදී නිකුත් වූ ආලෝකය පෘථිවියේ සිට දැක ගැනීමට තරම් දීප්තිමත් වූ බවයි.වායුගෝලයක් නොමැතිවීම නිසා සඳ මතුපිටට වැටෙන උල්කාශ්ම ඍජුවම ඒ මත බලපෑම් ඇති කරයි.

ඊතලය ලකුණු කර ඇති තැන බලන්න.

aniva balapan macho.