සඳරු දියුණු වෙලා ...

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,887
    5,075
    113
    Pandora
    mewage ponnayo hinda thamai suddo sinhalunwath indian, bangali un gaanata daanne
    ගොන් කතා නොකියා හිටපන්. ඌ උගේ talent එකෙන් ලස්සනට ගේමක් ගහනවා. ඔය channel එකෙන් ලක්ෂ 10ට වඩා earning එකක් එනවා උට
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගොන් කතා නොකියා හිටපන්. ඌ උගේ talent එකෙන් ලස්සනට ගේමක් ගහනවා. ඔය channel එකෙන් ලක්ෂ 10ට වඩා earning එකක් එනවා උට
    එහෙනන් පර්ලිමෙන්තු යවමු 😍
     
    • Haha
    Reactions: Avatar998
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Kolla ge simple gathiya dan podda podda yanawa.
    ehema unoth nam wadak na.
    සිරාවට , ඕන නැති එවා content අස්සට දාලා audience viewing pattern එක අවුල් ගියාම කෙළ වෙනවා.

    මොකෙක් හරි මුට ලණුවක් දීලා.
     
    • Like
    Reactions: RLT4U

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ගොන් කතා නොකියා හිටපන්. ඌ උගේ talent එකෙන් ලස්සනට ගේමක් ගහනවා. ඔය channel එකෙන් ලක්ෂ 10ට වඩා earning එකක් එනවා උට
    කොහොමද බන් එහෙම එන්නේ මු අනුන්ගේ සින්දුනේ කියන්නේ?
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Rattata una wade wenne rattage content podi athal kale nagala giya ita passe production quality hadala karanna gihin bassa audience eka
    Sirawata ban uge 2mins wage videos aapu kaale patta asawen baluwa..passe passe epama una..😴😴😴😴

    Muge lankawe audience ekata wada inne pitarata set ekak..unta owa ganak na ban...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Kolla ge simple gathiya dan podda podda yanawa.
    ehema unoth nam wadak na.

    Rattata una wade wenne rattage content podi athal kale nagala giya ita passe production quality hadala karanna gihin bassa audience eka

    සිරාවට , ඕන නැති එවා content අස්සට දාලා audience viewing pattern එක අවුල් ගියාම කෙළ වෙනවා.

    මොකෙක් හරි මුට ලණුවක් දීලා.

    ow vini lath chora weegena enawa phone cam eken gahapu kale athal dan na over yanawa hutta
    muge indian type awilla passe sinhala widiyata maru una
    ara politikko wage act karana podi kollage kata wahuwa wage laksha 5 witara dila namala
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ow vini lath chora weegena enawa phone cam eken gahapu kale athal dan na over yanawa hutta
    muge indian type awilla passe sinhala widiyata maru una
    ara politikko wage act karana podi kollage kata wahuwa wage laksha 5 witara dila namala
    විනීලාත් එක එක ඕන නැති මඟුල් script එක අස්සට රිංගවන්න ගත්තට පස්සෙ මම උන්ගෙ ඒවා බලන එක නවත්තලා දැම්මා. 😐
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විනීලාත් එක එක ඕන නැති මඟුල් script එක අස්සට රිංගවන්න ගත්තට පස්සෙ මම උන්ගෙ ඒවා බලන එක නවත්තලා දැම්මා. 😐
    vinilage creativity eka bahala production quality eka tamay eliyata awe
    eka eka sponser gahala un kiyana widiyata karanwada danne na
    issara athal dan na