සඳලිට පිහිට වෙමු

juroshan

Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    සඳලිට පිහිට වෙමු

    jtwk89.jpg

    සඳලිට පිහිට වෙමු

    පී. එල්. සඳලි අමන්දා පෙරේරා දියණිය ගණේමුල්ල, ගලහිටියාව ජාතික පාසලේ 8 ශේ්‍රණියේ අධ්‍යාපනය ලබයි. නමුත් මේ 13 හැවිරිදි දියණිය කාලයක සිට කොඳුඇට පේළිය ආශ්‍රිතව දරුණු රෝගාබාධයකින් පීඩා විඳිමින් සිටින්නීය.

    මේ වන විටත් ඇයගේ සිරුර කෙමෙන් ඇද වෙමින් පවතී.

    ඇයගේ රෝගී තත්ත්වය පරීක්‍ෂා කරනු ලැබූ විශේෂඥ වෛද්‍ය වසන්ත පෙරේරා මහතා නිර්දේශ කරනු ලැබුවේ හැකි ඉක්‌මනින් ඇයව ශල්‍යකර්මයකට ලක්‌ කළ යුතු බවයි.

    ඒ සඳහා රුපියල් ලක්‍ෂ 15 ක්‌ පමණ මුදලක්‌ වැයවනු ඇතැයි වාර්තාවේ. තම දියණියගේ රෝගී තත්ත්වය පිළිබඳව දැනුම් දෙමින් පීඩාවට පත්ව සිටින ඇයගේ දෙමව්පියන් "දිවයින"ට ලිපියක්‌ එවමින් ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා පරිත්‍යාගශීලීන්ගේ කාරුණික අවධානය යොමු කරවන මෙන් ආයාචනා කර සිටියි.

    ඒ සඳහා වන පරිත්‍යාගයන් ඔබට ගණේමුල්ල මහජන බැංකුවේ පිහිටුවා ඇති සඳලි අමන්දා පදනමේ ගිණුම් අංකය වන 332-2001-500-45791 ට යොමු කළ හැක. සඳලි අමන්දා දියණියගේ ප්‍රතිකාර කටයුතු පිළිබඳ විමසීමට අවශ්‍ය නම් අංක 349, සුමේධ මාවත, ගණේමුල්ල ලිපිනයෙන් හෝ 0334905353, 0723563502 (මව), 0757792962 (පියා) යන දුරකථන අංකවලට ඇමතීමෙන් ලබාගත හැක.
    api kattiya ekathuwela hoda wadak karanna patan gamu puluwan aya meyata sahyogak denna mamath elakiri eke dala tibuna ewata sahayogak dila tiyenwa
    mage ekama asawa me wage ayata pihita wena eka
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    සසරේ දුක සැමට උරුමයි දැන ගන්................න
    දුකට පිහිට වන දෙවිවරු ඇත ඔන්..................න
    බෝසත්වරුනි දුවනිට පිහිටට එන්..................න
    සදලි දුවේ නිදුකින් ඔබ වැජබෙන්...................න

    2.gif