සඳුදා සිට මිල අඩුවන භාණ්ඩ‼️ - මිල දර්ශනය මෙන්න‼️👇

topkollek

Well-known member
  • May 22, 2014
    44,003
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොකු ළූණු ඉන්දියන් 1kg - රුපියල් (නව මිල) 120 - (පැවැති මිල) 140
    අර්තාපල් දේශීය 1kg - රුපියල් (නව මිල) 180 - (පැවැති මිල) (216 - 220)
    අර්තාපල් (Pakistan) 1kg - රුපියල් (නව මිල) 140 - (පැවැති මිල) 190

    බුල්ඩෝග්ට පිස්සු. ඉන්ජෙක්ෂන් ගහන්න වෙනව

    1612520455035.png
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,286
    1
    2,535
    113
    Nadu Haal mechchara kal gaththeth 96/- ta thama. Cargills app eke danuth 96/-
    මචං කාර්ගීල්ස් එකේ තියෙන්නෙ කිරලා ගන්න පුළුවන් නාඩු හාල් ද,එක හොඩයිද බං,නිපුණ නාඩු 96 ගන්න පුළුවන් නිසා මන් ඕක ගත්තේ නෑ,අව්ලක් නැත්තං ගන්න ඕනි ඕක
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Munta pissu dan masayak tisse lunu 100-120
    දම් පාට එක 70i



    කොටුවෙ ගෑස් පහ හන්දියෙ commercial bank එක ලගට ගිහින් බලපන්
    A Grade කරෝල එතන තියෙනවා street එකක්ම
    සිරාවට කිව්වෙ 🤔
    ------ Post added on Feb 5, 2021 at 3:36 PM
    Eyeth mama lunu genawa maharagamin 1 kg 100rs
     
    • Like
    Reactions: EnIgma001

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    හිගන ජෙප්පෝ දැන් බඩු ගොඩ ගහයි
    ඔකෙ අර්තය පරස්පරයි බන්.

    හිගන වෙනුවට පොසත් කියලා දාපන්

    එක්කො අගට දාපන්, හිගන ජෙප්පො බඩු ගොඩගහන්න වැඩි වැඩියෙන් හිගාකයි කියල.

    මොකෙක්ද බන් උබ :)
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,450
    5,561
    113
    මචං කාර්ගීල්ස් එකේ තියෙන්නෙ කිරලා ගන්න පුළුවන් නාඩු හාල් ද,එක හොඩයිද බං,නිපුණ නාඩු 96 ගන්න පුළුවන් නිසා මන් ඕක ගත්තේ නෑ,අව්ලක් නැත්තං ගන්න ඕනි ඕක
    nipuna mcn, orelbuy eke nipuna,rathna 2 m 96/-. cargills eke kirala ganna eka goda kalekin aran ne
     
    • Love
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,286
    1
    2,535
    113
    nipuna mcn, orelbuy eke nipuna,rathna 2 m 96/-. cargills eke kirala ganna eka goda kalekin aran ne
    අහ් එළ එළ,මමත් orealbuy එකෙන් තමා නිපුණ ගන්නේ,රත්න නාඩු නම් එකේ නෑ නේද
     
    • Like
    Reactions: TechnWeb

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,904
    936
    113
    Matale \ Colombo
    මචං කාර්ගීල්ස් එකේ තියෙන්නෙ කිරලා ගන්න පුළුවන් නාඩු හාල් ද,එක හොඩයිද බං,නිපුණ නාඩු 96 ගන්න පුළුවන් නිසා මන් ඕක ගත්තේ නෑ,අව්ලක් නැත්තං ගන්න ඕනි ඕක
    කිරලා ගන්න එක ඉන්දියන් එකක් වගේ මචං ඒක රස නෑ
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,286
    1
    2,535
    113
    කිරලා ගන්න එක ඉන්දියන් එකක් වගේ මචං ඒක රස නෑ
    එහෙමද,thanx මචං,වෙලාවට ගත්තේ නැත්තේ...
     
    • Like
    Reactions: kepu

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,482
    113
    Yako mun kiwwa paliyata owwa adu weida?fan pol walata gazette keeyak gahuwada ?adu wunada?bloody jokes
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    බොරු දාන්න එපා මනුස්සයෝ දැනුත් මේ දේවල් මේ ගණන් තමයි
     
    • Haha
    Reactions: TechnWeb

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සදුදා සිට ඇමතියා කියයි :
    ඔයගානට බඩු ගන්න 50000ක බඩු ගන්න ඕනේ කියයි. ආ අමතක වුණා ඔය බඩු ආයේ වගා කරනකල්, හදනකල් ඉන්න ඕනේ කියයි

    සදුදා සිට සතොසෙන් කියයි :
    සර්ර් .... බඩු ඉවරයි අද හවසට බදු ලොරියක් එනවා ගන්න පුළුවන් හරියට බාලගිරි දෝෂය වගේ එන ලොරියක් නෑ ඔක්කොම බයිලා
     
    • Haha
    Reactions: Smartm

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,450
    5,561
    113
    අහ් එළ එළ,මමත් orealbuy එකෙන් තමා නිපුණ ගන්නේ,රත්න නාඩු නම් එකේ නෑ නේද
    eke stocks thiyena hatiyata brands wenas wenawa mcn. aye wena dawasaka check karala balanna. rathna rathu haal ekanam thibba mathakai
     
    • Like
    Reactions: Phonemy