සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ara podi kolla gana seka wadiy :eek:

    යකෝ අපේ CID එකත් මාර අතල් දෙන්නේ... ලොල්!! පොලිසියෙට හොයාගන්න බැරි වෙලා නොන්ඩි හින්ද CID එකට දුන්නා... උනුත් මාර අතල් දෙන්නේ.... ලොල් අන්තිමේදී වැල ළඟ තියාගත්ත පොඩි එකා වැරදි කාරය වෙයි.... බලපංකො!! වැඩක් නැහැ බන්... හරි අත්මර්ත්කාම් උන් බන් මේ සමාජේ ඉන්නේ... මාර දුකයි!! :dull::dull::dull::dull::dull:

    සිරසේ braking news වකට කිව්වා බන් පොඩි කොල්ල අත්අඩංගුවට ගත්ත කියල :dull::dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    යකෝ අපේ CID එකත් මාර අතල් දෙන්නේ... ලොල්!! පොලිසියෙට හොයාගන්න බැරි වෙලා නොන්ඩි හින්ද CID එකට දුන්නා... උනුත් මාර අතල් දෙන්නේ.... ලොල් අන්තිමේදී වැල ළඟ තියාගත්ත පොඩි එකා වැරදි කාරය වෙයි.... බලපංකො!! වැඩක් නැහැ බන්... හරි අත්මර්ත්කාම් උන් බන් මේ සමාජේ ඉන්නේ... මාර දුකයි!! :dull::dull::dull::dull::dull:
    පොලිස්සියට හොයාගන්නහ් බැරි උනා කියන්නේ ඔක පොලිස් ඩිපාර්ට්මන්ට් එකටමහ් ලොකු අගෞරවයක්
    එකෙන් බෙරෙන්නහ් අන්තිමේට කොහේ හරි ඉන්න අහින්සකයෙක්ගේ පිටේ වැරැද්දහ් පටවයි :yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    2015-09-19

    සේයා සදෙවුමිණි දැරිය ඝාතනය කර ඇත්තේ රාත්‍රි 11.30ට පමණ බව වෛද්‍ය නිගමනය වී තිබෙනවා.

    සිද්ධිය වූ දිනයේ එම දැරිය සවස 6.30ට පමණ ආහාර ගෙන තිබුණු බවත් ඇය ඝාතනයට ලක්වන විට ඇයගේ ආමාශයේ එක් බත් කටක බත් ප්‍රමාණයක් ඉතිරිව තිබූ බව ත් වෛද්‍යවරු පවසනවා.:(:(:(

    කුඩා දරුවකුගේ ආහාර දිරවීම පැය 5 - 6ක් අතර කාලය තුළ සිදුවන නිසා රාත්‍රි 11.30ට පමණ මරණය සිදුවූ බවට නිගමනය කර ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනාව මෙම මස 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා
     
    • Like
    Reactions: maxboysl

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    යකෝ මොකක්ද බන් මුන් මේ කියන්නේ?? මට තේරෙන්නේ නැහැ බන් කොහෙන් කෙලවර වෙන්න යන්නේ මේක...???
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    UPDATE!!!

    [FONT=&quot]සේයා සදෙවුමිණි දැරිය ඝාතනය කර ඇත්තේ රාත්‍රි [/FONT][FONT=&quot]11.30[/FONT][FONT=&quot]ට පමණ බව වෛද්‍ය නිගමනය වී තිබෙනවා.[/FONT][FONT=&quot]සිද්ධිය වූ දිනයේ එම දැරිය සවස [/FONT][FONT=&quot]6.30[/FONT][FONT=&quot]ට පමණ ආහාර ගෙන තිබුණු බවත් ඇය ඝාතනයට[/FONT][FONT=&quot]ලක්වන විට ඇයගේ ආමාශයේ එක් බත් කටක බත් ප්‍රමාණයක් ඉතිරිව තිබූ බව ත්[/FONT][FONT=&quot]වෛද්‍යවරු පවසනවා.[/FONT][FONT=&quot]කුඩා දරුවකුගේ ආහාර දිරවීම පැය [/FONT][FONT=&quot]5 - 6[/FONT][FONT=&quot]ක් අතර කාලය තුළ සිදුවන නිසා රාත්‍රි[/FONT][FONT=&quot] 11.30[/FONT][FONT=&quot]ට පමණ මරණය සිදුවූ බවට නිගමනය කර ඇති බවයි වාර්තා වන්නේ.[/FONT][FONT=&quot]මේ අතර සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනාව මෙම මස [/FONT][FONT=&quot]28 [/FONT][FONT=&quot]වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.[/FONT]

    ඇය ඝාතනයටලක්වන විට ඇයගේ ආමාශයේ එක් බත් කටක බත් ප්‍රමාණයක් ඉතිරිව තිබූ බව ත්වෛද්‍යවරු පවසනවා :(:(:(:(:(:(:(

    පුදුම වේදනාවක් ඇති උනා මචන් මේ කතාවට ..

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    යකෝ අපේ CID එකත් මාර අතල් දෙන්නේ... ලොල්!! පොලිසියෙට හොයාගන්න බැරි වෙලා නොන්ඩි හින්ද CID එකට දුන්නා... උනුත් මාර අතල් දෙන්නේ.... ලොල් අන්තිමේදී වැල ළඟ තියාගත්ත පොඩි එකා වැරදි කාරය වෙයි.... බලපංකො!! වැඩක් නැහැ බන්... හරි අත්මර්ත්කාම් උන් බන් මේ සමාජේ ඉන්නේ... මාර දුකයි!! :dull::dull::dull::dull::dull:

    kiyanna baa bn uu wennath puluwan :dull: mathakane ara kahawaththe ekaa ammawa marapu eke :dull: DNA test report ehema aapuwama heli weyi dan aththadanguwata arann inna dennagen kenekda meh kari wede kale kiyala
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    :shocked::shocked::shocked::shocked:අක්මීමන 8 හැවිරිදි දැරියක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ සැකකරුවෙක් ඊයේ මියගොස් ඇති බව පොලීසිය වාර්ථා කරයි.
    මෙසේ මියගොස් ඇත්තේ මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් 27 හැවිරිදි තරුණයෙකි. මෙසේ මියගිය දැරියගේ සිරුර සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂන වලදී හෙළිවූයේ මෙම දැරිය ලිංගික අපයෝජනය කිරීමෙන් අනතුරුව ගෙල සිරකොට මරදමා ඇති බවයි.

    පොලිස් සුනඛයෙකු ගේ මඟ පෙන්වීම අනුව මෙම සැකකරු අත්අඩංගුවටගෙන ඇති අතර, මේ සමබන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් නැති බවත් සඳහන්. පොලීසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයා පොලීසියෙන් පලායාමට උත්සාහකිරීමේදී ඇලක වැටී දියේ ගිලී මියගිය බවයි.

    මෙසේ පොලිස් අත් අඩංගුවේ සිටිය දී මරණයට පත්වීම් ශ්‍රී-ලංකාව තුල බහුල වශයෙන් අසන්නට ලැබෙන අතර මේවා පොලීසිය විසින් සිදුකරන ඝාතන බවට පොලීසියට චෝදනා එල්ල වේ. නිසි පරීක්ෂණ කටයුතු සිදුකිරීමට ප්‍රථම මේ ආකාරයට මරණයට පත්කිරීම ඉතාම බිහිසුනු කටයුතුතක් බවයි මානව හිමිකම් සංවිධාන සහ නීතීඥයින් පෙන්වා දෙන්නේ.

    බොහෝ විට මෙසේ අසුවන පුද්ගලයන් සත්‍ය වශයෙන්ම අපරාධයට සම්බන්ධ නොවන පුද්ගලයන් වනවා සේම මෙසේ සැකකරුවන් මරණයට පත්වීම තුල පරීක්ෂණ ඇනහිටීම හේතුවෙන් සැබෑ අපරාධකරුවන්ට තවදුරටත් නිදැල්ලේ සිටීමට අවශ්‍ය පසුබිම ද නිර්මානය වන බව ඔවුහු පවසති.

    පසුගිය දින සේයා සදෙවුමි සම්බන්ධ සිද්ධියේ දී පවා ඔහුගේ පියා මව ඇතුළු පවුලේ අයට දෝදනා එල්ල වී තිබින පසුව ඔවුන්ගේ ඒ සඳහා සම්බන්ධයක් නොමැති බව පැහැදිළි විය. යම් හෙයකින් ඔව්න්ටත් මේ ඉරනම අත්වූවානම් නිකරුනේ මිනිස් ජීවිත දෙකක් විනාශවන්නට තිබිනි.....:shocked::shocked::shocked:
     
    මේක මචන් ගිය අවුරුද්දේ උන සිද්දියක් නේද

    079ffccfe19b374f06c3a85f90ea48ad_XL.jpg

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet

    මේක මචන් ගිය අවුරුද්දේ උන සිද්දියක් නේද

    079ffccfe19b374f06c3a85f90ea48ad_XL.jpg

    දන්නේ නැහැ මචන් මෙන්න මේකේ ඊයෙ දාල තියෙන්නේ....

    http://theceylon.net/

    යකෝ මුන් මොනවා දානවද!! ඇත්තද බොරුද කියල මට තේරෙන්නේ නැහැ බන්... ඇයි බන් හිට්ස් ගන්න මෙච්චර බලු වැඩ කාරන්නේ අපේ නිව්ස් කාරයෝ...
    :growl::growl::growl::growl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දන්නේ නැහැ මචන් මෙන්න මේකේ ඊයෙ දාල තියෙන්නේ....

    http://theceylon.net/

    යකෝ මුන් මොනවා දානවද!! ඇත්තද බොරුද කියල මට තේරෙන්නේ නැහැ බන්... ඇයි බන් හිට්ස් ගන්න මෙච්චර බලු වැඩ කාරන්නේ අපේ නිව්ස් කාරයෝ...
    :growl::growl::growl::growl:

    පොලිසියට මඩ ගහන්න ලියපු එකක් බන් ..පරණ case එකක් නැත්නම් ඕක
     
  • May 21, 2011
    297
    41
    28
    ඇය ඝාතනයටලක්වන විට ඇයගේ ආමාශයේ එක් බත් කටක බත් ප්‍රමාණයක් ඉතිරිව තිබූ බව ත්වෛද්‍යවරු පවසනවා :(:(:(:(:(:(:(

    පුදුම වේදනාවක් ඇති උනා මචන් මේ කතාවට ..

    ඇයි දුක එක බත්කටක් කිව්වම? :eek:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පොඩි නිළමෙ;18989510 said:
    ඇයි දුක එක බත්කටක් කිව්වම? :eek:

    දුක හිතුනේ බන් ..ඔය දරුවා රෑ වෙලා රස කර කරා ඔය බත් ටික අම්මගේ අතින් කන්න ඇතිනේ ..ඒ වෙලේ කොච්චර සතුටකින් ඉන්න ඇත්ද :(:(
    හීනෙකින් වත් හිතුවේ නැතුව ඇතිනේ මේ කපු බත් කට දිරවන්නත් කලින් මට මේ ලෝකේ අතැරලා යන්න වෙයි කියල
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Sep
    19

    සදෙව්මිගේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට

    28 දක්වා රිමාන්ඩ්
    සේයා ඝාතනයට ලක්ව ඇත්තේ රෑ 11.30 ට විතරලු
    ‘‘පුතා නිර්දෝෂයි" - සිසුවාගේ මව කියයි

    පසුගිය සතිය පුරාම රටපුරා ආන්දෝලනාත්මකව කතාබහට ලක්වූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම සදෙව්මි දැරිය ඝාතනයට ලක්ව ඇත්තේ සිරුර හමුවීමට පෙරදා රාත්‍රී 11.30ට පමණ බවට වෛද්‍යවරු නිගමනය කරඇති බවට ආරංචි මාර්ග පවසනවා.

    දැරිය අතුරුදන් වූ බව පැවසෙන දිනයේ පස්වරු 6.30ට පමණ ඇය ආහාරගත් බව සඳහන් වන අතර දැරියගේ ආමාශයේ බත් කටක ප්‍රමාණයක් ඉතිරිව තිබූ බව වෛද්‍යවරු නිරීක්ෂණය කර ඇතැයි පැවසෙනවා.

    දරුවකුගේ ආහාර දිරවීමට පැය 5ක් - 6ක් පමණ ගතවෙන බව වෛද්‍යවරු පවසන අතර ඒ අනුව සේයා සදෙව්මිගේ මරණය රාත්‍රී 11.30ට පමණ සිදුවූ බවට නිගමනය කර ඇතැයි වාර්තාවෙනවා.

    සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද (19) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අවුරුදු 17වන පාසැල් සිසුවාගේ පරිඝණකය පරීක්ෂා කිරීමේදී එහිතිබී අසැබි වීඩියෝ විශාල ප්‍රමාණයක් හමුවූ බවටද පසුගියදා වාර්තා වුණා.

    ඊයේ රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනා සේයා සදෙව්මි දැරියගේ නිවස ආසන්නයේම පදිංචිකරුවන්. මොවුන් දෙදෙනාම පොලිස් බාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරූ අය බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

    මේ පිළිබඳව සම්පූර්ණ වීඩියෝව පහතින්....

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,942
    6,610
    113
    ගග අද්දර

    අර ඉස්කෝලේ කොල්ල නෙමයි නම් ඕක කරලා තියෙන්නේ... පවු බන් ඌ... මහා ජරා මාද්‍ය කාරයෝ ඉන්නේ. වැලක් තිබ්බයි කියල මැෂිමේ වරද ඔප්පු වෙන්න කලින් ඔහොම කියන එක හරිද.
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    අර ඉස්කෝලේ කොල්ල නෙමයි නම් ඕක කරලා තියෙන්නේ... පවු බන් ඌ... මහා ජරා මාද්‍ය කාරයෝ ඉන්නේ. වැලක් තිබ්බයි කියල මැෂිමේ වරද ඔප්පු වෙන්න කලින් ඔහොම කියන එක හරිද.

    :(
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ලංකාවෙ මීඩියාකාරයො අර කොල්ලගෙ ලැප් එකේ වැල තියෙනව,,එහෙම ලැප් එකක වැලතියෙන නිසා ඌතරම් නරකයෙක් ලොවෙත් නෑ කියල දවසපුරා නිව්ස් වලින් පට්ට ගගහ ඌව විකුනන් කනව
    මේ පර මාධ්යකායන්ගෙ ඒවගෙ වැඩ කරන කොල්ලොන්ගෙ ලැප්වල තියෙන්නෙ බක්තී ගීත විතරක් වෙන්නැති හාස්ඩිස්ක් පුරෝල

    මේ මාධය කාරයන්ගෙ චැනෙල් වල" වැල ටෙලි නාට්ටි","half වැල ව්සුවල් තියෙන සින්දු","half වැල රියලිටි ටීවි සෙල්ලම් " මුන්ට රටටම පෙන්නන්න හොදයි...කොල්ලෙක්ගෙ ලැප් එකක වැලක්තිබ්බම ඌ අපරාදකායෙක් කියල මුන්ට සුවර්..කොල්ල මිනිමරුව කියල නීතිය ක්‍රියාත්මක වීමෙන් හොයගෙන ඌට පනිශ් කරන එක වෙනයි,,මේ ජරා රට කාපු මීඩියා කාරයන්ගෙ බොරු ශෝ තමා එපා වෙන්නෙ
    මේ සක්කිලි මීඩියා කාරයො,,මිනිස්සුන්ගෙ දුක,මරණය විකුනන් කන එවුන් ඊලගට යෝජනා කරයි..
    රටේ ඔක්කොම කොල්ලොන්ගෙ ලැප් .පී සී චෙක් කරන්න රට පුරා ගෙවල් ගානෙ සෝදිසි මෙහෙයුමක් කරන්න,,එතකොට රටේ ඉන්න ඔක්කොම දූශකයො එක දවසින් අල්ල ගන්න පුලුවන් කියල,,,මුන්ට රෙදිගලවගෙන කුඩු ගහලවගේ ටී වී වල කෙල්ලො කොල්ලො පොඩ්ඩො ගෙනල්ල රටටම පේන්න නටවන්න හොදයි...කොල්ලෙක්ගෙ පුද්ගලික ලැප් එකේ වැල පින්තූරයක් තියෙන්න හොද නෑ

    Last edited:
    • Like
    Reactions: malakalak

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අර ඉස්කෝලේ කොල්ල නෙමයි නම් ඕක කරලා තියෙන්නේ... පවු බන් ඌ... මහා ජරා මාද්‍ය කාරයෝ ඉන්නේ. වැලක් තිබ්බයි කියල මැෂිමේ වරද ඔප්පු වෙන්න කලින් ඔහොම කියන එක හරිද.

    :no::no::no: ඔව් බන් ..මේවා හරි අසාධාරණ වැඩ ..ලංකාවනේ ඉතින්
    කොල්ල නෙමෙයි ද බන් කරලා තියෙන්නේ ?? උබ කොහොමද දන්නේ :confused: