සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මිනිස් සිත් දූශනය උනාම,,කාමයෙන් අන්ධ් වෙලාගියාම කරන කියන දේ විනාශයක්
    උදේට පත්තර ටික බැලුමාව පේනව මේක කොච්චර වනචර සමාජයක් වෙලාද කියල

    TV එක පොඩ්ඩක් දාල බලන්න ඒවගෙ නිලියො ,ලොකු පොඩි ගෑනු ලමයි ගෙනල්ල අඩ නිරුවතින් නටවන පිස්සු..මේව ඉතින් ඈත ගම්වල වයසක මිනිස්සු ටීවී වල දැක්කම එගොල්ලොන්ගෙ මොල කාම විකුර්ති වෙනව..අපේ රටේ ටීවි නියාමනය කරන්න හොයල බලන්න ආයතනයක් වත් නෑ,,වැරදිකරුවන්ට දඩුවම් දෙන්නෙත් දේශපාලනේ බලල..කොච්චර කාම අපරාධකරුවෙක් උනත් පාක්ශිකයෙක්නම් මිනිහ නිවැරදිකරු
    තව තවත් Little Star අරක මේක කියල ගම්වල ඉන්න පොඩ්ඩො ගෙනල්ල රටම ඉස්සරහ යට ඇදුම් පෙන්න පෙන්න නැටෙව්වම හරියයි
    උන්ට සල්ලි මිටි - රටට කාම අපරාධ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Math pan saha Kudu gahuvama manasa vikkrrthi vela karana vada venna puluwan. JVP eka thibuna nam hodai kiyala hithenne mea velavata. JVP bishana time ekedi sthri duskayanva marala damma.

    මම අහල තියනවා ඔය JVP භීෂණ කාලේ තමා ලංකාවට කුඩු ගෙනාවේ කියල .
    පක්ෂ පාට මාරු කිරීමෙන් මේකට විසදුමක් ලැබෙයි කියල හිතන්න අමාරුයි නේද ..මොකද ඔය දේවල් නවත්තන්න අමාරුයි නේද .මේකට හොද විසදුමක් දෙන්න පුළුවන් වෙයි බොහෝ දුරට ආගම් නයකයෝන්ට නම් ..!!
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පලයන බන් යන්න. එහෙනම් පිට රටවල සුද්දියෝ හෙලුවෙනුත් ඉන්නේ beaches වල. ඒ රටවල්වල ඉන්නවද මේ වගේ වේසිගෙ පුතාලා? මේ වගේ සක්කිලින්ව මට්ටු කරන්න නම් එල්ලුම් ගහ ඕනෙමයි. ඕනෙමයි....

    10000% agree මචන් ..මේකට හේතුව මේ රටේ නිතිය වැල් වැදීම ..!!
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මම අහල තියනවා ඔය JVP භීෂණ කාලේ තමා ලංකාවට කුඩු ගෙනාවේ කියල .
    පක්ෂ පාට මාරු කිරීමෙන් මේකට විසදුමක් ලැබෙයි කියල හිතන්න අමාරුයි නේද ..මොකද ඔය දේවල් නවත්තන්න අමාරුයි නේද .මේකට හොද විසදුමක් දෙන්න පුළුවන් වෙයි බොහෝ දුරට ආගම් නයකයෝන්ට නම් ..!!
    Kudu ave JVP nisa neve. Vivrtha Arthike wrong side eka nisa.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පලයන බන් යන්න. එහෙනම් පිට රටවල සුද්දියෝ හෙලුවෙනුත් ඉන්නේ beaches වල. ඒ රටවල්වල ඉන්නවද මේ වගේ වේසිගෙ පුතාලා? මේ වගේ සක්කිලින්ව මට්ටු කරන්න නම් එල්ලුම් ගහ ඕනෙමයි. ඕනෙමයි....

    ඒ පිටරට වල නිරුවත සාමන්යයි එහේ කල්චර් එකට
    නමුත් අපේ මේවගෙ වෙනසක් එකවර දැක්කම වයසක මිනිස්සු,අන්කල්ල ට දරාගන්න අමාරුයි
    උබල දැකල ඇති බස් වල යන අන්කල්ල පාරෙ කොට සායක් ඇදන් යන කෙල්ලෙක් දැක්කම ජනේලෙන් පවා ඔලුව එලියටදාල පිටිපස්ස බලනව

    මේ අසහනය තමයි පොඩි එවුන්ගෙන් පිරිමහ ගන්නෙ උන්..ඕවට ඉතින් නීති රීති තියෙන්නෙ ඕනෙ,,ඒත් මදි,,,මිනිස්සු සත්තුවගේ හැසිරෙන්න හොද නෑ
    මිනිස්සු සත්තු නොවෙන්න තමයි රටක සංස්කෘතියක්,වටිනාකමක් කියල එකක් තියෙන්න ඕන කියන්නෙ
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මිනිස් සිත් දූශනය උනාම,,කාමයෙන් අන්ධ් වෙලාගියාම කරන කියන දේ විනාශයක්
    උදේට පත්තර ටික බැලුමාව පේනව මේක කොච්චර වනචර සමාජයක් වෙලාද කියල

    TV එක පොඩ්ඩක් දාල බලන්න ඒවගෙ නිලියො ,ලොකු පොඩි ගෑනු ලමයි ගෙනල්ල අඩ නිරුවතින් නටවන පිස්සු..මේව ඉතින් ඈත ගම්වල වයසක මිනිස්සු ටීවී වල දැක්කම එගොල්ලොන්ගෙ මොල කාම විකුර්ති වෙනව..අපේ රටේ ටීවි නියාමනය කරන්න හොයල බලන්න ආයතනයක් වත් නෑ,,වැරදිකරුවන්ට දඩුවම් දෙන්නෙත් දේශපාලනේ බලල..කොච්චර කාම අපරාධකරුවෙක් උනත් පාක්ශිකයෙක්නම් මිනිහ නිවැරදිකරු
    තව තවත් Little Star අරක මේක කියල ගම්වල ඉන්න පොඩ්ඩො ගෙනල්ල රටම ඉස්සරහ යට ඇදුම් පෙන්න පෙන්න නැටෙව්වම හරියයි
    උන්ට සල්ලි මිටි - රටට කාම අපරාධ
    ----Lankave love eka[sex neve] promote venava madi. Ekath eka reason ekak. Love can control sex.
     
    Aug 31, 2011
    399
    43
    0
    ඒ පිටරට වල නිරුවත සාමන්යයි එහේ කල්චර් එකට
    නමුත් අපේ මේවගෙ වෙනසක් එකවර දැක්කම වයසක මිනිස්සු,අන්කල්ල ට දරාගන්න අමාරුයි
    උබල දැකල ඇති බස් වල යන අන්කල්ල පාරෙ කොට සායක් ඇදන් යන කෙල්ලෙක් දැක්කම ජනේලෙන් පවා ඔලුව එලියටදාල පිටිපස්ස බලනව

    මේ අසහනය තමයි පොඩි එවුන්ගෙන් පිරිමහ ගන්නෙ උන්..ඕවට ඉතින් නීති රීති තියෙන්නෙ ඕනෙ,,ඒත් මදි,,,මිනිස්සු සත්තුවගේ හැසිරෙන්න හොද නෑ
    මිනිස්සු සත්තු නොවෙන්න තමයි රටක සංස්කෘතියක්,වටිනාකමක් කියල එකක් තියෙන්න ඕන කියන්නෙ

    අපේ රටේ සංස්කෘතියක් තිබුනනම් තිබුනෙ ඒ සිරස වගේ ඒව එන්න කලින් සහෝදරය..සිරස ආවට පස්සෙ නූතන පශ්චාද්වාදය ඕනෙ කියල සමාජයෙ සියලු සංස්කෘතික වටිනාකම් සාරධර්ම තමයි ඉස්සෙල්ලම විනාශකරන්න ගත්තෙ..අර සිරස කුමරි වගේ එකක් පොඩ්ඩක් බලන්න එතකොට තෙරෙයි මොකද වෙන්නෙ කියල
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    IMMuhandiram:18958678 said:
    මිනිස් සිත් දූශනය උනාම,,කාමයෙන් අන්ධ් වෙලාගියාම කරන කියන දේ විනාශයක්
    උදේට පත්තර ටික බැලුමාව පේනව මේක කොච්චර වනචර සමාජයක් වෙලාද කියල

    TV එක පොඩ්ඩක් දාල බලන්න ඒවගෙ නිලියො ,ලොකු පොඩි ගෑනු ලමයි ගෙනල්ල අඩ නිරුවතින් නටවන පිස්සු..මේව ඉතින් ඈත ගම්වල වයසක මිනිස්සු ටීවී වල දැක්කම එගොල්ලොන්ගෙ මොල කාම විකුර්ති වෙනව..අපේ රටේ ටීවි නියාමනය කරන්න හොයල බලන්න ආයතනයක් වත් නෑ,,වැරදිකරුවන්ට දඩුවම් දෙන්නෙත් දේශපාලනේ බලල..කොච්චර කාම අපරාධකරුවෙක් උනත් පාක්ශිකයෙක්නම් මිනිහ නිවැරදිකරු
    තව තවත් Little Star අරක මේක කියල ගම්වල ඉන්න පොඩ්ඩො ගෙනල්ල රටම ඉස්සරහ යට ඇදුම් පෙන්න පෙන්න නැටෙව්වම හරියයි
    උන්ට සල්ලි මිටි - රටට කාම අපරාධ

    ඕවානම් කියල වැඩක්නෑ...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අපේ රටේ සංස්කෘතියක් තිබුනනම් තිබුනෙ ඒ සිරස වගේ ඒව එන්න කලින් සහෝදරය..සිරස ආවට පස්සෙ නූතන පශ්චාද්වාදය ඕනෙ කියල සමාජයෙ සියලු සංස්කෘතික වටිනාකම් සාරධර්ම තමයි ඉස්සෙල්ලම විනාශකරන්න ගත්තෙ..අර සිරස කුමරි වගේ එකක් පොඩ්ඩක් බලන්න එතකොට තෙරෙයි මොකද වෙන්නෙ කියල

    සහතික ඇත්ත ..ඕකුන තමා කාවේ අපේ මිනිස්සුන්ගේ ඔලු
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    :eek::eek::eek:
    උබ ගෙදර මිනිස්සු සැකයි කියලද කියන්නේ මේ

    සැක නෙවේ යකෝ...මෙහෙමත් නොසැලකිලිමත් මිනිස්සු ඉන්නවද කියල හිතෙද්දි පුදුමයි බං
     
    Aug 31, 2011
    399
    43
    0
    සහතික ඇත්ත ..ඕකුන තමා කාවේ අපේ මිනිස්සුන්ගේ ඔලු

    "මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි
    චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්

    නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම්
    එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස

    මිලමුදල් ලැබ කුවේරයින්ගේ සිතට එරෙහිව ගයන්නට නම්
    ඒ මධුර හඬ කුමකටද මට ගොළුව බිහිරිව සතුටුවනු මිස.."

    මේ අභිමානය,,තමයි පුද්ගලයෙක් ගොඩ නගන්නෙ,,රටක් ගොඩ නගන්නේ...
    හොද රට වැසියෙක් නිර්මානය වෙන්නෙ..

    මේ සිරස වගේ ඒව සල්ලි වලට ඔක්කොම විනාශ කලා,,කිසි කොලිටි එකක් නැති දීන මිනිස්සු රැලක් බෝඋනා..ඒවගේ මෝඩ මිනිස්සු සත්තුවගේ හැසිරෙමින් අපරාධ කරනව

    සිරස කරපු නරකම අපරාධය තමයි අපේ ගෑනුලමයි ටික නරක් කරපු එක,,රටක ගැහැනු,,ඒ කියන්නෙ අම්මල වෙන්න ඉන්න අය නරක් උනාම ඒ රටම ඉවරයි ඉතින්....

    බලන්න අද ඒගොල්ලො සිංහල මගුල් චරිත්‍ර සුභාසිරි ගෙනල්ල කොච්චර විනාශ කලාද....සිංහල ගැහැනු ලමයෙක් හොදට එයාගෙ ජීවිතේ ගත කරල විවාහ වෙනදා ඒක තමා ඒ ගෑනුලමයගෙ දෙමාපියො මගුල්දවසෙ ලබන අභිමානය...නමුත් අද කරන්න තියෙන ඔක්කොම ජරා වැඩ කරල තමයි ගොඩක් ගෑනුලමයි විවාහ වෙන්නෙ,,කොහොමද ඉතින් ඒවගේ ගෑනු ලමයෙක්ට තියා,,එයාගෙ වරිගෙට වත් අභිමානයක්...

    දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
    සැබෑ වුණ සුබ සිහිනයයි
    සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
    සනුහරේ අභිමානයයි

    මේ දේවල් වල විනාශය තමයි මේ අද ලමා අපචාර වගේ දේවල් වලින් පෙන්නන්නේ. ගැහැනු ලමයි වගකීමෙන් වැඩ නොකරන සමාජයක හොදක් වෙන් නෑ..අභිමානයක් නෑ කියන්නෙ ලජ්ජ් භය නෑ
    ලංකාවෙ ලොකුම අවාසනාව තමා සියලු මාධ්ය පොඩි ලමයි,ගැහැනු ලමයි තමන්ගෙ පහත් මාධ්යා භාවිතාවට යොදාවා ගැනීම අනික ලමා අපචාරයක් උනත් මේ අය පෙන්නන්නෙ විස්තර කරන්නෙ කැත විදිහට
     
    Last edited:
    • Like
    Reactions: Chathuranga1

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මාදය වලට වගකිමක් තියනවා මච්න්. ඔවා කරන මිනිසුන්ට අමුතු මන්සිකත්ව තියනවා. මාද්ය වල වැඩ නිසා ඔවා ඉලිප්පෙනවා. එක් නැහැ කියන්න බැහැ කාටවත් ඉන්දියාවෙත් තියනවා මච්න් ඔය සිදුවිම්. මිනිසුන්ගෙ ආශවන් විවිදයි කියලා කියනවනෙ.

    අනිත් කාරනාව තමයි නිතිය ක්‍රියත්ම නොවිම. පොලිසියත් කොහෙන් හරි එකෙක්‍රය වරද පිලිගන්න කියලා ඉස්සරහට දානව කියලා අපි දකලා තියනවා. ලන්කවෙ හිරෙ ගිය මිනිසෙක් ආයිත් වැරදි කරන්නෙ නැහැ කියලා හිතාගෙන එනවද ?? නැත්ත්ම් එට වඩ ගෙමක් දෙන්න බලාගෙන එනවද ?? සමහර වැර්දි කාරයො දඩුවම්ට ලබන්නෙ 20000 30000 වගෙ දඩයක්. එක නිකම් සුලුදෙයක්නෙ. පොඩි මිනිහෙක් නම් ලන්කවෙ ගෙවල් ගිනිතියනව. එත් ලොකු බලව්ත් තැනක නම් එහෙම වෙන්නෙ නැහැ. අකුරැස්ස එහෙම මතක ඇතිනෙ. අන්තිමට ලමයා ගිනිතියාගත්ත.

    ආගම දරමයෙන් ඇත්විම මින්සිඋන් ආද්යාත්මිකව පිරිහිමත් ඔකට හෙතුවක් මච්න්. අද හැම්දෙම මුදල් මත තාම්යි පඩනම් වෙන්නෙ ආගම කියන දෙයත් මුදල් මතම පදනම් වෙලා නිසා මින්බ්නිසුන් ආද්යත්මිකව පිරිහිලා

    ඉස්සරහට මිට වඩා වැඩි වෙනවා බලන් ඉමු. ලමයි ඉන්න උන් පරිසාම් කරගනිල්ල
     
    මේවට පියවරක් ගන්න , කතා කරන්න ඕනේ අය නිහඩයි .. අහිංසක මිනිහ පිඩා විදිනවා
    මටනම් මේ රටින් යන්න හිතුන අදනම් ..බොහෝ දුරට මම රට අතැරලා යයි :(:(
    අදනම් තිත්තම උනා
     
    • Like
    Reactions: LZP1992

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :nerd::nerd::nerd: මටනම් එහෙම දෙයක් තාම හිතුනේ නෑ බන්
    උබ කොහොමද එහෙම කියන්නේ බන්
    එහෙම මරුවනම් මොකක්ද එකට හේතුව ..අනේ මන්ද බන් ..එහෙම දරුවෙක් මරනවද බන් ..මලක් වගේ ලස්සන කෙලි පටික්කියක් නේ :(

    මම එහෙමම කියනවා නෙවෙයි.. සැකයි බන්.. මොකද අම්මාල දුවලව විකුනලා සල්ලි ගරන තාත්තලා දුවලව බඩ කරන සමාජයක්නේ මේක...සැකයක් විතරයි :no::no: මමත් පාර්ථනා කරන්නේ එහෙම වෙන්න එපා කියලා:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම එහෙමම කියනවා නෙවෙයි.. සැකයි බන්.. මොකද අම්මාල දුවලව විකුනලා සල්ලි ගරන තාත්තලා දුවලව බඩ කරන සමාජයක්නේ මේක...සැකයක් විතරයි :no::no: මමත් පාර්ථනා කරන්නේ එහෙම වෙන්න එපා කියලා:(

    :(:(:(:(:(
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,166
    34,781
    113

    "මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි
    චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්

    නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම්
    එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස

    මිලමුදල් ලැබ කුවේරයින්ගේ සිතට එරෙහිව ගයන්නට නම්
    ඒ මධුර හඬ කුමකටද මට ගොළුව බිහිරිව සතුටුවනු මිස.."

    මේ අභිමානය,,තමයි පුද්ගලයෙක් ගොඩ නගන්නෙ,,රටක් ගොඩ නගන්නේ...
    හොද රට වැසියෙක් නිර්මානය වෙන්නෙ..

    මේ සිරස වගේ ඒව සල්ලි වලට ඔක්කොම විනාශ කලා,,කිසි කොලිටි එකක් නැති දීන මිනිස්සු රැලක් බෝඋනා..ඒවගේ මෝඩ මිනිස්සු සත්තුවගේ හැසිරෙමින් අපරාධ කරනව

    සිරස කරපු නරකම අපරාධය තමයි අපේ ගෑනුලමයි ටික නරක් කරපු එක,,රටක ගැහැනු,,ඒ කියන්නෙ අම්මල වෙන්න ඉන්න අය නරක් උනාම ඒ රටම ඉවරයි ඉතින්....

    බලන්න අද ඒගොල්ලො සිංහල මගුල් චරිත්‍ර සුභාසිරි ගෙනල්ල කොච්චර විනාශ කලාද....සිංහල ගැහැනු ලමයෙක් හොදට එයාගෙ ජීවිතේ ගත කරල විවාහ වෙනදා ඒක තමා ඒ ගෑනුලමයගෙ දෙමාපියො මගුල්දවසෙ ලබන අභිමානය...නමුත් අද කරන්න තියෙන ඔක්කොම ජරා වැඩ කරල තමයි ගොඩක් ගෑනුලමයි විවාහ වෙන්නෙ,,කොහොමද ඉතින් ඒවගේ ගෑනු ලමයෙක්ට තියා,,එයාගෙ වරිගෙට වත් අභිමානයක්...

    දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
    සැබෑ වුණ සුබ සිහිනයයි
    සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
    සනුහරේ අභිමානයයි

    මේ දේවල් වල විනාශය තමයි මේ අද ලමා අපචාර වගේ දේවල් වලින් පෙන්නන්නේ. ගැහැනු ලමයි වගකීමෙන් වැඩ නොකරන සමාජයක හොදක් වෙන් නෑ..අභිමානයක් නෑ කියන්නෙ ලජ්ජ් භය නෑ
    ලංකාවෙ ලොකුම අවාසනාව තමා සියලු මාධ්ය පොඩි ලමයි,ගැහැනු ලමයි තමන්ගෙ පහත් මාධ්යා භාවිතාවට යොදාවා ගැනීම අනික ලමා අපචාරයක් උනත් මේ අය පෙන්නන්නෙ විස්තර කරන්නෙ කැත විදිහට

    අම්මපා සහතික ඇත්ත බන්. "රටක ගැහැනු,,ඒ කියන්නෙ අම්මල වෙන්න ඉන්න අය නරක් උනාම ඒ රටම ඉවරයි ඉතින්...." සිරස වගේ චැනල් වලින් කරන වැඩසටහන් අනෙක් රටවල් වලත් තියෙනවා තමයි. ඒත් ලංකාවේ ගොඩදෙනෙක්ට ඒවා බැලුවට පස්සේ සිත කොන්ට්‍රොල් නැතිව යනවා. ඇත්තටම බන් අද සමාජය පාලනය කරන්නේ ජන මාධ්‍ය. රට විනාස කලෙත් ටීවී චැනල් ටික. රට හදන්න පුලුවනුත් මේ චැනල් වලටම තමා.