ඒ ඉස්සර මචන්...දැන් ඔව්ව හරියන්නේ නැහැ....දැන් ආගම කියන්නේ ලේබල් එකක් විතරයි...එකට වගකියන්න ඕනෙත් මාධ්‍ය තමයි..පන්සල් ගිහින් සිල් අරන් ඇවිත් බොහොම භක්තිමත්ව ඉන්න කෙනා ඊලග දවසේ tv එක දාපු ගමන් ඔන්න පටන් ගන්නවා හෙළුවැලි සෙල්ලම්...අර කුමරිය කියයි, මේ කුමාරි කියයි...එතකොට අර මිනිහට අර සිල් පද මතක තියෙයිද? ආගමෙන් ලොකු වෙනසක් කරන්න පුළුවන්...එත් එක හරියට තේරුම් ගන්න මිනිස්සු ඉස්සෙල්ල පැහැදිළ ඉන්න ඕනේ නේ...
මිනිස්සු ඉස්සෙල්ල පවට බය ඇති කරවල ඉන්න ඕනේ...දැන් වෙලා තියෙන්නේ රටේ නීතිය හරියට නැහැ...ඔහොම වැරදි කරපු උන්ට මොකද උනේ, උන්ට ලැබුණු දඩුවම් මොනවද කියල දන්නේ නැහැ...ඉතින් මිනිස්සු ඔහොම පව් කාර දේවල් ඔලුවට ආවට ඒ ගැන බයක් ඇති වෙන දේවල් ඔලුවේ නැහැ...එකයි වෙලා තියෙන්නේ...
දැන් මිනිස්සු අපායට බය නැහැනේ...එකයි මම කිව්වේ ආගමෙන් දැන් ලොකු දෙයක් කරන්න බැහැ කියල..![]()
ඒ වගේම මචං අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනේ. පොඩි කාලේ ඉදලා ඔලු ගෙඩි වලට පොතපතේ තියන දේ විතරක් වක් කරන්නෙ නැතුව ලමයින්ට හොදට සාරධර්ම උගන්වන්න ඕනේ. බලපං ඔය 70 ගනං වල ඉදලා ඉගෙනගත්ත මිනිස්සුන් හරියට සාරධර්ම කියල දෙයක් දන්නෙ නෑ. දහම් පාසැල් අධ්‍යාපනයක් තිබුනට එතනින් ලමයින්ගේ අධ්‍යාත්මික පසුබිම හැදෙන්නෙ නෑ. අනිත් එක ගැහැනු ඉස්කෝල, පිරිමි ඉස්කෝල වෙන වෙනම තිබුනම ඇතිවෙන අසහනය. මිස්රපාසැල් වල ලමයින්ට පොඩි කාලේ ඉදලා කොල්ලෝ කෙල්ලෝ එකට ඉගෙන ගන් නිසා කෙල්ලෙක් දැක්කම එහෙම විශේෂත්වයක් දැනෙන්නෙ නෑ. මේවා අපි කතා කරාට වැඩක් නෑ බං. අපේ රට පාලනය කරන එක පාලකයෙක්වත් ඕවා තේරුම් ගන්න තරම් හොද බුද්ධි මට්ටමක නෑ.

මම නම් හිතන්නෙ නෑ බං. අර යාපනේ ගැනුලමයා මරපු වෙලාවෙත් ඔය වගේම පීඩනයක් නීතිය පැත්තට එල්ල වුනානේ. ඒත් මරණ දන්ඩනය ක්‍රියාත්මක වුනේ නෑ. හැබැයි මේ රටේ වෙන අපරාධ නවත්තන්න නම් දැන්වත් ආන්ඩුව ක්‍රියාත්මක වෙන්න ඕනෙ තමයි බං. නිකං නමට මරන දඩුවම දෙන්නේ නැතුව ඕක කීප දෙනෙකුට හරි ක්‍රියාත්මක කරානම් සමාජයම වැරදි කරන්න බය වෙනවා.
lamayage amma neda bun marala tiyene
TV eke news walata dan kiyala
siraaada ? rape kare kawda ethakota ?lamayage amma neda bun marala tiyene
TV eke news walata dan kiyala
මම නම් හිතන්නෙ නෑ බං. අර යාපනේ ගැනුලමයා මරපු වෙලාවෙත් ඔය වගේම පීඩනයක් නීතිය පැත්තට එල්ල වුනානේ. ඒත් මරණ දන්ඩනය ක්‍රියාත්මක වුනේ නෑ. හැබැයි මේ රටේ වෙන අපරාධ නවත්තන්න නම් දැන්වත් ආන්ඩුව ක්‍රියාත්මක වෙන්න ඕනෙ තමයි බං. නිකං නමට මරන දඩුවම දෙන්නේ නැතුව ඕක කීප දෙනෙකුට හරි ක්‍රියාත්මක කරානම් සමාජයම වැරදි කරන්න බය වෙනවා.

lamayage amma neda bun marala tiyene
TV eke news walata dan kiyala

ඇත්ත මචන් .. මමත් පිරිමි විද්‍යාලයක ඉගන ගත්තු නිසා මම දන්නවා අපි කොච්චර නම් අසහනෙන් ද හිටියේ කියල .එත් දැන් නම් මිශ්‍ර පාසල් ක්‍රමයත් කොච්චර දුරට ගැලපෙනවද කියල තව පාරක් හිතන්න වෙලා ..ගොඩක් සිද්දි වෙලා තියනවා මම දන්නා තරමට මිශ්‍ර පාසල් වල ..කොල්ලෝ වල බලලා අන්තිමේ ඕක ප්‍රයෝගිකව අතහදා බලන්න තමන්ගේ යෙහෙළිය යොදා ගන්නවා ..මම මේ වෙච්චි සිද්දියක් කිව්වේ ..ඔය වගේ කතා ගොඩක් මම අහලා තියනවා ..මේ දේවල් කොතනින් කොහොම පටන් ගන්න ඕනෙද කියල නම් තේරෙන්නේ නෑ ..නමුත් ලිංගික කුතුහලය මේකට හේතුවක් විදිහට මම දකිනවා ..ලිංගික අධයාපනය මිට වඩා අවධානයක් යොමු කාරණම් ප්‍රතිපලයක් ලැබෙයි කියල හිතෙනවා ..! මොකද ඔය පාඩම් ගුරුවරු ලෙස්සලා යනවා ලජ්ජාවට ..!
aniwaaryen aaye chuti babekta oya de karanna puluwan kiyanne koy wage kenek wenna oneda, eko maanaseeka ledek shick.දැන් මොනවා කරන්නද? ජීවිතයක් නැති වෙලා විතරයි...මේකේ වැරදි කාරය හොයල ආයේ කවුරුත් මේවා නොකරන්න ප්‍රසිද්දයේ ඇඟ හිරිවැටිලා යන විදිහේ දඩුවමක් දෙන්න ඕනේ...නැත්තම් ඕක ආයේ ආයේ වෙන එක නවත්තන්න බැහැ ඕකුන් මොන පියවර ගත්තත්...දෙමව්පියෝ උනත් මීට වඩා පරිස්සම් උනානම් මේවා මෙහෙම වෙන්නේ නැහැ...
අම්මල මේ ආදරයි, අර ආදරයයි බලනවා...ළමයි ගැන හොයන්න බලන්න වෙලාව ටිකක් වැඩිපුර යෙදෙව්වනම් මොකද..තව සිද්දියක් අහන්න ලැබුන අම්ම එලියට ගිහින් එනකොට ළමය ලිදට වැටිලා මැරිලා කියල එකක්...ඔන්න අම්මලා...![]()

aniwaaryen ayya, mixed school wala igenagaththa lamayngey, anith lamayngey saahena loku wenasak dakinna puluvan, girls school boys school kiyal igenagaththa lamaynta opposite sex eke kenekwa dakkama magic vageඒ වගේම මචං අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනේ. පොඩි කාලේ ඉදලා ඔලු ගෙඩි වලට පොතපතේ තියන දේ විතරක් වක් කරන්නෙ නැතුව ලමයින්ට හොදට සාරධර්ම උගන්වන්න ඕනේ. බලපං ඔය 70 ගනං වල ඉදලා ඉගෙනගත්ත මිනිස්සුන් හරියට සාරධර්ම කියල දෙයක් දන්නෙ නෑ. දහම් පාසැල් අධ්‍යාපනයක් තිබුනට එතනින් ලමයින්ගේ අධ්‍යාත්මික පසුබිම හැදෙන්නෙ නෑ. අනිත් එක ගැහැනු ඉස්කෝල, පිරිමි ඉස්කෝල වෙන වෙනම තිබුනම ඇතිවෙන අසහනය. මිස්රපාසැල් වල ලමයින්ට පොඩි කාලේ ඉදලා කොල්ලෝ කෙල්ලෝ එකට ඉගෙන ගන් නිසා කෙල්ලෙක් දැක්කම එහෙම විශේෂත්වයක් දැනෙන්නෙ නෑ. මේවා අපි කතා කරාට වැඩක් නෑ බං. අපේ රට පාලනය කරන එක පාලකයෙක්වත් ඕවා තේරුම් ගන්න තරම් හොද බුද්ධි මට්ටමක නෑ.

siraaada ? rape kare kawda ethakota ?

මොකේද බන් කිව්වේ ? පොඩ්ඩක් තව විස්තර කියහන්කෝ
e manussayada lamayawa rape karala thiyenne itinrape karala na ne
ganige hora miniha ekkka gani innawa dakala lamaya
eka minihata kiyai kiyala bayata bella mirikala tiyene
office eke ganiyek bun kiwwe podak hoyala balapan me dan derane news walata kiwalu

aniwaaryen aaye chuti babekta oya de karanna puluwan kiyanne koy wage kenek wenna oneda, eko maanaseeka ledek shick.
hama amma kenekma ehema nemey, eth mehema pirisakuth innava itin
aniwaaryen ayya, mixed school wala igenagaththa lamayngey, anith lamayngey saahena loku wenasak dakinna puluvan, girls school boys school kiyal igenagaththa lamaynta opposite sex eke kenekwa dakkama magic vage![]()

මේකයි බං අපි ඉගෙන ගන්න කාලෙත් කොල්ලෝ වැල පත්තර බැලුවේ නැද්ද, ෆ්ලොපි වල දාලා හරි වැල ෆොටෝ ෂෙයා කලේ නැද්ද. කලානේ. ඒත් ඉස්කෝලේ ඉන්න කොල්ලෝ 99%ටම සහෝදර කෙල්ලෝ ගැන එහෙම හැගිමක් ආවේ නෑ. අඩුම තරමේ එකම ඉස්කෝලේ කොල්ලෝ කෙල්ලෝ යාලුවෙන්නෙත් අඩුවෙන්. භයානකම තත්වේ තමයි මචං පිරිමි හෝ ගැහැනු විද්‍යාලවල යන ලමයි ටියුෂන් ක්ලාස් වලට ගියහම වෙන්නේ. එතනදි උන් අනිත් එව්න් දිහා බලන්නේ සතෙක් දැක්ක වගේ. මම මෙහෙම කියන්නේ මිස්‍ර පාසැලක ඉගෙන ගත්ත නිසාම නෙවෙයි මචං. ඕක ගොඩක්ම තදට බලපාන්නේ ගෙදරත් සහෝදරියෝ නැති වුනහම තමයි බං. උඹ කිව්ව වගේ රටේ ලිංගික අධ්‍යාපනය පොතට විතරක් සීමාවෙලා තියන එකත් ගැටලුවක්. ඒ පාඩම ලමයි බලන්නෙත් වැලක් බලනව වගේ හොරෙන් හොරන්. ඒ පාඩම උගන්නන්න ගුරුවරුන්ට වෙනම ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනේ ලමයින්ට මේක හරියට කියලා දෙන්නේ කොහොමද කියලා.
aniwaaryen aaye chuti babekta oya de karanna puluwan kiyanne koy wage kenek wenna oneda, eko maanaseeka ledek shick.
hama amma kenekma ehema nemey, eth mehema pirisakuth innava itin
aniwaaryen ayya, mixed school wala igenagaththa lamayngey, anith lamayngey saahena loku wenasak dakinna puluvan, girls school boys school kiyal igenagaththa lamaynta opposite sex eke kenekwa dakkama magic vage![]()

e manussayada lamayawa rape karala thiyenne itin
hapooyyy deyyane mehemath ammala
thamangema daruwa neda, kalakirenava appa me jeevithe![]()

rape karala na ne
ganige hora miniha ekkka gani innawa dakala lamaya
eka minihata kiyai kiyala bayata bella mirikala tiyene
office eke ganiyek bun kiwwe podak hoyala balapan me dan derane news walata kiwalu