සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :( rape karala nan gedara un saka karanna ba needa bn,, ara school case eke paliyak or game asahana kaarayek ge wadak

    කෙල්ලගේ අම්මට හොර මිනිහෙක් වත් හිටියද දන්නේ නෑ :eek:
    එහෙම කියන්නත් බෑ බන් ..තාත්තල අතින් පොඩි කෙල්ලෝ කීයක් දුෂණය උනාද
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    අනිවාර්යයෙන් බන්. මේ පොඩි දරුවා පොෂ් මදි ඇති. මම දැක්කේ නෑ ඒක ගැන share කරලා තිබ්බ කිසිම කෙල්ලෙක් මේක ගැන වචනයක්වත් දාල තියෙනවා මේ වෙනකන්. :no::no:

    Kello gana nam katha karala wadak naha ban..moda hathikare :lol: un danne yana athata massa gahala podi posh look ekak daala show ekak danna witharai :yes:

    me scene ekatath loku international level eke, English news wage giyanam aniwa kello oka gana daanawa :lol:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    අනිවාර්යයෙන් බන්. මේ පොඩි දරුවා පොෂ් මදි ඇති. මම දැක්කේ නෑ ඒක ගැන share කරලා තිබ්බ කිසිම කෙල්ලෙක් මේක ගැන වචනයක්වත් දාල තියෙනවා මේ වෙනකන්. :no::no:

    ඒ ගැන නම් කතා කරන්න එපා බන්
    අර සිරියාවේ පොඩි එකෙක් මැරුණ වෙලේනම් දැක්කා කෙල්ලෝ ටික රි.ප්. රි.ප් කිය කිය ෂෙයාර් කරනවා..
    වෙන්න පොෂ් අම්මණ්ඩිලා.... :no::no:
     
    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    මිනිස් සිත් දූශනය උනාම,,කාමයෙන් අන්ධ් වෙලාගියාම කරන කියන දේ විනාශයක්
    උදේට පත්තර ටික බැලුමාව පේනව මේක කොච්චර වනචර සමාජයක් වෙලාද කියල

    TV එක පොඩ්ඩක් දාල බලන්න ඒවගෙ නිලියො ,ලොකු පොඩි ගෑනු ලමයි ගෙනල්ල අඩ නිරුවතින් නටවන පිස්සු..මේව ඉතින් ඈත ගම්වල වයසක මිනිස්සු ටීවී වල දැක්කම එගොල්ලොන්ගෙ මොල කාම විකුර්ති වෙනව..අපේ රටේ ටීවි නියාමනය කරන්න හොයල බලන්න ආයතනයක් වත් නෑ,,වැරදිකරුවන්ට දඩුවම් දෙන්නෙත් දේශපාලනේ බලල..කොච්චර කාම අපරාධකරුවෙක් උනත් පාක්ශිකයෙක්නම් මිනිහ නිවැරදිකරු
    තව තවත් Little Star අරක මේක කියල ගම්වල ඉන්න පොඩ්ඩො ගෙනල්ල රටම ඉස්සරහ යට ඇදුම් පෙන්න පෙන්න නැටෙව්වම හරියයි
    උන්ට සල්ලි මිටි - රටට කාම අපරාධ
    පත්තර, ටීවී විතරක් නෙමේ.. බලන්නකෝ එළකිරියේම අසහන කාරයෝ කීයක් ඉන්නවද කියල .. අසහන පොස්ට් කීයක් දවසකට වැටෙනවද කියල ... ඒවාට ලැබෙන කම්මෙන්ට් ගාන.. එහෙම බැලුවහම වැඩිපුර ඉන්නේ ඒ වගේ වනචර හැත්තක් ... :growl::frown:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දැරියගේ ගෙල සිරකර මරලා - බරපතළ ලිංගික අපයෝජනයක්ද කරලා

    කොටදෙණියාව, සෙයා සදෙව් දැරියගේ මරණය ඝාතනයක් බවත්, ඇය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බවත්, හෙළි වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

    මීගමුව දිසා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම කරුණු හෙළි වී ඇතැයි ඒ මහතා කියයි.

    රෙදි පටියකින් දැරියගේ ගෙල සිරකර ඝාතනය සිදුකර ඇති බවද පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

    මෙම ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ සිදුකරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    දෙරන නිව්ස්
    Paw deyyane lassana hurthal daruwek:sorry::sorry:
    hamadaama kagahana lamaa aarakshaka adikaariyen piyawarak aran nadda okata:oo::frown:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,513
    5,874
    113
    හෝම් ස්වීට් හෝම්
    Paw deyyane lassana hurthal daruwek:sorry::sorry:
    hamadaama kagahana lamaa aarakshaka adikaariyen piyawarak aran nadda okata:oo::frown:

    ළමා ආරක්ෂක අධිකාරිය ජනෙල් වලට ග්‍රිල් ගහන්නද ? :shocked:
    රෑට දොරවල් ලොක් කරන්නද ?

    වැරද්ද අධිකාරියේද දෙමව්පියන්ගේද ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පත්තර, ටීවී විතරක් නෙමේ.. බලන්නකෝ එළකිරියේම අසහන කාරයෝ කීයක් ඉන්නවද කියල .. අසහන පොස්ට් කීයක් දවසකට වැටෙනවද කියල ... ඒවාට ලැබෙන කම්මෙන්ට් ගාන.. එහෙම බැලුවහම වැඩිපුර ඉන්නේ ඒ වගේ වනචර හැත්තක් ... :growl::frown:

    අසහනය කියන දේ නවත්තන්න බැහැ බන්...මුලින් එක තේරුම් ගන්න ඕනේ..හැම මිනිහටම අසහනය යම් යම් මට්ටමකින් තියෙනවා..රටේ නීතිය හරියට හදන්න ඕනේ ඉස්සෙල්ල...දඩුවම් ක්‍රියාත්මක කරන්න ඕනේ...දේශපාලකයට එකයි, අපිට එකයි නැතුව දෙන්න ඕනේ ඇට්ටි හැලෙන්න ඔය වගේ වැඩ කරොත්..

    එහෙම උනාම ඕක හොදට පාලනය කරන්න පුළුවන්...එහෙම නැතිව මිනිහගෙන් මිනිහට අසහනය නවත්තන්න ගියොත් එක හරියට අර අඩු කෝප්පෙන් මුහුද හිස් කරන්න හදනවා වගේ වැඩක්..

    මිනිස්සු පාපයට බිය වෙන්න ඕනේ...වැරදි සිතුවිල්ලක් හිතට ආවම ඒ එක්කම එකට ලැබෙන දඩුවම මතක් වෙන තැනට නීතිය ගෙන්න ඕනේ..නැතුව මේවා හදන්න බැහැ..:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :( rape karala nan gedara un saka karanna ba needa bn,, ara school case eke paliyak or game asahana kaarayek ge wadak

    කෙල්ලගේ අම්මට හොර මිනිහෙක් වත් හිටියද දන්නේ නෑ :eek:
    එහෙම කියන්නත් බෑ බන් ..තාත්තල අතින් පොඩි කෙල්ලෝ කීයක් දුෂණය උනාද

    හැබැයි කව්රු අපරාධය කරත් ඌට යහතින් ඉන්න වෙන්නේ තව ටික දවසයි. ඊට පස්සේ පොලිස්සියෙනුත් හොදට කාලා, හිර ගෙදරිනුත් කාලා, ජීවිත කාලෙම විදවන්න එපැයි. මැරෙන මොහොතෙ පවා ඌ කරපු අපරාධය මතක් වෙයි.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අසහනය කියන දේ නවත්තන්න බැහැ බන්...මුලින් එක තේරුම් ගන්න ඕනේ..හැම මිනිහටම අසහනය යම් යම් මට්ටමකින් තියෙනවා..රටේ නීතිය හරියට හදන්න ඕනේ ඉස්සෙල්ල...දඩුවම් ක්‍රියාත්මක කරන්න ඕනේ...දේශපාලකයට එකයි, අපිට එකයි නැතුව දෙන්න ඕනේ ඇට්ටි හැලෙන්න ඔය වගේ වැඩ කරොත්..

    එහෙම උනාම ඕක හොදට පාලනය කරන්න පුළුවන්...එහෙම නැතිව මිනිහගෙන් මිනිහට අසහනය නවත්තන්න ගියොත් එක හරියට අර අඩු කෝප්පෙන් මුහුද හිස් කරන්න හදනවා වගේ වැඩක්..

    මිනිස්සු පාපයට බිය වෙන්න ඕනේ...වැරදි සිතුවිල්ලක් හිතට ආවම ඒ එක්කම එකට ලැබෙන දඩුවම මතක් වෙන තැනට නීතිය ගෙන්න ඕනේ..නැතුව මේවා හදන්න බැහැ..:yes:

    මේවට දේශපාලනයයි නීතියයි තුලින් මැඩපවත්වන වට සාර්ථකව ආගම් නායකයෝන්ගේ නිවැරදි මග පෙනේවිම තුලින් පාලනය කරන්න පුළුවන් .. :yes::yes::yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Paw deyyane lassana hurthal daruwek:sorry::sorry:
    hamadaama kagahana lamaa aarakshaka adikaariyen piyawarak aran nadda okata:oo::frown:

    දැන් මොනවා කරන්නද? ජීවිතයක් නැති වෙලා විතරයි...මේකේ වැරදි කාරය හොයල ආයේ කවුරුත් මේවා නොකරන්න ප්‍රසිද්දයේ ඇඟ හිරිවැටිලා යන විදිහේ දඩුවමක් දෙන්න ඕනේ...නැත්තම් ඕක ආයේ ආයේ වෙන එක නවත්තන්න බැහැ ඕකුන් මොන පියවර ගත්තත්...දෙමව්පියෝ උනත් මීට වඩා පරිස්සම් උනානම් මේවා මෙහෙම වෙන්නේ නැහැ...

    අම්මල මේ ආදරයි, අර ආදරයයි බලනවා...ළමයි ගැන හොයන්න බලන්න වෙලාව ටිකක් වැඩිපුර යෙදෙව්වනම් මොකද..තව සිද්දියක් අහන්න ලැබුන අම්ම එලියට ගිහින් එනකොට ළමය ලිදට වැටිලා මැරිලා කියල එකක්...ඔන්න අම්මලා...:sorry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හැබැයි කව්රු අපරාධය කරත් ඌට යහතින් ඉන්න වෙන්නේ තව ටික දවසයි. ඊට පස්සේ පොලිස්සියෙනුත් හොදට කාලා, හිර ගෙදරිනුත් කාලා, ජීවිත කාලෙම විදවන්න එපැයි. මැරෙන මොහොතෙ පවා ඌ කරපු අපරාධය මතක් වෙයි.

    ඔව්.. හැබැයි මේක ලංකාවේ නීතියමය වශයෙනුත් යම්කිසි වෙනසක් වෙන්න පුළුවන් සිද්දියක් වෙයි ..මොකද දැනටමත් එල්ලුම්ගහ ක්‍රියාත්මක කරලා මේකට මරණ දඩුවම දෙන්න කියල ඉල්ලලා බොහෝ පිරිස් හඩ නගනවා .බොහෝ දුරට රජය මේකට කන් දෙයි
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අසහනය කියන දේ නවත්තන්න බැහැ බන්...මුලින් එක තේරුම් ගන්න ඕනේ..හැම මිනිහටම අසහනය යම් යම් මට්ටමකින් තියෙනවා..රටේ නීතිය හරියට හදන්න ඕනේ ඉස්සෙල්ල...දඩුවම් ක්‍රියාත්මක කරන්න ඕනේ...දේශපාලකයට එකයි, අපිට එකයි නැතුව දෙන්න ඕනේ ඇට්ටි හැලෙන්න ඔය වගේ වැඩ කරොත්..

    එහෙම උනාම ඕක හොදට පාලනය කරන්න පුළුවන්...එහෙම නැතිව මිනිහගෙන් මිනිහට අසහනය නවත්තන්න ගියොත් එක හරියට අර අඩු කෝප්පෙන් මුහුද හිස් කරන්න හදනවා වගේ වැඩක්..

    මිනිස්සු පාපයට බිය වෙන්න ඕනේ...වැරදි සිතුවිල්ලක් හිතට ආවම ඒ එක්කම එකට ලැබෙන දඩුවම මතක් වෙන තැනට නීතිය ගෙන්න ඕනේ..නැතුව මේවා හදන්න බැහැ..:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මේවට දේශපාලනයයි නීතියයි තුලින් මැඩපවත්වන වට සාර්ථකව ආගම් නායකයෝන්ගේ නිවැරදි මග පෙනේවිම තුලින් පාලනය කරන්න පුළුවන් .. :yes::yes::yes::yes::yes:

    ඒ ඉස්සර මචන්...දැන් ඔව්ව හරියන්නේ නැහැ....දැන් ආගම කියන්නේ ලේබල් එකක් විතරයි...එකට වගකියන්න ඕනෙත් මාධ්‍ය තමයි..පන්සල් ගිහින් සිල් අරන් ඇවිත් බොහොම භක්තිමත්ව ඉන්න කෙනා ඊලග දවසේ tv එක දාපු ගමන් ඔන්න පටන් ගන්නවා හෙළුවැලි සෙල්ලම්...අර කුමරිය කියයි, මේ කුමාරි කියයි...එතකොට අර මිනිහට අර සිල් පද මතක තියෙයිද? ආගමෙන් ලොකු වෙනසක් කරන්න පුළුවන්...එත් එක හරියට තේරුම් ගන්න මිනිස්සු ඉස්සෙල්ල පැහැදිළ ඉන්න ඕනේ නේ...

    මිනිස්සු ඉස්සෙල්ල පවට බය ඇති කරවල ඉන්න ඕනේ...දැන් වෙලා තියෙන්නේ රටේ නීතිය හරියට නැහැ...ඔහොම වැරදි කරපු උන්ට මොකද උනේ, උන්ට ලැබුණු දඩුවම් මොනවද කියල දන්නේ නැහැ...ඉතින් මිනිස්සු ඔහොම පව් කාර දේවල් ඔලුවට ආවට ඒ ගැන බයක් ඇති වෙන දේවල් ඔලුවේ නැහැ...එකයි වෙලා තියෙන්නේ...

    දැන් මිනිස්සු අපායට බය නැහැනේ...එකයි මම කිව්වේ ආගමෙන් දැන් ලොකු දෙයක් කරන්න බැහැ කියල..:no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අසහනය කියන දේ නවත්තන්න බැහැ බන්...මුලින් එක තේරුම් ගන්න ඕනේ..හැම මිනිහටම අසහනය යම් යම් මට්ටමකින් තියෙනවා..රටේ නීතිය හරියට හදන්න ඕනේ ඉස්සෙල්ල...දඩුවම් ක්‍රියාත්මක කරන්න ඕනේ...දේශපාලකයට එකයි, අපිට එකයි නැතුව දෙන්න ඕනේ ඇට්ටි හැලෙන්න ඔය වගේ වැඩ කරොත්..

    එහෙම උනාම ඕක හොදට පාලනය කරන්න පුළුවන්...එහෙම නැතිව මිනිහගෙන් මිනිහට අසහනය නවත්තන්න ගියොත් එක හරියට අර අඩු කෝප්පෙන් මුහුද හිස් කරන්න හදනවා වගේ වැඩක්..

    මිනිස්සු පාපයට බිය වෙන්න ඕනේ...වැරදි සිතුවිල්ලක් හිතට ආවම ඒ එක්කම එකට ලැබෙන දඩුවම මතක් වෙන තැනට නීතිය ගෙන්න ඕනේ..නැතුව මේවා හදන්න බැහැ..:yes:

    ඒ වගේම මචං අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනේ. පොඩි කාලේ ඉදලා ඔලු ගෙඩි වලට පොතපතේ තියන දේ විතරක් වක් කරන්නෙ නැතුව ලමයින්ට හොදට සාරධර්ම උගන්වන්න ඕනේ. බලපං ඔය 70 ගනං වල ඉදලා ඉගෙනගත්ත මිනිස්සුන් හරියට සාරධර්ම කියල දෙයක් දන්නෙ නෑ. දහම් පාසැල් අධ්‍යාපනයක් තිබුනට එතනින් ලමයින්ගේ අධ්‍යාත්මික පසුබිම හැදෙන්නෙ නෑ. අනිත් එක ගැහැනු ඉස්කෝල, පිරිමි ඉස්කෝල වෙන වෙනම තිබුනම ඇතිවෙන අසහනය. මිස්‍රපාසැල් වල ලමයින්ට පොඩි කාලේ ඉදලා කොල්ලෝ කෙල්ලෝ එකට ඉගෙන ගන් නිසා කෙල්ලෙක් දැක්කම එහෙම විශේෂත්වයක් දැනෙන්නෙ නෑ. මේවා අපි කතා කරාට වැඩක් නෑ බං. අපේ රට පාලනය කරන එක පාලකයෙක්වත් ඕවා තේරුම් ගන්න තරම් හොද බුද්ධි මට්ටමක නෑ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹල මෙතන හෝල් සෙල් බනිනවා. ඒ උනාට මොන වැල බැලුවත් ඔය වයසේ පොඩි එකෙක් එක්ක සෙක්ස් කරන්න හිතෙන්නේ නැහැ සාමාන්‍ය මිනිහෙක්ට. ඕක Pedophilia කියල මානසික රෝගයක්.

    වැලට බනින්නේ නැතුව හිටපල්ලා. :D

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ළමා ආරක්ෂක අධිකාරිය ජනෙල් වලට ග්‍රිල් ගහන්නද ? :shocked:
    රෑට දොරවල් ලොක් කරන්නද ?

    වැරද්ද අධිකාරියේද දෙමව්පියන්ගේද ?
    උන්ට කරන්න දෙයක් නෑ Dr .. වැරැද්ද දරුවට ආරක්ෂාවක් නොදුන්න මව්පියෝ අතේ

    man mean kare siddiya unaata passe gana ona piyawara ganay:nerd:
    pahadiliwama demawpiyange waradda lamaynge aarakshaawa gana oita wada hithanna one:no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව්.. හැබැයි මේක ලංකාවේ නීතියමය වශයෙනුත් යම්කිසි වෙනසක් වෙන්න පුළුවන් සිද්දියක් වෙයි ..මොකද දැනටමත් එල්ලුම්ගහ ක්‍රියාත්මක කරලා මේකට මරණ දඩුවම දෙන්න කියල ඉල්ලලා බොහෝ පිරිස් හඩ නගනවා .බොහෝ දුරට රජය මේකට කන් දෙයි

    මම නම් හිතන්නෙ නෑ බං. අර යාපනේ ගැනුලමයා මරපු වෙලාවෙත් ඔය වගේම පීඩනයක් නීතිය පැත්තට එල්ල වුනානේ. ඒත් මරණ දන්ඩනය ක්‍රියාත්මක වුනේ නෑ. හැබැයි මේ රටේ වෙන අපරාධ නවත්තන්න නම් දැන්වත් ආන්ඩුව ක්‍රියාත්මක වෙන්න ඕනෙ තමයි බං. නිකං නමට මරන දඩුවම දෙන්නේ නැතුව ඕක කීප දෙනෙකුට හරි ක්‍රියාත්මක කරානම් සමාජයම වැරදි කරන්න බය වෙනවා.