සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    12002781_10153129185436918_5918438542724150652_n.jpg

    Samuuha duushanayak? :sorry::sorry:
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    karapu ekawa maranna onne na. lankawe hireta yawwanan athi :rolleyes:

    hariyatama maruna welawa danaganna puluwan unanan saahena deyak kiyanna thibba. autopsy eke details thibanna hari. aniwaryen lamaya ande ideddi thamai monawahari karanna gihin thiyenne. kalisama ande thibba kiwwane. aharenna athi, anduna gatha hinda eliyata aran yanna athi, kohomath aniwaryen semen wage thibboth berila inna hamba wenne na karapu ekata :yes:

    අනිවා ඕක තමයි වෙලා ඇත්තේ... මේ ගෑනු ඔක්කොම අපේ යන පජාත නාටක වලට වශී වෙලා වගේනේ බලන්නේ... කොහෙද ඉතින් ළමයි ගැන වගක්...
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base

    අනිවා ඕක තමයි වෙලා ඇත්තේ... මේ ගෑනු ඔක්කොම අපේ යන පජාත නාටක වලට වශී වෙලා වගේනේ බලන්නේ... කොහෙද ඉතින් ළමයි ගැන වගක්...

    machan ammalata owa gana fatta widihata therenawa, aniwa ohoma sakayak thiyenath athi. samaharawita kale kawda kiyalath dannawa athi. oita kalinuth samaharawita ohomakaranna gihin maatu wela athi. samahara gaanu innawane ban pawula rakaganna onnema deyak karana. sadda nathuwa inna athi :angry:
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මේක දුෂණයක් නිසා ඒ ශුක්‍රානු සාම්පල් වලින් පොටක් පාදගන්න බැරි ද දන්නේ නෑ

    අහු උනා කියපන්කො උබ කියන්නේ මොන දඬුවම දෙයිද??? අඩුම නඩු වාර 3ක් වත් අදිනවා ඕක.. බලපන් නැද්ද කියල.. ඊට පස්සේ අපේ ඉන්න ගොන් හැත්තට මේක ගැන ගානක් නැහැ.. මොකද ඒ වෙනකොට අලුත් news එකක් මේ ගූ මාධ්‍ය වලින් එලියට අරන් මාර්කට් කරනවා එතකොට මිනිස්සු එකට කෑගහනව මේක යට යනවා... මරපු එක ජීවිතාන්තය දක්වා හිරේ දැම්ම කියල කෙස් එක ඉවර වෙනවා... ඕකනේ බන් වෙන්නේ හැම දාම... :no::no::no::no:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මේකයි බං අපි ඉගෙන ගන්න කාලෙත් කොල්ලෝ වැල පත්තර බැලුවේ නැද්ද, ෆ්ලොපි වල දාලා හරි වැල ෆොටෝ ෂෙයා කලේ නැද්ද. කලානේ. ඒත් ඉස්කෝලේ ඉන්න කොල්ලෝ 99%ටම සහෝදර කෙල්ලෝ ගැන එහෙම හැගිමක් ආවේ නෑ. අඩුම තරමේ එකම ඉස්කෝලේ කොල්ලෝ කෙල්ලෝ යාලුවෙන්නෙත් අඩුවෙන්. භයානකම තත්වේ තමයි මචං පිරිමි හෝ ගැහැනු විද්‍යාලවල යන ලමයි ටියුෂන් ක්ලාස් වලට ගියහම වෙන්නේ. එතනදි උන් අනිත් එව්න් දිහා බලන්නේ සතෙක් දැක්ක වගේ. මම මෙහෙම කියන්නේ මිස්‍ර පාසැලක ඉගෙන ගත්ත නිසාම නෙවෙයි මචං. ඕක ගොඩක්ම තදට බලපාන්නේ ගෙදරත් සහෝදරියෝ නැති වුනහම තමයි බං. උඹ කිව්ව වගේ රටේ ලිංගික අධ්‍යාපනය පොතට විතරක් සීමාවෙලා තියන එකත් ගැටලුවක්. ඒ පාඩම ලමයි බලන්නෙත් වැලක් බලනව වගේ හොරෙන් හොරන්. ඒ පාඩම උගන්නන්න ගුරුවරුන්ට වෙනම ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනේ ලමයින්ට මේක හරියට කියලා දෙන්නේ කොහොමද කියලා.
    මේක නම් තනිකරම බොරුවක්. අපිට හොද සදාචාරයක් තිබ්බ ඔය මිශ්‍ර පාසල් වලට වැඩිය..
    12.gif
    :yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අහු උනා කියපන්කො උබ කියන්නේ මොන දඬුවම දෙයිද??? අඩුම නඩු වාර 3ක් වත් අදිනවා ඕක.. බලපන් නැද්ද කියල.. ඊට පස්සේ අපේ ඉන්න ගොන් හැත්තට මේක ගැන ගානක් නැහැ.. මොකද ඒ වෙනකොට අලුත් news එකක් මේ ගූ මාධ්‍ය වලින් එලියට අරන් මාර්කට් කරනවා එතකොට මිනිස්සු එකට කෑගහනව මේක යට යනවා... මරපු එක ජීවිතාන්තය දක්වා හිරේ දැම්ම කියල කෙස් එක ඉවර වෙනවා... ඕකනේ බන් වෙන්නේ හැම දාම... :no::no::no::no:

    මේ පාර නම් ඔය සෙල්ලම් හරියන්නේ නැති වෙයි බන් ..බලමුකෝ ..මටනම් පට්ටම සුවර් එකක් තියනවා මේ පාර සාදාරන තීන්දුවකට එයි කියල
    බලමුකෝ ..උබ කියන දේ තමා අවාසනාවට මේ වෙනකන් උනේ :(:(:(
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113

    ශුර්වර් එකටම ගෙදර මොනා නැතත් අගල් 42ක විතර තඩි ටීවි එකක් ඇති
    අර අන්කල්ල සීයල ඕකෙ කට ඇරගෙන Sirasa Kaumari la බලන්න ඇති,, අහන්න දෙයක් නෑ
    ඉන්පස්සෙ ඕකුන් පෙන්නන කෑලි දැකල ගන්ජ ගැහුවවගේ සොරි වෙන්නැති
    අපෝ මෙහෙම රටක්
     
    Last edited:

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මේ පාර නම් ඔය සෙල්ලම් හරියන්නේ නැති වෙයි බන් ..බලමුකෝ ..මටනම් පට්ටම සුවර් එකක් තියනවා මේ පාර සාදාරන තීන්දුවකට එයි කියල
    බලමුකෝ ..උබ කියන දේ තමා අවාසනාවට මේ වෙනකන් උනේ :(:(:(

    වැඩක් නැහැ බන්... අපේ ජනාදීපති හෝ අගමැති නිකන් ශෝකේ ප්‍රකාශ කරලා නිවේදනයක් දැම්මද කියපන් අහුඋනගමන් කිසි සමාවක් නැහැ කියල.... කෝ නැහැ... බලපන්කෝ එල්ලලා මරයි ද කියල.. මමනම් කියන්නේ මචන් මු හිරේ දැම්මත් ඇතුලේ ඉන්න උන් හරි අල්ලලා මේ වගේ උන්ව මරන්න ඕනි.. අම්මප මම ඇතුලේ හිටියනම් මුව ඇතුලට දැම්මොත් මරල ආයේ හිරේ යනවා...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    වැඩක් නැහැ බන්... අපේ ජනාදීපති හෝ අගමැති නිකන් ශෝකේ ප්‍රකාශ කරලා නිවේදනයක් දැම්මද කියපන් අහුඋනගමන් කිසි සමාවක් නැහැ කියල.... කෝ නැහැ... බලපන්කෝ එල්ලලා මරයි ද කියල.. මමනම් කියන්නේ මචන් මු හිරේ දැම්මත් ඇතුලේ ඉන්න උන් හරි අල්ලලා මේ වගේ උන්ව මරන්න ඕනි.. අම්මප මම ඇතුලේ හිටියනම් මුව ඇතුලට දැම්මොත් මරල ආයේ හිරේ යනවා...

    මු නම් අනිවා මරනවා බන් ..එකේ දෙකක් නෑ ..ඔන්න බලපන්කො
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මු නම් අනිවා මරනවා බන් ..එකේ දෙකක් නෑ ..ඔන්න බලපන්කො

    හරි කොහොම මරයිද කියපන්??? තාම එල්ලුම් ගහ ක්‍රියාත්මක නැහැ... උබ කියන්නේ ක්‍රියාත්මක කරලා හරි මරයි කියලද? මම කියන්නේ... නඩු තීන්දුව දෙයි මරණීය දන්ඩනය දුන්න කියල.. ජීවිතාන්තය දක්වා හිර දඬුවම දෙයි.... කරනවානම් මීට කලින් කරන්න තිබ්බ බන්... දුකයි ඇත්තටම අපේ රටට වෙලා තියෙන දේ ගැන.... :(:(:(:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හරි කොහොම මරයිද කියපන්??? තාම එල්ලුම් ගහ ක්‍රියාත්මක නැහැ... උබ කියන්නේ ක්‍රියාත්මක කරලා හරි මරයි කියලද? මම කියන්නේ... නඩු තීන්දුව දෙයි මරණීය දන්ඩනය දුන්න කියල.. ජීවිතාන්තය දක්වා හිර දඬුවම දෙයි.... කරනවානම් මීට කලින් කරන්න තිබ්බ බන්... දුකයි ඇත්තටම අපේ රටට වෙලා තියෙන දේ ගැන.... :(:(:(:(

    මොකක් හරි කරයි බන් ..නැත්නම් මිනිස්සු පාරට බහියි ..
    රටට වෙලා තියෙන දේ ගැනනම් කතා කරලා වැඩක් නෑ බන් ..හිතට සැහෙන වේදනයි :(:(
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මොකක් හරි කරයි බන් ..නැත්නම් මිනිස්සු පාරට බහියි ..
    රටට වෙලා තියෙන දේ ගැනනම් කතා කරලා වැඩක් නෑ බන් ..හිතට සැහෙන වේදනයි :(:(

    පාරට බහි දවසක් දෙකක් ඊට පස්සේ මම කිව දේ තමයි බන් වෙන්නේ... අපේ උන්ට අද මතකයි හෙට අමතකයි එකනේ බන් අපේ ජාතිය වඳවීමට මුල.....
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    හරි කොහොම මරයිද කියපන්??? තාම එල්ලුම් ගහ ක්‍රියාත්මක නැහැ... උබ කියන්නේ ක්‍රියාත්මක කරලා හරි මරයි කියලද? මම කියන්නේ... නඩු තීන්දුව දෙයි මරණීය දන්ඩනය දුන්න කියල.. ජීවිතාන්තය දක්වා හිර දඬුවම දෙයි.... කරනවානම් මීට කලින් කරන්න තිබ්බ බන්... දුකයි ඇත්තටම අපේ රටට වෙලා තියෙන දේ ගැන.... :(:(:(:(

    ayi ban kalin marapu widi walata thamaa penaala yaddi gagata penna kiyayi meka rape case ekak nisa eth meh government eka yatathe poddak ehema ewwa ahuwe nam naa, meka ehema ahana 1st case eka weyi
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    ayi ban kalin marapu widi walata thamaa penaala yaddi gagata penna kiyayi meka rape case ekak nisa eth meh government eka yatathe poddak ehema ewwa ahuwe nam naa, meka ehema ahana 1st case eka weyi

    බලමුකෝ මචන් මොකද වෙන්නේ කියල අහු වෙනකන් ඉමුකො මුලින්ම මේක කරපු එකා. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියල...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වනචර කම නෙවෙයි මචං. ඇත්ත සීන් එක ඕකයි. පිරිමි පාසැල් වල ගියපු මගේ යාලුවෝ හැමෝගෙම වගේ තත්වේ ඕකයි. ඒත් මිස්‍ර පාසැලකට ගියපු මම සහ පන්තියේ මම ආස්‍රය කරපු එක කොල්ලෙක් වත් ඔය තත්වේ හිටියෙ නෑ මචං. ඕන්න ඕකයි ඔය ඉස්කෝල වල වෙනස. මිස්‍ර පාසැලක කොල්ලෙකුට කෙල්ලෙක් කියන්නේ තවත් එකෙක් විතරයි. අපි 13 නේ ඉන්න කාලෙදිත් සමහර කොල්ලෝ කෙල්ලොත් එක්ක වලි දාගෙන තියනවා. උඹ, මචං, වරෙං පලයං කියල තමයි කතා කරන්නේ. එකෙක් වැරද්දක් කරහම පන්තියම ගුටි කනවා. මිස්‍ර පාසැල් වලදි කිසිම අමුතු හැගීමක් දැනෙන්නෙ නෑ. අමුත්තක් වෙනවනම් වෙන්නේ පිරිමි පාසැලක කොල්ලෙක් එකපාරම මිස්‍ර පාසැලට ආවට පස්සෙ හෝ ගැහැනු පාසැලක කෙල්ලෙක් එක පාරම මිස්‍ර පාසැලකට ආවොත් තමයි. ඒත් ගොඩක් වෙලාවට සහෝදරයෝ වගේ ඉන්න එව්න් තමන්ගේ පන්තියේ ඉන්න කෙල්ලෙකුට ප්‍රශ්නයක් වෙන්න දෙන්නෙ නෑ.

    එහෙම සින් එකක් නැහැ බන්. කිසිම පදනමක් නැති කතාවක්. ඔය රෙප් කරපු උන් ගියපු ඉස්කොල හොයල බලපන් පුලුවන්නම්. කෞරු හරි කියනවන්ම් එයා පිරිමි පමනක් ඉන්න පසලකට ගිය නිසා අසහනය තියනවා කියලා එක බොරුවක්. එයාට අසහනය එන්න ඇත්තෙ එයාගෙ තාත්තගෙ හො අම්මගෙන්. පිරිමි පමනක් පාසල් වල හිටියට සහොදර සොහොදරියො ඉන්න්ව එ ලමයින්ටත්