dapan balanna muge body language balanna video ekak
karapu ekawa maranna onne na. lankawe hireta yawwanan athi
hariyatama maruna welawa danaganna puluwan unanan saahena deyak kiyanna thibba. autopsy eke details thibanna hari. aniwaryen lamaya ande ideddi thamai monawahari karanna gihin thiyenne. kalisama ande thibba kiwwane. aharenna athi, anduna gatha hinda eliyata aran yanna athi, kohomath aniwaryen semen wage thibboth berila inna hamba wenne na karapu ekata![]()
අනිවා ඕක තමයි වෙලා ඇත්තේ... මේ ගෑනු ඔක්කොම අපේ යන පජාත නාටක වලට වශී වෙලා වගේනේ බලන්නේ... කොහෙද ඉතින් ළමයි ගැන වගක්...

Samuuha duushanayak?![]()
මේක දුෂණයක් නිසා ඒ ශුක්‍රානු සාම්පල් වලින් පොටක් පාදගන්න බැරි ද දන්නේ නෑ




මේක නම් තනිකරම බොරුවක්. අපිට හොද සදාචාරයක් තිබ්බ ඔය මිශ්‍ර පාසල් වලට වැඩිය..මේකයි බං අපි ඉගෙන ගන්න කාලෙත් කොල්ලෝ වැල පත්තර බැලුවේ නැද්ද, ෆ්ලොපි වල දාලා හරි වැල ෆොටෝ ෂෙයා කලේ නැද්ද. කලානේ. ඒත් ඉස්කෝලේ ඉන්න කොල්ලෝ 99%ටම සහෝදර කෙල්ලෝ ගැන එහෙම හැගිමක් ආවේ නෑ. අඩුම තරමේ එකම ඉස්කෝලේ කොල්ලෝ කෙල්ලෝ යාලුවෙන්නෙත් අඩුවෙන්. භයානකම තත්වේ තමයි මචං පිරිමි හෝ ගැහැනු විද්‍යාලවල යන ලමයි ටියුෂන් ක්ලාස් වලට ගියහම වෙන්නේ. එතනදි උන් අනිත් එව්න් දිහා බලන්නේ සතෙක් දැක්ක වගේ. මම මෙහෙම කියන්නේ මිස්‍ර පාසැලක ඉගෙන ගත්ත නිසාම නෙවෙයි මචං. ඕක ගොඩක්ම තදට බලපාන්නේ ගෙදරත් සහෝදරියෝ නැති වුනහම තමයි බං. උඹ කිව්ව වගේ රටේ ලිංගික අධ්‍යාපනය පොතට විතරක් සීමාවෙලා තියන එකත් ගැටලුවක්. ඒ පාඩම ලමයි බලන්නෙත් වැලක් බලනව වගේ හොරෙන් හොරන්. ඒ පාඩම උගන්නන්න ගුරුවරුන්ට වෙනම ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනේ ලමයින්ට මේක හරියට කියලා දෙන්නේ කොහොමද කියලා.

අහු උනා කියපන්කො උබ කියන්නේ මොන දඬුවම දෙයිද??? අඩුම නඩු වාර 3ක් වත් අදිනවා ඕක.. බලපන් නැද්ද කියල.. ඊට පස්සේ අපේ ඉන්න ගොන් හැත්තට මේක ගැන ගානක් නැහැ.. මොකද ඒ වෙනකොට අලුත් news එකක් මේ ගූ මාධ්‍ය වලින් එලියට අරන් මාර්කට් කරනවා එතකොට මිනිස්සු එකට කෑගහනව මේක යට යනවා... මරපු එක ජීවිතාන්තය දක්වා හිරේ දැම්ම කියල කෙස් එක ඉවර වෙනවා... ඕකනේ බන් වෙන්නේ හැම දාම...![]()



සීය කොහොමද දන්නෑ තනියෙන් සමූහ දූසන කරන්නෙ..කවුද මේව ලියන පොන්ස්ල

මේ පාර නම් ඔය සෙල්ලම් හරියන්නේ නැති වෙයි බන් ..බලමුකෝ ..මටනම් පට්ටම සුවර් එකක් තියනවා මේ පාර සාදාරන තීන්දුවකට එයි කියල
බලමුකෝ ..උබ කියන දේ තමා අවාසනාවට මේ වෙනකන් උනේ
වැඩක් නැහැ බන්... අපේ ජනාදීපති හෝ අගමැති නිකන් ශෝකේ ප්‍රකාශ කරලා නිවේදනයක් දැම්මද කියපන් අහුඋනගමන් කිසි සමාවක් නැහැ කියල.... කෝ නැහැ... බලපන්කෝ එල්ලලා මරයි ද කියල.. මමනම් කියන්නේ මචන් මු හිරේ දැම්මත් ඇතුලේ ඉන්න උන් හරි අල්ලලා මේ වගේ උන්ව මරන්න ඕනි.. අම්මප මම ඇතුලේ හිටියනම් මුව ඇතුලට දැම්මොත් මරල ආයේ හිරේ යනවා...
මු නම් අනිවා මරනවා බන් ..එකේ දෙකක් නෑ ..ඔන්න බලපන්කො




හරි කොහොම මරයිද කියපන්??? තාම එල්ලුම් ගහ ක්‍රියාත්මක නැහැ... උබ කියන්නේ ක්‍රියාත්මක කරලා හරි මරයි කියලද? මම කියන්නේ... නඩු තීන්දුව දෙයි මරණීය දන්ඩනය දුන්න කියල.. ජීවිතාන්තය දක්වා හිර දඬුවම දෙයි.... කරනවානම් මීට කලින් කරන්න තිබ්බ බන්... දුකයි ඇත්තටම අපේ රටට වෙලා තියෙන දේ ගැන....![]()

මොකක් හරි කරයි බන් ..නැත්නම් මිනිස්සු පාරට බහියි ..
රටට වෙලා තියෙන දේ ගැනනම් කතා කරලා වැඩක් නෑ බන් ..හිතට සැහෙන වේදනයි
හරි කොහොම මරයිද කියපන්??? තාම එල්ලුම් ගහ ක්‍රියාත්මක නැහැ... උබ කියන්නේ ක්‍රියාත්මක කරලා හරි මරයි කියලද? මම කියන්නේ... නඩු තීන්දුව දෙයි මරණීය දන්ඩනය දුන්න කියල.. ජීවිතාන්තය දක්වා හිර දඬුවම දෙයි.... කරනවානම් මීට කලින් කරන්න තිබ්බ බන්... දුකයි ඇත්තටම අපේ රටට වෙලා තියෙන දේ ගැන....![]()
ayi ban kalin marapu widi walata thamaa penaala yaddi gagata penna kiyayi meka rape case ekak nisa eth meh government eka yatathe poddak ehema ewwa ahuwe nam naa, meka ehema ahana 1st case eka weyi
වනචර කම නෙවෙයි මචං. ඇත්ත සීන් එක ඕකයි. පිරිමි පාසැල් වල ගියපු මගේ යාලුවෝ හැමෝගෙම වගේ තත්වේ ඕකයි. ඒත් මිස්‍ර පාසැලකට ගියපු මම සහ පන්තියේ මම ආස්‍රය කරපු එක කොල්ලෙක් වත් ඔය තත්වේ හිටියෙ නෑ මචං. ඕන්න ඕකයි ඔය ඉස්කෝල වල වෙනස. මිස්‍ර පාසැලක කොල්ලෙකුට කෙල්ලෙක් කියන්නේ තවත් එකෙක් විතරයි. අපි 13 නේ ඉන්න කාලෙදිත් සමහර කොල්ලෝ කෙල්ලොත් එක්ක වලි දාගෙන තියනවා. උඹ, මචං, වරෙං පලයං කියල තමයි කතා කරන්නේ. එකෙක් වැරද්දක් කරහම පන්තියම ගුටි කනවා. මිස්‍ර පාසැල් වලදි කිසිම අමුතු හැගීමක් දැනෙන්නෙ නෑ. අමුත්තක් වෙනවනම් වෙන්නේ පිරිමි පාසැලක කොල්ලෙක් එකපාරම මිස්‍ර පාසැලට ආවට පස්සෙ හෝ ගැහැනු පාසැලක කෙල්ලෙක් එක පාරම මිස්‍ර පාසැලකට ආවොත් තමයි. ඒත් ගොඩක් වෙලාවට සහෝදරයෝ වගේ ඉන්න එව්න් තමන්ගේ පන්තියේ ඉන්න කෙල්ලෙකුට ප්‍රශ්නයක් වෙන්න දෙන්නෙ නෑ.