සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    Update : 09:15

    සාහසිකයෙකු අතින් ඝාතනයට ලක් වූ සේයා සදෙව්මි දැරියගේ දේහය ඇයගේ නිවසට රැගෙන එයි

    sadeumi1.jpg

    or

    facebook video
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    සේයා දැරිය මරා දැම්මේ හැඳ සිටි ඇඳුමින් ගෙල සිරකරලා: ඝාතනයට පෙර අතිශය කෘෘර අයුරින් දූෂණය කරලා: ඝාතකයා නිවස තුලම අයෙක්දැයි සැක

    ගම්පහ කොටදෙණියාව ප්‍රදේශයේ නිවසේ නිදා සිටියදී සෙනසුරාදා (12) අතුරුදන්ව පසුදා (13) අසල ඇලක් අයිනේ මරා දමා සිටි සේයා සඳෙව්මි නමැති අවුරුදු හතර හමාරක් වයසැති දැරියගේ මරණ පරීක්ෂණ වාර්තාව අද නිකුත් වූ අතර දැරිය කෘෘර ලෙස දූෂණය කිරීමකින් පසු ගෙල සිර කර මරා දමා ඇතැයි එහිදී හෙලි විය. ඉදිරිපසින් සහ පසුපසින් දැරිය දූෂණය කර ඇති අතර දැරිය දැඩි ලේ වහනයකට මුහුණ දී ඇත. දූෂකයාගේ ශුක්‍රාණු සහ රෝම සිරුරේ තිබී හමුවී තිබේ. දූෂණයෙන් පසුව ගෙල සිර කර මරා දමා ඇත්තේ දැරිය හැඳ සිටි ටී ෂර්ට් එකෙන්මය. දැරියගේ සිරුරේ නියපොතු වලින් වූ සීරීම් තුවාල දක්නට ඇත. දැරිය අතුරුදහන් වූ රාත්‍රියේම මරා දමා නැතැයි ද සිරුර හමුවූ දිනයට පෙරදා රාත්‍රියේ මරා දමන්නට ඇතැයිද පරීක්ෂකයෝ කියති.

    දැරියගේ ඝාතකයාට එල්ලුම් ගහ නියම කරන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීහු විශාල පිරිසක් අද කොටදෙණියාව බඩල්ගම නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ. ඔවුන්තර වූ වැඩි දෙනා කාන්තාවන් වීම විශේෂත්වයක් විය.

    මේ අතර දැරියගේ ම්ලේච්ඡ ඝාතනය ගැන පරීක්ෂන කරන පොලිසියට දැරිය හැඳ සිටි යට ඇඳුම දැරිය නිදාගත් ඇඳ යට තිබී හමුවී තිබේ. පොලිස් සුනඛයාද දැරිය විසූ නිවස සහ අවට කරකැවුනා මිස වෙනත් අතකට යොමු වූයේ නැත.

    දැරියගේ පියා කලකට පෙර ළමා අපචාර සිද්ධියකට චුදිතයා වී මාස 3 ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස ලබා පැමිණ සිටින අයෙකි. පියා කලක් විදේශ රැකියාවකද නිරතව සිට ඇති අතර දැරිය මවට පිලිසිඳ ගත්තේ පියා විදේශගතව සිටි කාලයේදී යැයි පවසමින් නිවසේ නිතර අඬ දබර තිබූ බවද වාර්තා වී ඇත.

    මේ අනුව දැරියට විනාශය ගෙන ආවේ නිවස තුලින්මද යන සැකය බරපතල ලෙස මතු වී තිබේ. දැරියගේ අවමංගල්‍ය කටයුතු හෙට සිදුකිරීමට නියමිත අතර ඉන්පසු නිවසේ කිහිප දෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගැනීමට බොහෝ සෙයින් ඉඩ තිබේ. සේයා දැරිය හැර තවත් දැරියක් සහ දරුවෙක් දෙමාපියන්ට සිටිති. සීයා සහ ආච්චීද ජීවත් වූයේ එනිවස තුලම ය.

    LEN
     
  • May 21, 2011
    297
    41
    28

    ගම්පහ කොටදෙණියාව ප්‍රදේශයේ නිවසේ නිදා සිටියදී සෙනසුරාදා (12) අතුරුදන්ව පසුදා (13) අසල ඇලක් අයිනේ මරා දමා සිටි සේයා සඳෙව්මි නමැති අවුරුදු හතර හමාරක් වයසැති දැරියගේ මරණ පරීක්ෂණ වාර්තාව අද නිකුත් වූ අතර දැරිය කෘෘර ලෙස දූෂණය කිරීමකින් පසු ගෙල සිර කර මරා දමා ඇතැයි එහිදී හෙලි විය. ඉදිරිපසින් සහ පසුපසින් දැරිය දූෂණය කර ඇති අතර දැරිය දැඩි ලේ වහනයකට මුහුණ දී ඇත. දූෂකයාගේ ශුක්‍රාණු සහ රෝම සිරුරේ තිබී හමුවී තිබේ. දූෂණයෙන් පසුව ගෙල සිර කර මරා දමා ඇත්තේ දැරිය හැඳ සිටි ටී ෂර්ට් එකෙන්මය. දැරියගේ සිරුරේ නියපොතු වලින් වූ සීරීම් තුවාල දක්නට ඇත. දැරිය අතුරුදහන් වූ රාත්‍රියේම මරා දමා නැතැයි ද සිරුර හමුවූ දිනයට පෙරදා රාත්‍රියේ මරා දමන්නට ඇතැයිද පරීක්ෂකයෝ කියති.

    LEN

    එහෙම නම් ඉතින් දැනටම ලැබ් එකෙන් පරීක්ෂණ කරනවා ඇති නෙ? එහෙම නම් හෙට අනිද්දම අහු වේවි මේක කරපු කැරියව:)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    එහෙම සින් එකක් නැහැ බන්. කිසිම පදනමක් නැති කතාවක්. ඔය රෙප් කරපු උන් ගියපු ඉස්කොල හොයල බලපන් පුලුවන්නම්. කෞරු හරි කියනවන්ම් එයා පිරිමි පමනක් ඉන්න පසලකට ගිය නිසා අසහනය තියනවා කියලා එක බොරුවක්. එයාට අසහනය එන්න ඇත්තෙ එයාගෙ තාත්තගෙ හො අම්මගෙන්. පිරිමි පමනක් පාසල් වල හිටියට සහොදර සොහොදරියො ඉන්න්ව එ ලමයින්ටත්

    Yes! uba hari.. mamath boys' school thama giye.. eth mama nam bus ekaka wath kellek ta karadarayak wena widihata yanne na. kellonta garu karanawa man mokada matath ammek, nangi kenek, gf kenek wagema gf ta nangi kenekuth innawa.. eyalata karadarayak wenawata mama kemathi na ne a wagema anith aya genath api hithanna one.

    me hemadema wenne igeneema, samaja pasubima anuwa thama. TV nam apith balanawa.. Net eke ita hapan wikara balanne.. eth ithin apita pissuwak na ne ban..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට මේ ගෙදර මිනිස්සුනේ හැසිරීම ගැන මුල ඉදලම සැකයක් තියෙනවා
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මම බෙනා;18958669 said:
    පැහැදිලි සාක්ශි එක්ක කරපු පොන්නයා හරි පොන්නි හරි හම්බුනොත් එල්ලල මරන්ඩ ඕනි...හැමෝටම පෙන්ඩ ටීවි වල පෙන්නලා..කාලකන්නි...
    :sorry::yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සේයා දැරිය මරා දැම්මේ හැඳ සිටි ඇඳුමින් ගෙල සිරකරලා: ඝාතනයට පෙර අතිශය කෘෘර අයුරින් දූෂණය කරලා: ඝාතකයා නිවස තුලම අයෙක්දැයි සැක

    ගම්පහ කොටදෙණියාව ප්‍රදේශයේ නිවසේ නිදා සිටියදී සෙනසුරාදා (12) අතුරුදන්ව පසුදා (13) අසල ඇලක් අයිනේ මරා දමා සිටි සේයා සඳෙව්මි නමැති අවුරුදු හතර හමාරක් වයසැති දැරියගේ මරණ පරීක්ෂණ වාර්තාව අද නිකුත් වූ අතර දැරිය කෘෘර ලෙස දූෂණය කිරීමකින් පසු ගෙල සිර කර මරා දමා ඇතැයි එහිදී හෙලි විය. ඉදිරිපසින් සහ පසුපසින් දැරිය දූෂණය කර ඇති අතර දැරිය දැඩි ලේ වහනයකට මුහුණ දී ඇත. දූෂකයාගේ ශුක්‍රාණු සහ රෝම සිරුරේ තිබී හමුවී තිබේ. දූෂණයෙන් පසුව ගෙල සිර කර මරා දමා ඇත්තේ දැරිය හැඳ සිටි ටී ෂර්ට් එකෙන්මය. දැරියගේ සිරුරේ නියපොතු වලින් වූ සීරීම් තුවාල දක්නට ඇත. දැරිය අතුරුදහන් වූ රාත්‍රියේම මරා දමා නැතැයි ද සිරුර හමුවූ දිනයට පෙරදා රාත්‍රියේ මරා දමන්නට ඇතැයිද පරීක්ෂකයෝ කියති.

    LEN

    :growl::growl::growl::growl::growl:
    මේකට දවසක ඇප දුන්නොත් අනිවා මම ඕකව හොයාගෙන ගිහින් හරි මරනවා දස වද දීල
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං චතුරංග.. උඹට හොඳ වැඩේය. එළකිරියේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ එළකිරිය නම් වූ ෆෝරමය ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත. ඔය ඉතින් උඹ දන්නා තරමය.

    ශ්‍රී ලංකාවට එළකිරිය නම් වූ වෙබ් අඩවියක් ලබාදී ඇත්තේ සර්ව බලධාරී දෙවියන් වග නොදැන උඹලා බාල් නටති. සර්ව බලධාරී දෙවියන්ට එරෙහි වන්නට ගොස් සොක්‍රටීස්ට වහ බොන්නට සිදුවීම උඹ අසා නැතුවා විය නොහැකිය. ගැලීලියෝට දුරේක්‍ෂයත් අකුළාගෙන පැන යන්නට සිදුවීම ගැන උඹ අසා නැතුවා විය නොහැකිය. වෙන එකක් තියා මාටින් ලූතර්ට පවා මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවිය. එහෙව් සර්ව බලධාරී දෙවියන්ට උඹ වැනි 'කජු කිරි' කොල්ලෝ ගේමක් නැත. දෙවියන්ගේ කැමැත්ත මත සියල්ල සිදුවෙයි. කොච්චර කවුරු දැඟලුවද ලංකාවේ වෙබ් අඩවි වලට ප්‍රශ්න නැත. සුඛිත මුදිතය. සව්සිරෙන් වොරැඳී ඇත.

    චතුරංග මෙය නොදැක්කා විය නොහැකිය. දැක්කත් නොදැක්කා වගේ උන්නාට හොඳ වැඩේය. එළකිරියේ බලන්නට ඕනෑතරම් ලස්සන එක එක දේවල් ඇත. දැන් සයිබරයද ඉස්සර වගේ නැත. ඉතින් ප්‍රේමය නම් මනරම් කවිකම උඹ දැක නැතුවා විය හැකිය. බුකියේද වෙනසක් නැත. තනිකඩ පොන්නයන් ආදර කන්දත් එහෙමම තිබේ. වැල සයිට් ගැන නං මට වඩා උඹ දනී. එහෙව් එකේ උඹ මේ මොන නාඩගමක් නටනවාදැයි මට නොතේරේ.

    උඹට පේන්නේම ඕනෑ නැති මඟුල්ය. ඉස්සර සාමාජිකයින් හයසීයක් ඉන්නා කාලයේ තිබුණ ත්‍රේඩ් ගාණම සාමාජිකයින් ලක්ෂ පහකට මදි කියා කියන්නේ උඹලාය. වෙබ් අඩවි වල වැල පිංතූර, වැල වීඩියෝ දැමීම වැඩක් නැත. ඒවා කිසිසේත්ම කතා නොකළ යුතු 'මහ ජරා' මාතෘකාය. ඉතින් උඹට කිසිම කටකවිසිරියාවක් නැත. ඉස්සර අපේ සිංහලයෝ දොට්ට පිලට යන්නට 'කක්කුස්සි' නොතැනුවෝය. උදැල්ලක් ගෙන සොබාසිරිය විඳිමින් ගත කළ ඒ විනාඩි කීපය, එළකිරි සාමාජිකයින්ට කොයි තරම් වටිනා වියහැකි දැයි උඹ හිතන්නේ නැත.

    මාතලනුත්, අරුණත් මැරුණා. දැන් ඉවරය. උඹලා හොයන්නේම ඕනෑ නැති මඟුල්ය. මැරුණා නම් පින් පෙත් අනුමෝදන් කළා නම් ඉවරය. එළකිරියේ කිසිසේත්ම එවැනි මිනීමැරුමක් කරන ජාතියේ සාමාජිකයන් නැත. උඹලා මොකක් කීවත් අපේ රටේ මිනිස්සු එය දනිති. විශේෂයෙන් එළකිරියේ එහෙම ඒවා ඇත්තේම නැත. තවත් වෙබ් අඩවි අරිනා එක හොඳය. දුප්පතුන් සල්ලිකාරයන් වෙන එකත් හොඳය. දෙක පාස් උනුත් දොස්තරලා වෙන එක හොඳය. එච්චර හොඳ ඒවාට එරෙහිව පිස්සු නටන්නේ උඹලාය. ඉතින් උඹට හොඳම වැඩේය. පිටරටවලින් එන සුදු මහත්වරුන්ව එළකිරියට ගන්නා එක ගැන උඹට 'පාන් දැයි' නොඅසාම බැරිය. උඹලා පැනලා දෙන්නට යන එක වැරැදිය. ආයෙත් ලංකාවේ සුදු බබාලා පවා ඉපදෙනු ඇත. ඉතින් උඹට ඉරිසියාය. අනික චතුරංග, උඹ හිතා ඉන්නේ උඹ පොඩි එකෙක් කියාය. උඹ පොඩි එකෙක් නම් ප්‍රශ්නයක්ද නැත. උඹ වටා ඉන්නා උන්ද හිතා ඉන්නෙ උඹ පොඩි එකෙකු කියාය. ඒත් උඹ දන්නේ තියා හිතන්නේවත් නැති තරම් දැන් උඹ ලොකුය. දැන් ඉතින් උඹ නිසා අපේ කිසිම සාමාජිකයෙකුට නිවනක් නැත. එව්වා උඹේ වැරැදිය.

    වෙබ් අඩවියක් කරන එක ලේසි වැඩක් නොවේ. ඇඩ්මින් සහ මොඩාලා වැනි මිනිසුන්ගේ හිත හොද හින්දා හොඳය. අනික් පොඩි උන් අතේ ගහන එක යන්තම් ඒ මිනිසුන්ගේ හිත්වලට නිවනකි. නැත්නම් උඹ නිසා එක්කෝ ඒ මිනිසුන්ගේ නහරයක් පුපුරලාය. ඒ තරමටම ඒ අය දැන් උඹට බය වී ඇත. උඹ මෙම්බර්ස්ලා බය කරනා එක මහලොකු කෙරුම්කාරකමක් යැයි සිතා සිටිනවා විය යුතුය. සාමාජිකයන්ගේ හිත් රිදවීම පවා අමනකමකි. උඹ හිතා මතා කළද නොකළද උඹ නිසා කාටත් මෙලෝ සිහියක් නැත. උඹට ඔහොම වෙන එක හොඳ වන්නේ ඒකය.

    උඹට තියෙන්නේ ඉරිසියාවකි. ඒ එක්කෝ උඹට ඉගෙනගන්ඩ බැරි වෙච්ච එකය. නැත්නම් ඩොකෙක් වෙන්න බැරි වෙච්ච එකය. උඹ ඉගෙනගත්තා නම් ප්ලේන්වල රවුම් යන්නට ඉඩ තිබුණේය. අර අහිංසක කොල්ලා හීනෙන් ඇවිදින එක ගැන උඹට ඉරිසියා ඇත. ඉතින් එහෙව් උඹට හොඳ වැඩේය.

    දැන් මේ කතාව නිමා කරමි. දැන් ඉතින් අප නං ගොඩය. චතුරංග බෑන් කර දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි. එළකිරියට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි. දැන් ඒ ප්‍රශ්නය හමාරය. දැන් ඉතින් කා බී හැඳ පැලැඳ පුණ්‍යකර්මවල යෙදිය යුතුය. මෙහෙව් රටක අපි බොහෝ තෘප්තිමත්ය. චතුරංගට හොඳම හොඳ වැඩේය. අපි ගොඩය. ලංකාවම ගොඩය. හැමෝම ගොඩය. ජාතියේ ආඩම්බරකාර තාත්තෙක් ඉන්නා වග උඹ නොදැන හිටිය එකට හොඳ වැඩේය.

    දැන්වත් උඹ හැදේවි යැයි අපි නොසිතමු. මක්නිසාදයත් උඹ වනාහී ඇට, ලේ, මස්, නහර නැති මනුස්සයකුට වඩා එහා ගිය එකෙක් නිසාය. උඹේ නෑදෑ හිත මිත්‍රයන් මොකෙක්වත් නැති නිසාය. උඹ උඹේ වැඩ කරගන්නේම නැති නිසාය. උඹ දැනට එළකිරියේ ජීවත්වන හොඳම ත්‍රස්තවාදියා, නරුමයා නිසාය. දැන් ඉතින් අපිටත් සතුටුය. අපේ ලොක්කාටත් සතුටුය. හැමෝටම සතුටුය.

    :):)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචං චතුරංග.. උඹට හොඳ වැඩේය. එළකිරියේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ එළකිරිය නම් වූ ෆෝරමය ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත. ඔය ඉතින් උඹ දන්නා තරමය.

    ශ්‍රී ලංකාවට එළකිරිය නම් වූ වෙබ් අඩවියක් ලබාදී ඇත්තේ සර්ව බලධාරී දෙවියන් වග නොදැන උඹලා බාල් නටති. සර්ව බලධාරී දෙවියන්ට එරෙහි වන්නට ගොස් සොක්‍රටීස්ට වහ බොන්නට සිදුවීම උඹ අසා නැතුවා විය නොහැකිය. ගැලීලියෝට දුරේක්‍ෂයත් අකුළාගෙන පැන යන්නට සිදුවීම ගැන උඹ අසා නැතුවා විය නොහැකිය. වෙන එකක් තියා මාටින් ලූතර්ට පවා මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවිය. එහෙව් සර්ව බලධාරී දෙවියන්ට උඹ වැනි 'කජු කිරි' කොල්ලෝ ගේමක් නැත. දෙවියන්ගේ කැමැත්ත මත සියල්ල සිදුවෙයි. කොච්චර කවුරු දැඟලුවද ලංකාවේ වෙබ් අඩවි වලට ප්‍රශ්න නැත. සුඛිත මුදිතය. සව්සිරෙන් වොරැඳී ඇත.

    චතුරංග මෙය නොදැක්කා විය නොහැකිය. දැක්කත් නොදැක්කා වගේ උන්නාට හොඳ වැඩේය. එළකිරියේ බලන්නට ඕනෑතරම් ලස්සන එක එක දේවල් ඇත. දැන් සයිබරයද ඉස්සර වගේ නැත. ඉතින් ප්‍රේමය නම් මනරම් කවිකම උඹ දැක නැතුවා විය හැකිය. බුකියේද වෙනසක් නැත. තනිකඩ පොන්නයන් ආදර කන්දත් එහෙමම තිබේ. වැල සයිට් ගැන නං මට වඩා උඹ දනී. එහෙව් එකේ උඹ මේ මොන නාඩගමක් නටනවාදැයි මට නොතේරේ.

    උඹට පේන්නේම ඕනෑ නැති මඟුල්ය. ඉස්සර සාමාජිකයින් හයසීයක් ඉන්නා කාලයේ තිබුණ ත්‍රේඩ් ගාණම සාමාජිකයින් ලක්ෂ පහකට මදි කියා කියන්නේ උඹලාය. වෙබ් අඩවි වල වැල පිංතූර, වැල වීඩියෝ දැමීම වැඩක් නැත. ඒවා කිසිසේත්ම කතා නොකළ යුතු 'මහ ජරා' මාතෘකාය. ඉතින් උඹට කිසිම කටකවිසිරියාවක් නැත. ඉස්සර අපේ සිංහලයෝ දොට්ට පිලට යන්නට 'කක්කුස්සි' නොතැනුවෝය. උදැල්ලක් ගෙන සොබාසිරිය විඳිමින් ගත කළ ඒ විනාඩි කීපය, එළකිරි සාමාජිකයින්ට කොයි තරම් වටිනා වියහැකි දැයි උඹ හිතන්නේ නැත.

    මාතලනුත්, අරුණත් මැරුණා. දැන් ඉවරය. උඹලා හොයන්නේම ඕනෑ නැති මඟුල්ය. මැරුණා නම් පින් පෙත් අනුමෝදන් කළා නම් ඉවරය. එළකිරියේ කිසිසේත්ම එවැනි මිනීමැරුමක් කරන ජාතියේ සාමාජිකයන් නැත. උඹලා මොකක් කීවත් අපේ රටේ මිනිස්සු එය දනිති. විශේෂයෙන් එළකිරියේ එහෙම ඒවා ඇත්තේම නැත. තවත් වෙබ් අඩවි අරිනා එක හොඳය. දුප්පතුන් සල්ලිකාරයන් වෙන එකත් හොඳය. දෙක පාස් උනුත් දොස්තරලා වෙන එක හොඳය. එච්චර හොඳ ඒවාට එරෙහිව පිස්සු නටන්නේ උඹලාය. ඉතින් උඹට හොඳම වැඩේය. පිටරටවලින් එන සුදු මහත්වරුන්ව එළකිරියට ගන්නා එක ගැන උඹට 'පාන් දැයි' නොඅසාම බැරිය. උඹලා පැනලා දෙන්නට යන එක වැරැදිය. ආයෙත් ලංකාවේ සුදු බබාලා පවා ඉපදෙනු ඇත. ඉතින් උඹට ඉරිසියාය. අනික චතුරංග, උඹ හිතා ඉන්නේ උඹ පොඩි එකෙක් කියාය. උඹ පොඩි එකෙක් නම් ප්‍රශ්නයක්ද නැත. උඹ වටා ඉන්නා උන්ද හිතා ඉන්නෙ උඹ පොඩි එකෙකු කියාය. ඒත් උඹ දන්නේ තියා හිතන්නේවත් නැති තරම් දැන් උඹ ලොකුය. දැන් ඉතින් උඹ නිසා අපේ කිසිම සාමාජිකයෙකුට නිවනක් නැත. එව්වා උඹේ වැරැදිය.

    වෙබ් අඩවියක් කරන එක ලේසි වැඩක් නොවේ. ඇඩ්මින් සහ මොඩාලා වැනි මිනිසුන්ගේ හිත හොද හින්දා හොඳය. අනික් පොඩි උන් අතේ ගහන එක යන්තම් ඒ මිනිසුන්ගේ හිත්වලට නිවනකි. නැත්නම් උඹ නිසා එක්කෝ ඒ මිනිසුන්ගේ නහරයක් පුපුරලාය. ඒ තරමටම ඒ අය දැන් උඹට බය වී ඇත. උඹ මෙම්බර්ස්ලා බය කරනා එක මහලොකු කෙරුම්කාරකමක් යැයි සිතා සිටිනවා විය යුතුය. සාමාජිකයන්ගේ හිත් රිදවීම පවා අමනකමකි. උඹ හිතා මතා කළද නොකළද උඹ නිසා කාටත් මෙලෝ සිහියක් නැත. උඹට ඔහොම වෙන එක හොඳ වන්නේ ඒකය.

    උඹට තියෙන්නේ ඉරිසියාවකි.:no: ඒ එක්කෝ උඹට ඉගෙනගන්ඩ බැරි වෙච්ච එකය.:no: නැත්නම් ඩොකෙක් වෙන්න බැරි වෙච්ච එකය.:no: උඹ ඉගෙනගත්තා නම් ප්ලේන්වල රවුම් යන්නට ඉඩ තිබුණේය. අර අහිංසක කොල්ලා හීනෙන් ඇවිදින එක ගැන උඹට ඉරිසියා ඇත.:yes: ඉතින් එහෙව් උඹට හොඳ වැඩේය.:yes:

    දැන් මේ කතාව නිමා කරමි. දැන් ඉතින් අප නං ගොඩය. චතුරංග බෑන් කර දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි. එළකිරියට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි. දැන් ඒ ප්‍රශ්නය හමාරය. දැන් ඉතින් කා බී හැඳ පැලැඳ පුණ්‍යකර්මවල යෙදිය යුතුය. මෙහෙව් රටක අපි බොහෝ තෘප්තිමත්ය. චතුරංගට හොඳම හොඳ වැඩේය. අපි ගොඩය. ලංකාවම ගොඩය. හැමෝම ගොඩය. ජාතියේ ආඩම්බරකාර තාත්තෙක් ඉන්නා වග උඹ නොදැන හිටිය එකට හොඳ වැඩේය. :yes::yes::yes:

    දැන්වත් උඹ හැදේවි යැයි අපි නොසිතමු.:no: මක්නිසාදයත් උඹ වනාහී ඇට, ලේ, මස්, නහර නැති මනුස්සයකුට වඩා එහා ගිය එකෙක් නිසාය.:yes: උඹේ නෑදෑ හිත මිත්‍රයන් මොකෙක්වත් නැති නිසාය. උඹ උඹේ වැඩ කරගන්නේම නැති නිසාය. උඹ දැනට එළකිරියේ ජීවත්වන හොඳම ත්‍රස්තවාදියා, නරුමයා නිසාය.:cool::cool: දැන් ඉතින් අපිටත් සතුටුය. අපේ ලොක්කාටත් සතුටුය. හැමෝටම සතුටුය.

    :):)

    :):):)
     
    Last edited:

    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    මිනිස් සිත් දූශනය උනාම,,කාමයෙන් අන්ධ් වෙලාගියාම කරන කියන දේ විනාශයක්
    උදේට පත්තර ටික බැලුමාව පේනව මේක කොච්චර වනචර සමාජයක් වෙලාද කියල

    TV එක පොඩ්ඩක් දාල බලන්න ඒවගෙ නිලියො ,ලොකු පොඩි ගෑනු ලමයි ගෙනල්ල අඩ නිරුවතින් නටවන පිස්සු..මේව ඉතින් ඈත ගම්වල වයසක මිනිස්සු ටීවී වල දැක්කම එගොල්ලොන්ගෙ මොල කාම විකුර්ති වෙනව..අපේ රටේ ටීවි නියාමනය කරන්න හොයල බලන්න ආයතනයක් වත් නෑ,,වැරදිකරුවන්ට දඩුවම් දෙන්නෙත් දේශපාලනේ බලල..කොච්චර කාම අපරාධකරුවෙක් උනත් පාක්ශිකයෙක්නම් මිනිහ නිවැරදිකරු
    තව තවත් Little Star අරක මේක කියල ගම්වල ඉන්න පොඩ්ඩො ගෙනල්ල රටම ඉස්සරහ යට ඇදුම් පෙන්න පෙන්න නැටෙව්වම හරියයි
    උන්ට සල්ලි මිටි - රටට කාම අපරාධ

    :yes::yes::yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිනිස්සු ආශ්‍රය නිශ්‍රය කරන සමාජය (ගොඩක් දුරට ගමේ ගොඩේ මිනිස්සු) වෙන්නෙ ගෙදර ටීවී එක ඉන්ටර්නෙට්, පත්තර සහ වෙනත් මාධ්‍යය. ගොඩක් දුරට කොළඹ ඉහළ පැලැන්තිය ටාගට් කරල කරන ටීවී ප්‍රෝග්‍රෑම් (ගල් එලියෙ දාගෙන, ගැට පන්නගෙන, ඩබල් මීනින් කතා කිය කිය කරන වැඩ) කොළඹට විතරක් සීමා නොවී ගමේ ගොඩේ අප්පුහාමිලාට, සුමනදාසලාට, සුමනාවතීලට වගේ අයටත් ඇස ගැටෙනවා. ඒවා දැක්කම ඒ අයට අමුතුම (මැජික්) ලෝකයක් මැවෙනවා. ඒ මැජික් ලෝකෙ ඒ අයට හිතේ පැසවනවා ටිකෙන් ටික. අසහනේ වැඩි වෙනවා. ගමේ රෙද්ද හැට්ටෙ ඇදන් ඉන්න සිරිමලී කෙල්ලවත් පේන්නේ ටීවී එකේ ගල එලියෙ දාගෙන ඉන්න යුරේනී / නිරෝෂා වගේ. ඉතින් ඒ අය යුරේනිලත් එක්ක යහන්ගත වෙන්න හීන මවනවා. එතකොට අර සිරිමලී කෙල්ලව දැක්ක ගමන් ඒ අයට ඒ සිරිමලී කියල මතක් වෙන්නෙ නැහැ. අර මැජික් ලෝකෙ ඉන්න බාගෙට හෙලිවැලි කෙල්ලො මතක් වෙනවා.. ඉතින් ඒ අය ලද අවස්ථාවෙන් උපරිම ප්‍රෙයා්ජන ගන්නවා. අකාලයේ සිරිමලීලා බිිලි වෙනවා..
    මම කියන්නේ අපි ගොඩක් පැති වලින් පටන් ගන්න ඕනි. මාධ්‍ය භාවිතය විශේෂයි. ටීවී එකේ දාන ප්‍රෝග්‍රෑම් එකේ ඉදල වාරණයක් තියෙන්න ඕනි. සමාජ වෙබ් අඩවි වල පවා.. කොළඹ (නාගරික) උන් තියෙන මැජික් ටික ඔක්කොම බලල හිත හදාගෙන බැරිම උනොත් සල්ලි දීලා බඩුවක් ගහල ඒ කුලප්පුව නැති කරගන්නවා. ගමේ උන්ට ඒ අවස්ථාව අඩු නිසා අහිංසක ජීවිත නැති වෙනවා. ඒක නිසා මිනිස්සු කුලප්පු වෙන විදිහෙ වැඩසටහන් වහාම නතර කරන්න වෙනවා මාධ්‍ය ආයතන වලට. ඒක ලොකු වගකීමක්...