සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඇයි මචන් එහෙම වෙන්නේ ..මන්ද මානසික ළමයෙක් ?? :sorry: එහෙම නීතියක් වත් තියනවද ?:oo::oo:
    නැහ් බ0 උනේ මොකක්ද වත් තෙරුම් ගන්න බැරි මානසික තත්වයක් තියෙන කට්ටිය ගැන ඒ කියන්නේ
    ල0කාවෙත් අනාත නිවාසයක ඔහොම මන්ද මානසික කෙල්ලෙක්ට ලි0ගික අතවර කරපු එකෙක්ව අවු 3කට කලින් ඇරෙස්ට් කරලා තිබ්බා
     
  • May 21, 2011
    297
    41
    28
    මුස්ලිම් කෙලන්ට මුලින්ම අරින්නේ ගෙදරම උන්. මම දන්න මුස්ලිම් කෙල්ලෝ ගොඩක් ඉන්නවා. උන්ගෙන් භාගෙකටම වගේ අයියලා ඇරලා තියෙනෙ අවුරුදු 10 - 12දි
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නැහ් බ0 උනේ මොකක්ද වත් තෙරුම් ගන්න බැරි මානසික තත්වයක් තියෙන කට්ටිය ගැන ඒ කියන්නේ
    ල0කාවෙත් අනාත නිවාසයක ඔහොම මන්ද මානසික කෙල්ලෙක්ට ලි0ගික අතවර කරපු එකෙක්ව අවු 3කට කලින් ඇරෙස්ට් කරලා තිබ්බා
    :shocked::shocked::shocked::shocked: හෙන ගහන අපරාධ නේ බන්
    පොඩි නිළමෙ;18985672 said:
    මුස්ලිම් කෙලන්ට මුලින්ම අරින්නේ ගෙදරම උන්. මම දන්න මුස්ලිම් කෙල්ලෝ ගොඩක් ඉන්නවා. උන්ගෙන් භාගෙකටම වගේ අයියලා ඇරලා තියෙනෙ අවුරුදු 10 - 12දි

    :shocked::shocked::shocked::shocked: අඩේ ...අම්මෝ ..!! එතකොට නම් අල්ලා ඕවට කලබල වෙන්නේ නැද්ද ?
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පොඩි නිළමෙ;18985672 said:
    මුස්ලිම් කෙලන්ට මුලින්ම අරින්නේ ගෙදරම උන්. මම දන්න මුස්ලිම් කෙල්ලෝ ගොඩක් ඉන්නවා. උන්ගෙන් භාගෙකටම වගේ අයියලා ඇරලා තියෙනෙ අවුරුදු 10 - 12දි
    වැල කතා නොලියා ඉදපන් :dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :shocked::shocked::shocked::shocked: හෙන ගහන අපරාධ නේ බන්
    :shocked::shocked::shocked::shocked: අඩේ ...අම්මෝ ..!! එතකොට නම් අල්ලා ඕවට කලබල වෙන්නේ නැද්ද ?
    අනාත නිවාසෙක "මන්ද බුද්ධික" කෙල්ලෙක්ට සින් දාපු එකෙක්ව අවු 3කට විතර කලින් ඇරෙස්ට් කරලා ලොකු සින් එකක් ගියා :yes:
    නිති තද කරලා විතරක් මදි හරි ක්‍රියාපටිපාටියකට වැඩ කරන්නහ් වෙනවා ඔවා නවත්තන්න නම්
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අනාත නිවාසෙක "මන්ද බුද්ධික" කෙල්ලෙක්ට සින් දාපු එකෙක්ව අවු 3කට විතර කලින් ඇරෙස්ට් කරලා ලොකු සින් එකක් ගියා :yes:
    නිති තද කරලා විතරක් මදි හරි ක්‍රියාපටිපාටියකට වැඩ කරන්නහ් වෙනවා ඔවා නවත්තන්න නම්

    naha ban unge thiyana balu kama

    ශික් ජරා සමාජේ ..!! අනාත නිවාස වල ඉන්න ළමයි ට නම් යම්කිසි නීතිමය ක්‍රමවේදයක් තුලින් ආරක්ෂාව සපයන්න ක්‍රමයක් සලසන්න පුළුවන් වෙයි ..එත් මේ මුසලුන් ට නම් ඉතින් සදා ඔය අසාධාරණේ වෙයි ..එක නවත්තන්ඩ අල්ලටවත් බෑ :sorry::sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    11995958_1225040370846790_8802374775329698916_n.jpg
     
    • Like
    Reactions: Chathuranga1

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ග්‍රිල් නැති ජනෙලේ‍යි ඉස්සරහා දොරයි ඇරලා නිදා ගන්න ගෙවල්...ලමයා ඇඳේ නැති වුනාම පොඩ්ඩකවත් කලබල වෙන්නෙ නැති දෙමව්පියන්...හරිම අමුතුයි.. :no::no:

    :yes::yes::yes::yes::yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    15-09-19

    සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට ප්‍රශ්න කරගෙන යන සැකකරුවන් තිදෙනා කොළඹ "ජින්ටෙක්" ආයතනයට ගෙනගොස් වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසියේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරන සැකකටයුතු පුද්ගලයන් තිදෙනා දැඩි ලෙස මතට ඇබ්බැහි වූවන් බවද ඒ අතර පාසල හැරගිය පසු මතට ඇබ්බැහි වූ 18 හැවිරිදි තරුණයකු සිටින බවද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

    සැකකරුවන් "ජින්ටෙක්" ආයතනයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසිය තීරණය කළහොත් ඒ පිළිබඳව අධිකරණයේ අවසරය කඩිනමින් ලබාගැනීමට නියමිතයි.

    ඝාතනයට ලක්වූ දැරියගේ සිරුරේ තිබී හමුවූ මයිල් ගස් තුනක් සහ අනෙකුත් ද්‍රව්‍ය කොටස් පිළිබඳව කඩිනම් වාර්තාවක් ලබාගැනීම සඳහා ඒවා අධිකරණයේ අවසරය මත කොළඹ ජින්ටෙක් ආයතනයට මේ වන විට භාරදී ඇති අතර ඊයේ (18) එහි වාර්තා ලබා දීමට නියමිතව තිබුණා.
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet

    මම කිවේ බන් හුනා කිවා වාගේ මුන් මේක රබර් කරනවා කියලා... බලපන් තව සති දෙකක් වත් ඇද්දේ නැත්නම් මුන් මේකේ රස්නේ බහිනකම් හරිද??? මේක පරණ නිවිස් එකක් වෙනවා ඊට පස්සේ.... :sorry::sorry::sorry::sorry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම කිවේ බන් හුනා කිවා වාගේ මුන් මේක රබර් කරනවා කියලා... බලපන් තව සති දෙකක් වත් ඇද්දේ නැත්නම් මුන් මේකේ රස්නේ බහිනකම් හරිද??? මේක පරණ නිවිස් එකක් වෙනවා ඊට පස්සේ.... :sorry::sorry::sorry::sorry:

    මේක මචන් මාධ්‍ය සංදර්ශනයක් වෙලා තියෙන්නේ දැන්නම්:dull:
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මේක මචන් මාධ්‍ය සංදර්ශනයක් වෙලා තියෙන්නේ දැන්නම්:dull:

    බලපන් ඕක හිතන්නේ නැති විදිහට මුන් ඉවර කරයි හරිද??? දැනට දවස් දෙක තුනකට කලින් බුකියේ පින්තුර දාගෙන උඩු බුරපු උන් දැන් අයෙමත් සුපුරුදු පරිදි වැඩ කරන්න පටන් අරන්... අපේ ජාතියේ හැටි බන් ඕක එකනේ අපිට කෙලවිලා තියෙන්නේ... අද උඩ පනිනවා හෙට නැහැ... එච්චරයි.... හැමෝම තමන්ගේ මත ප්‍රකාශ කරනවා... එත් එකෙක් මේක ගැන ක්‍රියා කරන්නේ නැහැ.... බලේට කෑදර ආත්මාර්ථ කාමී සක්කිලි හැත්තක් නේ බන් හැමදාම පාර්ලිමේන්තු යන්නේ... එක බල්ලෙක්ට කොන්ද පන නැහැ... බලපන් අපිට කෙල වෙන විදිහ තව ඉස්සරහට...:(:(:(:(:(:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    බලපන් ඕක හිතන්නේ නැති විදිහට මුන් ඉවර කරයි හරිද??? දැනට දවස් දෙක තුනකට කලින් බුකියේ පින්තුර දාගෙන උඩු බුරපු උන් දැන් අයෙමත් සුපුරුදු පරිදි වැඩ කරන්න පටන් අරන්... අපේ ජාතියේ හැටි බන් ඕක එකනේ අපිට කෙලවිලා තියෙන්නේ... අද උඩ පනිනවා හෙට නැහැ... එච්චරයි.... හැමෝම තමන්ගේ මත ප්‍රකාශ කරනවා... එත් එකෙක් මේක ගැන ක්‍රියා කරන්නේ නැහැ.... බලේට කෑදර ආත්මාර්ථ කාමී සක්කිලි හැත්තක් නේ බන් හැමදාම පාර්ලිමේන්තු යන්නේ... එක බල්ලෙක්ට කොන්ද පන නැහැ... බලපන් අපිට කෙල වෙන විදිහ තව ඉස්සරහට...:(:(:(:(:(:(

    දැන් එකෙකුට වත් මතක නෑ බන් ..එකෙක් දෙන්නෙක් ඔහේ page වලට ලයික් දාගන්න පොස්ට් දෙක තුනක් දානවා "සෙව්මිණි දුෂණය කල එවුන් එල්ලන්න ඕනේ කියල හිතෙන අය මේකට ලයික් එකක් දාන්න.."..එච්චර තමා ඉතින් ..එකත් තව එක සිද්දියක් විතරයි ලංකාවට ..!!
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    යකෝ අපේ CID එකත් මාර අතල් දෙන්නේ... ලොල්!! පොලිසියෙට හොයාගන්න බැරි වෙලා නොන්ඩි හින්ද CID එකට දුන්නා... උනුත් මාර අතල් දෙන්නේ.... ලොල් අන්තිමේදී වැල ළඟ තියාගත්ත පොඩි එකා වැරදි කාරය වෙයි.... බලපංකො!! වැඩක් නැහැ බන්... හරි අත්මර්ත්කාම් උන් බන් මේ සමාජේ ඉන්නේ... මාර දුකයි!! :dull::dull::dull::dull::dull:
     
    Last edited: