සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,942
    6,611
    113
    ගග අද්දර
    :no::no::no: ඔව් බන් ..මේවා හරි අසාධාරණ වැඩ ..ලංකාවනේ ඉතින්
    කොල්ල නෙමෙයි ද බන් කරලා තියෙන්නේ ?? උබ කොහොමද දන්නේ :confused:

    නැහැ නැහැ. මන් කියන්නේ ඌ නෙමෙයි උනොත් කියල..
    වෙන එකෙක් නම් කරලා තියෙන්නේ කියල...
    මිනිස්සුන්ව විකුණන් කන ඔය මාද්‍ය කාරයෝ නිසා තමයි අම්මටයි තාත්තටයි ළමයගේ වල ගාවටවත් යන්න නැති උනේ...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නැහැ නැහැ. මන් කියන්නේ ඌ නෙමෙයි උනොත් කියල..
    වෙන එකෙක් නම් කරලා තියෙන්නේ කියල...
    මිනිස්සුන්ව විකුණන් කන ඔය මාද්‍ය කාරයෝ නිසා තමයි අම්මටයි තාත්තටයි ළමයගේ වල ගාවටවත් යන්න නැති උනේ...

    ඔව් මචන් ..එක නම් ඇත්ත..දැන් ඔය කොල්ල නිවැරදි කාරය උනත් යේ ඉතින් සමාජෙට මුහුණ දෙන්නේ කොහොමද නේද :sorry::(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,942
    6,611
    113
    ගග අද්දර

    ඔව් මචන් ..එක නම් ඇත්ත..දැන් ඔය කොල්ල නිවැරදි කාරය උනත් යේ ඉතින් සමාජෙට මුහුණ දෙන්නේ කොහොමද නේද :sorry::(

    ඔව් බන්. මුන් හිට්ස් වැඩි කරගන්න මොකක් හරි ආරංචියක් ආපු ගමන් දානව. එකෙන් වෙන දේ ගැන හිතන් නැහැ ඉස්සරහට.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ලංකාවෙ මීඩියාකාරයො අර කොල්ලගෙ ලැප් එකේ වැල තියෙනව,,එහෙම ලැප් එකක වැලතියෙන නිසා ඌතරම් නරකයෙක් ලොවෙත් නෑ කියල දවසපුරා නිව්ස් වලින් පට්ට ගගහ ඌව විකුනන් කනව
    මේ පර මාධ්යකායන්ගෙ ඒවගෙ වැඩ කරන කොල්ලොන්ගෙ ලැප්වල තියෙන්නෙ බක්තී ගීත විතරක් වෙන්නැති හාස්ඩිස්ක් පුරෝල

    මේ මාධය කාරයන්ගෙ චැනෙල් වල" වැල ටෙලි නාට්ටි","half වැල ව්සුවල් තියෙන සින්දු","half වැල රියලිටි ටීවි සෙල්ලම් " මුන්ට රටටම පෙන්නන්න හොදයි...කොල්ලෙක්ගෙ ලැප් එකක වැලක්තිබ්බම ඌ අපරාදකායෙක් කියල මුන්ට සුවර්..කොල්ල මිනිමරුව කියල නීතිය ක්‍රියාත්මක වීමෙන් හොයගෙන ඌට පනිශ් කරන එක වෙනයි,,මේ ජරා රට කාපු මීඩියා කාරයන්ගෙ බොරු ශෝ තමා එපා වෙන්නෙ
    මේ සක්කිලි මීඩියා කාරයො,,මිනිස්සුන්ගෙ දුක,මරණය විකුනන් කන එවුන් ඊලගට යෝජනා කරයි..
    රටේ ඔක්කොම කොල්ලොන්ගෙ ලැප් .පී සී චෙක් කරන්න රට පුරා ගෙවල් ගානෙ සෝදිසි මෙහෙයුමක් කරන්න,,එතකොට රටේ ඉන්න ඔක්කොම දූශකයො එක දවසින් අල්ල ගන්න පුලුවන් කියල,,,මුන්ට රෙදිගලවගෙන කුඩු ගහලවගේ ටී වී වල කෙල්ලො කොල්ලො පොඩ්ඩො ගෙනල්ල රටටම පේන්න නටවන්න හොදයි...කොල්ලෙක්ගෙ පුද්ගලික ලැප් එකේ වැල පින්තූරයක් තියෙන්න හොද නෑ

    ඔව් බන්. මුන් හිට්ස් වැඩි කරගන්න මොකක් හරි ආරංචියක් ආපු ගමන් දානව. එකෙන් වෙන දේ ගැන හිතන් නැහැ ඉස්සරහට.

    මචන් මේ කොල්ල චෝදනා රහිතව නිදහස් උනොත් පොලිසියට එරෙහිව නඩුවක් දාන්න පුලුවන්ද බන් මානව හිමිකම් උල්ලල්ගනය හෝ අපහාස උනා කියල ?
    මට එහෙම දෙයක් උනොත් එකට ගන්න පුළුවන් Acton ගැන නිත්‍යානුකුල පසුබිම පොඩ්ඩක් පහදුලි කරපල්ලකෝ

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඒකොල්ලා වැරද්ද කරලා නැත්තං පව් තමයි. හැබැයි ලංකාවේ නීතියට අනුව වැල ලග තබාගැනීම වරදක්. ලැප්ටොප් එකක වැල තියනවා කියලා සැකනම් පරීක්ෂා කරන්න පොලිස්සියට අයිතිය තියනවා. තිබිලා අහුවුනොත් ඒ වැරැද්ද සම්බන්ධයෙන් අදාල පුද්ගලයා වැරදි කාරයෙක් හෝ සැක කාරයෙක් වෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ ඒවගේ ඒවා මීඩියා වලින් කියනවා. යම් පුද්ගලයෙක්ව සැක පිට අත්අඩංගුවට ගන්නේ කුමන හෝ පැහැදිලි සැක සහිත තැන් තියනව නම්. නැත්තං ප්‍රශ්න කරලා යවනවා. ඉතිං සැකපිට අත්අඩංගුවට ගත්තා කියලා ඒකට විරුද්ධව නඩු දාන්න බෑ.
     
    එහෙම බැලුවොත් කොල්ල වරදකරු වෙන්න තියන සම්භාවිතාව වැඩි නේද ? :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම බැලුවොත් කොල්ල වරදකරු වෙන්න තියන සම්භාවිතාව වැඩි නේද ? :sorry:
    ඒත් ලමයගේ සිද්ධියට නිවැරදි කාරයා වුනොත්, වැල සීන් එකට පනිෂ් කරන එකක් නැතිවෙයි. හැබැයි ඉතිං හරියටම කියන්න බෑ බං.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ලංකාවෙ මීඩියාකාරයො අර කොල්ලගෙ ලැප් එකේ වැල තියෙනව,,එහෙම ලැප් එකක වැලතියෙන නිසා ඌතරම් නරකයෙක් ලොවෙත් නෑ කියල දවසපුරා නිව්ස් වලින් පට්ට ගගහ ඌව විකුනන් කනව
    මේ පර මාධ්යකායන්ගෙ ඒවගෙ වැඩ කරන කොල්ලොන්ගෙ ලැප්වල තියෙන්නෙ බක්තී ගීත විතරක් වෙන්නැති හාස්ඩිස්ක් පුරෝල

    මේ මාධය කාරයන්ගෙ චැනෙල් වල" වැල ටෙලි නාට්ටි","half වැල ව්සුවල් තියෙන සින්දු","half වැල රියලිටි ටීවි සෙල්ලම් " මුන්ට රටටම පෙන්නන්න හොදයි...කොල්ලෙක්ගෙ ලැප් එකක වැලක්තිබ්බම ඌ අපරාදකායෙක් කියල මුන්ට සුවර්..කොල්ල මිනිමරුව කියල නීතිය ක්‍රියාත්මක වීමෙන් හොයගෙන ඌට පනිශ් කරන එක වෙනයි,,මේ ජරා රට කාපු මීඩියා කාරයන්ගෙ බොරු ශෝ තමා එපා වෙන්නෙ
    මේ සක්කිලි මීඩියා කාරයො,,මිනිස්සුන්ගෙ දුක,මරණය විකුනන් කන එවුන් ඊලගට යෝජනා කරයි..
    රටේ ඔක්කොම කොල්ලොන්ගෙ ලැප් .පී සී චෙක් කරන්න රට පුරා ගෙවල් ගානෙ සෝදිසි මෙහෙයුමක් කරන්න,,එතකොට රටේ ඉන්න ඔක්කොම දූශකයො එක දවසින් අල්ල ගන්න පුලුවන් කියල,,,මුන්ට රෙදිගලවගෙන කුඩු ගහලවගේ ටී වී වල කෙල්ලො කොල්ලො පොඩ්ඩො ගෙනල්ල රටටම පේන්න නටවන්න හොදයි...කොල්ලෙක්ගෙ පුද්ගලික ලැප් එකේ වැල පින්තූරයක් තියෙන්න හොද නෑ

    සිරාවටම බන්. ඒ කොල්ල නෙමෙයි නම් අපරාදකාරයා හෙන බලු වැඩක් මේ media කාරයෝ කරන්නේ. එක්කෝ හරියට විස්තරයක් ඔප්පු වෙනකන් මුකුත් නොකියා ඉන්න ඕන.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තෙරෙඩ් එක වහන එක හොදයි වාගේ බන් අපේ ගොන් පොලිසිය වගේම cid ය තාම කුබුරු කොටනවා අදට මරණේ වෙලා සතියයි :angry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒත් ලමයගේ සිද්ධියට නිවැරදි කාරයා වුනොත්, වැල සීන් එකට පනිෂ් කරන එකක් නැතිවෙයි. හැබැයි ඉතිං හරියටම කියන්න බෑ බං.

    ඔව් නේද මචන් ..අත්අඩංගුවට ගත්තේ මොන පදමනකින් ද කියල දන්නේ නෑ නේ අපි .. උබ කිව්වා වගේ
    යම් පුද්ගලයෙක්ව සැක පිට අත්අඩංගුවට ගන්නේ කුමන හෝ පැහැදිලි සැක සහිත තැන් තියනව නම්.

    මේ විදිහට ළමයාගේ සිද්දියට සැකයක් ඇති වෙලා ගත්තනම් ගොඩක් දුරට මිනිහ වැරදිකාරයා වෙන්නත් බැරි නෑ කියල හිතෙනවා ..එත් වල සිද්දියයි මේකයි එකට සම්භන්ද කරපු එකනම් වැරදියි ..එහෙම බැලුවොත් ලංකාවේ හැම කොල්ලම වගේ ස්ත්‍රී දුෂණයකට සැකකාරයෝ වෙන්න ඕනේ​
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සොහොන;18993625 said:
    තෙරෙඩ් එක වහන එක හොදයි වාගේ බන් අපේ ගොන් පොලිසිය වගේම cid ය තාම කුබුරු කොටනවා අදට මරණේ වෙලා සතියයි :angry:

    ලංකාවනේ බන් ..හෙට හැබැයි තීරණයක් එන්න පුළුවන් ..මොකද හෙට කොල්ලගේ DNA පරික්ශනේ කරලා තොරතුරු ගන්නවා කිව්වා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සොහොන;18993625 said:
    තෙරෙඩ් එක වහන එක හොදයි වාගේ බන් අපේ ගොන් පොලිසිය වගේම cid ය තාම කුබුරු කොටනවා අදට මරණේ වෙලා සතියයි :angry:

    මචං සමහර පරික්ශණ තියෙනවා අපි නොහිතන පැති වලට ඇදිලා යන ඒවා. එහෙම වුනහම පොලිසිය වුනත් පිටට පෙන්නන්නේ වෙන දෙයක්.. පොඩ්ඩක් ඉවසල ඉමු.. මේ හැම කෙනාම සැක කාරයෝ විතරයිනේ.. අනිත් එක ගමේ මිනිස්සු කියන පලියට එක එකාව අල්ලන්න බැහැනේ.. ඔය වැල තඉයන් හිටිය කොල්ලා ගැන වුනත් ඇත්ත කතාව මොකද්ද දන්නේ නෑ. පොලිසිය කල් ගන්නවා කියන්නේ හරියට කෙනෙක් හොයාගන්න බැරි වෙලා.. හැබැයි මිනිස්සු ඕනවට වඩා පොලිසියට ප්‍රෙශර් කරොත් උනුත් ඔහේ අහුවෙන එකක්ව ඉදිරිපත් කරයි මිනිස්සුන්ගෙන් බේරෙන්න..
     
    igaara

    Junior member
  • Jun 5, 2011
    106
    8
    18
    Ara kollawath ,thaththawath seyawath nemai ban.mata aranchi widihata 35 gen prashna karala thiyenawa.e seen eke hatiyata aniwaryenma eka karapu ekage penis eke thuwalayak thiyenna onalu. eth un ekekgewath ehema deyak hoyaganna nalune.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,942
    6,611
    113
    ගග අද්දර
    මචන් මේ කොල්ල චෝදනා රහිතව නිදහස් උනොත් පොලිසියට එරෙහිව නඩුවක් දාන්න පුලුවන්ද බන් මානව හිමිකම් උල්ලල්ගනය හෝ අපහාස උනා කියල ?
    මට එහෙම දෙයක් උනොත් එකට ගන්න පුළුවන් Acton ගැන නිත්‍යානුකුල පසුබිම පොඩ්ඩක් පහදුලි කරපල්ලකෝ

    ඕක මටත් තියන ප්‍රශ්නයක්. අපි ගැන වැරදි ප්‍රචාරයක් ගියොත් එහෙම ඒකට ගන්න පුළුවන් ඇක්ෂන් මොනවද කියල.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඕක මටත් තියන ප්‍රශ්නයක්. අපි ගැන වැරදි ප්‍රචාරයක් ගියොත් එහෙම ඒකට ගන්න පුළුවන් ඇක්ෂන් මොනවද කියල.

    පුද්ගලයන්ට කුමන වර්ගයේ පැමිණිලිද කොමිසම සඳහා ඉදිරිපත් කළ හැකි වන්නේ?

    (1978) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි IIIවන පරිච්ඡේදය මගින් පිළිගත් මූලික යිතිවාසිකම් කඩවීම් සහ කඩවීමට අත්‍යාසන්න අවස්ථාවලදී පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

    කොමිසම සඳහා පැමිණිලි ඉදිරිපත් කළ හැක්කේ කා හටද?

    •පීඩාවට පත් පුද්ගලයන්ට
    • පුද්ගල කණ්ඩායම්වලට
    • පුද්ගලයෙක්/පුද්ගල කණ්ඩායමක් හෝ පීඩාවට පත් යම් පුද්ගල කණ්ඩායමක් වෙනුවෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය

    මෙහෙම බැලුවොත් මේ කොල්ලට නඩු දාන්න පුළුවන් චෝදනාවෙන් නිදහස් උනොත් මට හිතෙන විදිහට
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Mamanam kiyanne kolla waradi karaya wenna EPA kiyala
    Kalakanni media un uge future eka kanawa
    Uu aththatama waradi nattam paw.
    Walak lap eke tiyana hama ekama rapists la nemene
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සිරාවටම බන්. ඒ කොල්ල නෙමෙයි නම් අපරාදකාරයා හෙන බලු වැඩක් මේ media කාරයෝ කරන්නේ. එක්කෝ හරියට විස්තරයක් ඔප්පු වෙනකන් මුකුත් නොකියා ඉන්න ඕන.

    :yes::yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Mamanam kiyanne kolla waradi karaya wenna EPA kiyala
    Kalakanni media un uge future eka kanawa
    Uu aththatama waradi nattam paw.
    Walak lap eke tiyana hama ekama rapists la nemene

    එක ඇත්ත මචන් ..මේ කොල්ල මොන පදනමකින් ද දන්නේ නෑ නේ arrest කලේ..වල තිබ්බ එකටම වෙන්න බෑ ..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එක ඇත්ත මචන් ..මේ කොල්ල මොන පදනමකින් ද දන්නේ නෑ නේ arrest කලේ..වල තිබ්බ එකටම වෙන්න බෑ ..
    හ්ම් ඔව් මචන් මීඩියා වලින් වැඩේ කනව :( මන් හිතන්නෙ ඩ්‍රග්ස් ගන්නවලු ඒ වෙලේ ඉන්දල.එහෙම තොරතුරකට තමා අල්ලල ඇත්තෙ :confused: