සඳෙහි ජලය තිබේද ?
සඳ අභ්‍යන්තරයේ පෘතුවියේ තරම් ජලය තිබිය හැකි බව විද්‍යාඥයන් විසින් 1972 ඇපලෝ සාම්පල(චන්ද්‍ර පාෂාණ) පරීක්ෂා කිරීමෙන් සොයාගෙන තිබේ .
සඳට යැවූ අවසන් මිනිසුන් සහිත යානය වන ඇපලෝ 17 (1972) මඟින් රැගෙන ආ කුඩා පාෂාණ කැබලි (tiny volcanic glass beads) තුල ජලය ඇති බව සොයාගෙන තිබේ .
මෙම සාම්පල විශ්ලේෂණය කිරීම මඟින් සඳ අභ්‍යන්තරයේ පෙර සිතුවාටත් වඩා සිය ගුණයක් පමණ ජලය ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි .
ඇත්ත වශයෙන්ම සඳේ පෘතුවියටත් වඩා ජලය තිබිය හැකිය .
එය එසේනම් එය සඳ සැකසීම සම්බන්ද වූ දිගුකල් පැවතුන න්‍යායන්ට අභියෝගයක් වේ.

බොහෝ විශේෂඥයෝ විශ්වාස කරන ආකාරයට සඳ ඇතිවී තිබෙන්නේ පෘතුවිය මත ඇතිවූ විශාල ගැටුමක් මඟින් පෘතුවියෙන් නෙරපී ගිය කැබැල්ලකිනි.
නමුත් එහිදී ඇතිවූ බලය නිසා සඳේ තිබු ජලය බොහෝ ප්‍රමාණයක් වාෂ්ප වී ගියා විය හැකිය.
මෙම අදහස මත සඳ අභ්‍යන්තරයේ මහා පරිමාණයෙන් ජලය සොයා ගැනීම සැක සහිත වේ.
මෙම පරීක්ෂණයේ ප්‍රධානියා වන එක්සත් ජනපදයේ Case Western Reserve විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජේම්ස් වෑන් ඕමන් (James van Orman ) පවසනවා " සඳ අභ්‍යන්තරය බොහෝ දුරට පෘතුවි අභ්‍යන්තරයට සමාන වේ ,පෘතුවියේ නම් ජලය බහුලය."
ඇපලෝ 17 මෙහෙයුම මඟින් එකතු කරගත් පාෂාණ සාම්පල
විවිධ අභ්‍යවකාශ ගවේෂණ මඟින් සඳේ ධ්රැවයන්හි ආවට තුල අයිස් ඇති බව අනාවරණය කරගෙන තිබේ.

තවද විද්‍යාඥයන් උල්කා ගැටීම් මඟින් සඳට ජලය රැගෙන ගොස් ඇති බවද උපකල්පනය කරනවා.
නමුත් නව පරීක්ෂණය ඉදිරිපත් කරන්නේ එම ජලය ගිනිකඳු පුපුරයම් නිසා ඉවත් වී ගොස් ඇති බවය .