සඳ එළියෙන් දෝතක්

genulamaya

Member
Apr 10, 2007
240
1
0
සඳ එළියෙන් දෝතක්

නවරත්න ගමගේ කරපු 'සඳ එළියෙන් දෝතක්' ෂෝ එක කාගෙ ළඟ හරි තියෙනවා නම් දෙනවද?ලොකු උදව්වක්.හේතුව මම ලියපු සින්දුවකුත් ඒකෙ තියෙනවා.