EV එළියෙන් Charge කළොත් petrol Vehicle එකකට වඩා පාඩුයිනෙ බන්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,277
    47,141
    113
    ලංකාවෙ EV ගැන මම දකින සුවිශේෂීම දෙයක් තමයි අ‍ැත්තටම EV එකක් අරන් පාවිච්චි කරන උන්ට කිසිම ප්‍රශ්නයක් නෑ. උන් තමන්ගෙ පාඩුවෙ සේරම වැඩ ටික කරගෙන ලස්සනට අ‍ාතල් එකේ ඉන්නවා. හැබැයි EV එකක් නැති, පැත්තක ඉන්න උන්ට නම් කැරිම ප්‍රශ්න ටිකක් තියෙන්නෙ. Range එකයි, Charging ගැනයි, Battery ගැනයි, Service ගැනයි, Resale value ගැනයි පැත්තක ඉන්න උන්ට පුදුමාකාර ප්‍රශ්න ගොඩක් තියෙන්නෙ. 🤣🤣

    අනිවා අනිවා...:yes: @manarrow ඔයත් ඵහෙම නේද?:D
     
    • Haha
    Reactions: IndrajithGamage

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,394
    113
    ලංකාවෙ EV ගැන මම දකින සුවිශේෂීම දෙයක් තමයි අ‍ැත්තටම EV එකක් අරන් පාවිච්චි කරන උන්ට කිසිම ප්‍රශ්නයක් නෑ. උන් තමන්ගෙ පාඩුවෙ සේරම වැඩ ටික කරගෙන ලස්සනට අ‍ාතල් එකේ ඉන්නවා. හැබැයි EV එකක් නැති, පැත්තක ඉන්න උන්ට නම් EV ගැන කැරිම ප්‍රශ්න තොගයක් තියෙන්නෙ. Range එකයි, Charging ගැනයි, Battery ගැනයි, Service ගැනයි, Resale value ගැනයි පැත්තක ඉන්න උන්ට තියෙන ප්‍රශ්න අ‍ැහුවාම මඤ්ඤං වෙනවා. 🤣🤣
    සිරා බන් :yes: :yes: :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ EV ගැන මම දකින සුවිශේෂීම දෙයක් තමයි අ‍ැත්තටම EV එකක් අරන් පාවිච්චි කරන උන්ට කිසිම ප්‍රශ්නයක් නෑ. උන් තමන්ගෙ පාඩුවෙ සේරම වැඩ ටික කරගෙන ලස්සනට අ‍ාතල් එකේ ඉන්නවා. හැබැයි EV එකක් නැති, පැත්තක ඉන්න උන්ට නම් EV ගැන කැරිම ප්‍රශ්න තොගයක් තියෙන්නෙ. Range එකයි, Charging ගැනයි, Battery ගැනයි, Service ගැනයි, Resale value ගැනයි පැත්තක ඉන්න උන්ට තියෙන ප්‍රශ්න අ‍ැහුවාම මඤ්ඤං වෙනවා. 🤣🤣

    හරියට අනුරට චන්දෙ දීපු උන්ට අනුරයි ආණ්ඩුවයි ඇරල දාලා, දැන් උන්ට කෙළවිලා එපාවෙලා ඉන්නෙ කියලා බයි සිලි බයියො කියනව වගේම නේද? 😁
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ලංකාවෙ EV ගැන මම දකින සුවිශේෂීම දෙයක් තමයි අ‍ැත්තටම EV එකක් අරන් පාවිච්චි කරන උන්ට කිසිම ප්‍රශ්නයක් නෑ. උන් තමන්ගෙ පාඩුවෙ සේරම වැඩ ටික කරගෙන ලස්සනට අ‍ාතල් එකේ ඉන්නවා. හැබැයි EV එකක් නැති, පැත්තක ඉන්න උන්ට නම් EV ගැන කැරිම ප්‍රශ්න තොගයක් තියෙන්නෙ. Range එකයි, Charging ගැනයි, Battery ගැනයි, Service ගැනයි, Resale value ගැනයි පැත්තක ඉන්න උන්ට තියෙන ප්‍රශ්න අ‍ැහුවාම මඤ්ඤං වෙනවා. 🤣🤣

    @kasunkaru වගේ උන් :lol:👆
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,598
    10,811
    113
    Nugegoda, Sri Lanka
    සිරා.. මම මේතන හෙන average math එකක් හැදුවෙ සම්පූර්ණයෙන් හැම වෙලාවකම එළියෙන් charge කළොත් තේරුමක් නෑ කියන්න. ඕක ගෙදරින් charge කරනකොට maintenance දිහ බැලුවහම හැමදාම drive කරන එකෙක් නං හොදට ලාබයි. නැතුව EV ගන්න එපා කියන එක නෙමේ. කොහොමද පොඩි වචනෙට ඇවිස්සෙන විදිහ.
    මම මේ ඕක ළඟදි ඉදල දැක්ක. EV වල මොනවහරි පොඩි negative ඇත්තටම දැනගන්න ඕන ප්‍රශ්නයක් ඇහුවත් සමහරු ඉන්නව car sales කුක්කො කිය කිය ඇගට කඩන් පනින.
    Lol.. mama dakka EV van ekak FB wala daala dial okkoma ekTa mara gannawa.. ganna labbak aragena padaganill mokp mage salli walin nemei e ganne.. lol
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    ලංකාවෙ EV ගැන මම දකින සුවිශේෂීම දෙයක් තමයි අ‍ැත්තටම EV එකක් අරන් පාවිච්චි කරන උන්ට කිසිම ප්‍රශ්නයක් නෑ. උන් තමන්ගෙ පාඩුවෙ සේරම වැඩ ටික කරගෙන ලස්සනට අ‍ාතල් එකේ ඉන්නවා. හැබැයි EV එකක් නැති, පැත්තක ඉන්න උන්ට නම් EV ගැන කැරිම ප්‍රශ්න තොගයක් තියෙන්නෙ. Range එකයි, Charging ගැනයි, Battery ගැනයි, Service ගැනයි, Resale value ගැනයි පැත්තක ඉන්න උන්ට තියෙන ප්‍රශ්න අ‍ැහුවාම මඤ්ඤං වෙනවා. 🤣🤣

    අනිවා අනිවා...:yes: @manarrow ඔයත් ඵහෙම නේද?:D

    සාමන්‍යෙන් අලුත් trend එකක් ආවහම ඒ ගැන කතා වෙන එක discussion යන එක සාමාන්‍ය දෙයක්. ලෝකෙ ඕන තැනක එහෙමයි. ඒක normalize වෙනකන් ඒ ගැන excited interested ඉතින් කතා වෙනව. ඊට පස්සෙ වැඩිය කතා නෑ.

    දැන් ඔය Elakiri එකේ ඉන්නෙ නිකන් ඔහේ කුණුහරප කිය කිය වටේටම porn බෙදන එකෙක්. දැන් කවුරුවත් ඒ ගැන excited ද? interested ද? නෑ කතා කරන් නෑ. මොකද ඒ මනුස්සය ගැන හැමෝම දන්නව කොයි වගෙද කියල. So normalize වෙලා තියෙන්නෙ. කතා කරන්න තරං දෙයක් නෑ.

    දැන් මේකත් එහෙමයි. සරලව මේකෙ කියල තියෙන්නෙ සාමාන්‍යෙන් EV එකක් තියන මනුස්සයෙක් නොකරන දෙයක් හැබැයි කළොත් මොකද වෙන්නෙ කියන එක.
    හැමදාම ගෙදරින් නැතුව පිටින් charge කරනව නං fuel cost එකට වඩා වැඩි ගාණක් යනව මෙහෙ තියන rate එක්ක.

    හැබැයි අපි හැමෝම දන්නව වැඩිපුර charge වෙන්නෙ ගෙදරින්. ඒක ලාබයි එතකොට maintenance cost නෑ ඒව ලාබයි.
    EV එක use කරනකොට ලාබ මිනිස්සු ඉන්නව use කරන pattern එකත් එක්ක.
    ඉතින් එච්චරයි. අනේ මන්ද ඉතින් දැන් මේ කියන විදිහට EV ගැන කතා කරන්න පුළුවන් EV තියන මිනිස්සුන්ට විතරයි, Petrol hybrid vehicle තියන මිනිස්සුන්ට කතා කරන්න බැහ් කියල සීන් එකක් මම නං අහල නෑ. ඒක තේරුන් ගන්න තරං මොළයක් තියෙන්නත් ඕන. මං හිතුව ඇති කියලත්.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,601

    අනේ බං උඹ මේ ලීටරේට කිලෝමීටර් 18 කියල දාගෙන ට්‍රිප් යන එකක් අරන්, අනිත් එකාට 0 ටම බස්සලා 60kWh ම කීල්ස් එකේ charge කරවලත් වෙනස එන්නෙ රුපියල් කීයද බං? 1000 කුත් නෑ නේද? තනියම ගියා වුණත් කෑම වේලක්වත් හරියට කන්න පුළුවන් ගාණක්ද කියහන්කො මගුල.

    මම ඔය දාල තියෙන්නෙත් එ‍්කයි. ඕනවට වඩා හිතන්න තරම් මගුලක් දැන් EV වල නැහැ. සරලම කතාව සාමාන්‍ය වාහනයක් වගේ අරන් පාවිච්චි කරන්න පුළුවන්, පොඩි පොඩි දේවල් ටිකකට හැඩ ගැහෙන්න වෙනවා හැබැයි එහෙම මහා ලොකු ප්‍රශ්න මොනවත් නෑ. අනිත් අතින් තියෙන වාසි නම් ඉතින් පිස්සු හැදෙනවා. මිනිස්සු EV ගන්නෙත් අන්න එ‍්කයි.

    උඹට මගෙ ගැන තියෙන අ‍ාකල්පයෙන්ම උත්තරයක් දෙන්නම්කො. මචන් උඹ ඔය කරන්න හදන්නෙ කිම්බට උඩින් තියෙන හිලෙන් නේද චූ එන්නෙ, පුකේ හිලෙන් නේද ගූ එන්නෙ කියල ඔය දෙකට පයිය දාන්න, කෑම කන කට තියන්න, දිව දාන්න උඹලට අප්පිරියා නැද්ද කියල අහනවා වගේ වැඩක්. පැත්තක ඉඳලා කොළයක් අරන් over analyze කරන්න ගියාම අම්මට හුඩු ඔව්මයි කියල හිතෙනවා. හැබැයි කෙල්ලෙක් හොයාගෙන කරල බැලුවාම තේරෙනවා එහෙම මහලොකු අප්පිරියා රෙද්දක් නෑ විතරක් නෙවෙයි එ‍්ක පට්ටම අ‍ාතල් කියල. හැබැයි ඉතින් ඕක පැත්තක ඉන්න එකෙක්ට තේරුම් කරන්න අමාරුයි.

    මම කියපු dichotomy එක එන්නෙත් එ‍් නිසාම තමයි. මට පෙන්නපන්කො මෑතක අ‍ාව EV එකක් අරගෙන එ‍්ක ගැන මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා කියල කියන එකෙක්? එකෙක්වත් නෑ බං, හැමෝම කියන්නෙ හොඳ. පිටින් ඉන්න උඹලා analyze කර කර හුත්තක් කතා කරාට සරලවම ගත්තොත් practically ඔය ප්‍රශ්න මොනවත් නෑ, එක්කො තිබ්බත් එ‍්වා දැනෙන් නෑ/බැලන්ස් වෙනවා.

    එ‍් නිසා කිම්බයි පුකයි චීයා කිය කිය ඉන් නැතිව නිකමට කෑල්ලක් අරන් හුකල බලහන්. බුදු සරණයි. 👍
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    1300cc n uda ewage karan ne bn 13 thama uparima
    ekane 1200 gatte

    සාමන්‍යෙන් අලුත් trend එකක් ආවහම ඒ ගැන කතා වෙන එක discussion යන එක සාමාන්‍ය දෙයක්. ලෝකෙ ඕන තැනක එහෙමයි. ඒක normalize වෙනකන් ඒ ගැන excited interested ඉතින් කතා වෙනව. ඊට පස්සෙ වැඩිය කතා නෑ.

    දැන් ඔය Elakiri එකේ ඉන්නෙ නිකන් ඔහේ කුණුහරප කිය කිය වටේටම porn බෙදන එකෙක්. දැන් කවුරුවත් ඒ ගැන excited ද? interested ද? නෑ කතා කරන් නෑ. මොකද ඒ මනුස්සය ගැන හැමෝම දන්නව කොයි වගෙද කියල. So normalize වෙලා තියෙන්නෙ. කතා කරන්න තරං දෙයක් නෑ.

    දැන් මේකත් එහෙමයි. සරලව මේකෙ කියල තියෙන්නෙ සාමාන්‍යෙන් EV එකක් තියන මනුස්සයෙක් නොකරන දෙයක් හැබැයි කළොත් මොකද වෙන්නෙ කියන එක.
    හැමදාම ගෙදරින් නැතුව පිටින් charge කරනව නං fuel cost එකට වඩා වැඩි ගාණක් යනව මෙහෙ තියන rate එක්ක.

    හැබැයි අපි හැමෝම දන්නව වැඩිපුර charge වෙන්නෙ ගෙදරින්. ඒක ලාබයි එතකොට maintenance cost නෑ ඒව ලාබයි.
    EV එක use කරනකොට ලාබ මිනිස්සු ඉන්නව use කරන pattern එකත් එක්ක.
    ඉතින් එච්චරයි. අනේ මන්ද ඉතින් දැන් මේ කියන විදිහට EV ගැන කතා කරන්න පුළුවන් EV තියන මිනිස්සුන්ට විතරයි, Petrol hybrid vehicle තියන මිනිස්සුන්ට කතා කරන්න බැහ් කියල සීන් එකක් මම නං අහල නෑ. ඒක තේරුන් ගන්න තරං මොළයක් තියෙන්නත් ඕන. මං හිතුව ඇති කියලත්.
    pako

    Petrol 3000ta giyath awlak nathi eun innawa pons 🤣
    ------ Post added on Aug 17, 2025 at 9:56 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,991
    12,077
    113
    Round-trip 400km walata wadi gamanak yanne hitapu gaman, anik hamadamma gedarin charge karanna puluwan..
    Ethakota patta labai..
    Engine oil, filter salli ithurui, anika issarahata competition awama oya pitin charge karana price ekath godak adu wei..
     
    • Like
    Reactions: Tricle_Buwa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    හැමෝම එහෙම නෑනෙ කොල්ලො.. සතියට අවම දවස් තුනක් අවම 150ක් යනව. ඊට වැඩි මිස අඩු නෑ එක දවසක ගමනක්.
    ඒ ඉතින් exceptional cases. 90% ක් උන් ඔහොම දුවන් නෑනෙ.
    අනික 150 ගිහින් එන්න පුලුවන් දැන් තියෙන EV වලින්.

    ඕකේ මෙහෙම වාසියකුත් තියෙනවා ඔය දුර නෑදෑ ගෙදරක ගියත් ඒ ගෙදරින් charge කරගන්නවනේ කීයක්වත් නොදී
    😬
    ඕකනන් කරන්න එපා බන්. යුනිට් 20 ක් විතර වැඩි උනත් මාර අමාරුවක ඒ මිනිස්සු වැටෙන්නෙ.
    ------ Post added on Aug 17, 2025 at 10:34 AM
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මට කියපල්ලා දන්නා එකෙක් දැන් දැන් මේ අනුරගේ සුරපුරේ උන් EV බස්සලා national grid එකට දෙන ආතල් ඒක පුරවා ගන්නේ තව ගල් අඟුරු පුච්චලා ද නැති නම් බොර තෙල් පුච්චලා ද ,

    මම EV එකක් ගන්නේ ඉස්සෙල්ලා solar එකක් ගහලා,

    ලංකාවේ පාගාලා හිතන්නේ trend එක මිසක් එකෙන් collective විදියට හොඳ කරගන්න නෙවෙයි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,871
    18,720
    113
    මට කියපල්ලා දන්නා එකෙක් දැන් දැන් මේ අනුරගේ සුරපුරේ උන් EV බස්සලා national grid එකට දෙන ආතල් ඒක පුරවා ගන්නේ තව ගල් අඟුරු පුච්චලා ද නැති නම් බොර තෙල් පුච්චලා ද ,

    මම EV එකක් ගන්නේ ඉස්සෙල්ලා solar එකක් ගහලා,

    ලංකාවේ පාගාලා හිතන්නේ trend එක මිසක් එකෙන් collective විදියට හොඳ කරගන්න නෙවෙයි
    මරුම වැඩේ කියන්න EV අරන් Solar Clearance rreject උන බර ගානක් ඉන්නව. දැන් කරකියාගන්න දෙයක් නෑ. අපිට දවසකට අවම එක කෝල් එකක් හරි එනව ඕකට option අහල
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    මරුම වැඩේ කියන්න EV අරන් Solar Clearance rreject උන බර ගානක් ඉන්නව. දැන් කරකියාගන්න දෙයක් නෑ. අපිට දවසකට අවම එක කෝල් එකක් හරි එනව ඕකට option අහල
    මොකද එහෙම reject වෙන්නෙ? Normally මොන වගේ හේතුද?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    EV වලට සර්විස් නැ කියන්නේ ඇයි බං? John Keels එකෙන් නම් කිව්වේ every 10,000Km කියලා
    25,000 - 30,000 වගේ ගානක් යනවා කිව්වා .
    අනික Bulb එකක් මාරු කරන්නත් උන්ගේම රෙපෙයාර් සෙන්ටර් වලට දාන්න ඕනේ කිව්වා
    නැත්තන් warranty Void වෙනවා කිව්වා
     
    • Like
    Reactions: War Fighter

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    දුර යන්න පෙට්‍රෝල්/ඩිසල් වාහනයක් තියාගෙන දෙවෙනි වාහනේ විදිහට EV එකක් තියාගන්න එක තමයි මම දකින හොදම දේ.
    තමන්ට දැනටමත් ලොකු සෝලා එකක් තියෙනවා නම් ඒකෙන් EV එක චාජ් කරගෙන ලග ගමන් ටික දුවන්න පුලුවන්නම් පට්ටම ලාබ වැඩක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    අනේ උඹයි මමයි දන්නා EV, මෙන්න මෙහෙ වරෙන් මහින්ද මතියා ගැන කතා කරන නුලක පච කෙළින්න,.මේකේ දේවල්. දන්න උන්ට කතා කරන්න දෙලා , මූ මෙතන එනවා EV ගැන කතා කරන්න . මෙන්න මෙහෙ වරෙන් යන්න 😂
    @shenat එකෙන් වරෙන් පොන්ස්