Transformer capacity එකෙන් upto 80% වෙනකන විතරයි solar connect කරන්න දෙන්නෙ. හුගක්ම ඕක තමයි හේතුව. අනිත් ඒව ත් සමහර technical කතාමොකද එහෙම reject වෙන්නෙ? Normally මොන වගේ හේතුද?
Transformer capacity එකෙන් upto 80% වෙනකන විතරයි solar connect කරන්න දෙන්නෙ. හුගක්ම ඕක තමයි හේතුව. අනිත් ඒව ත් සමහර technical කතාමොකද එහෙම reject වෙන්නෙ? Normally මොන වගේ හේතුද?
බිස්නස් ලයින් එකේ යුනිට් 300 පැන්නම වෙනස් වෙනවා නේද.බිස්නස් ලයින් එකෙන් ලාබයි. යුනිට් 60යි යන්නෙ. යුනිට් එකක් ,22යි. 400 කිමී පුළුවන්.
Na. Kochchara giyath 22බිස්නස් ලයින් එකේ යුනිට් 300 පැන්නම වෙනස් වෙනවා නේද.
Business line gewalwalata denne naneEV ගන්නවනම් බිස්නස් ලයින් එකක් අරන් චාජ් කරගන්න.
මගේ යුනිට් එකට 29 වගේ ඇවිත් තියෙන්නේ.
බිස්නස් ලයින් එකේ යුනිට් 300 පැන්නම වෙනස් වෙනවා නේද.
Na. Kochchara giyath 22
Business line gewalwalata denne nane
hiii ranil seeya puce ariyama maawa matac wunaada

බොරු වැඩ.මට කියපල්ලා දන්නා එකෙක් දැන් දැන් මේ අනුරගේ සුරපුරේ උන් EV බස්සලා national grid එකට දෙන ආතල් ඒක පුරවා ගන්නේ තව ගල් අඟුරු පුච්චලා ද නැති නම් බොර තෙල් පුච්චලා ද ,
මම EV එකක් ගන්නේ ඉස්සෙල්ලා solar එකක් ගහලා,
ලංකාවේ පාගාලා හිතන්නේ trend එක මිසක් එකෙන් collective විදියට හොඳ කරගන්න නෙවෙයි
ඔයා හරි CEB සයිට් එකෙන් මම බලාගත්තා , ඔයත් බලාගන්නබොරු වැඩ.
50kWh charge කරන්න 7kW වත් inverter+panels ඕනේ. දැනටම grid එකට රුෆ්තොප් solar වලින් ගොඩක් input තියෙනවා.
හොදම දේ තමයි රෑ වෙලාවට, 11න් පස්සේ වගේ grid එකෙන් charge කරන එක. එතකොට හයිඩ්‍රෝ+wind වලින් පුළුවන් සුපි එක දෙන්න. Grid එකත් හොඳයි offpeak usage එක වැඩි වෙන එක.
City neme bn outstation 18 k karanawa kiyanneදැං එතකොට ප්‍රෙට්‍රල් ඩීසල් වාහන ඔක්කොම තෙල් කරන්නේ එකම ගානටද? අනේ නිකන් පලයන් බං යන්න. ගන්න එකා ගන්නේ ඔවා නොදැන නෙවෙයි. හැම දාම දුර ගමන් යන්න උබ වන්දනා නඩයක්ද ගෙනියන්නේ. හැමදාම පර්සනල් වැඩ වැඩට යන ඒවා කරන්නේ ඉදලා හිටලා දුර යද්දී පිටින් චාජ් කරන්න බැරි හිගන්නෝ නෙවෙයි ඔවා ගන්නේ.
වැගන් ආර් කාරයන්ට එකක් ලගදී එනවලු එතකොට අඩපන්.![]()
![]()
18ක් කිව්වාම තේරුන් ගනින්කෝ වැගන් ආර් හුත්තෙක් කියලා
------ Post added on Aug 16, 2025 at 10:36 PM