EV එළියෙන් Charge කළොත් petrol Vehicle එකකට වඩා පාඩුයිනෙ බන්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    මගෙ මේ maths වැරදිද බලපන්.

    EV එකක් එළියෙන් Charge කළා කියල තේරුමක් නෑනෙ. හැබැයි අනිව charge කරන්නත් වෙනව දුර යනව නම්.

    Keells එකේ kWh එකකට 140ක් ගන්නව. හිතහන්කො full charge කලා කියල 60kWh battery එකක් තියන Car එකක්. එහෙම උනොත් ඕක charge කරන්න.
    60 * 140 = 8400ක් යනව.

    අපි හිතුවොත් 60kWh වලින් යන්න පුළුවන් real range එක 400K km නං
    Petrol car එකකින් ඔය දුරම ගියොත් නිකමට හිතුවොත් ඒ vehicle එක 18kmpl long distance average කරනව කියල liter 22.22ක් යනව 400ක් යන්න. 95 octain ගැහුවත් 22.22ක් ගහන්න යන්නෙ
    22.22 * 341 = 7577යි

    ඒ නිසා එළියෙන් charge කරන එකෙන් EV එකක ගියා කියල හරි value එකක් ගන්න බෑ. කොහොමත් ලංකාවෙ හැම ev එකකම up එකේදි කිලෝමීටර් 150 -200ක් වගේ යනව නං අනිව down එකේදි එක charge එකකට ගහගන්න වෙනවමයි. මොකද හැම EV එකක්ම 400 range එකේනෙ ති‍යෙන්නෙ.

    එක charge එකකදි හරි ගෙදරින් ගහන්න ඕන. හොදම value එක එන්නෙ solar තිබ්බොත්
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    ev set wenne second vehicle ekakata tamai daily office yanna wage tamai. long trips, unexpected ewata hariyanne naa. second vehicle ekaka use karanna kamati nattan dont buy evs
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    :yes::yes::yes: මම ඒකනෙ තාම EV නොයන්නෙ. දුර දුවන්න සෙට් වෙන අයට පාඩුයි..
    Second vehicle එකක් විදිහට අං හොදයි ලග පාත යන්න. Super market යන්න පොඩි උන් scl ගිහින් දාල එන්න. හවසට පොඩ්ඩක් beach පැත්තෙ ගිහින් chil එකක් දාල එන්න වගෙ city එකේ පොඩි පොඩි වැඩ.
    එහෙම නැතුව දුර යනව නම් ඕකෙන් හොදටම වැඩ ගන්න up and down දෙකේම තමන්ගෙ ගෙවල් දෙකක් තියෙන්න ඕන. 😂 මම දැක්ක EV club එකේ එහෙම එකෙක්. උගෙ business වලට up and down ගිහින් charge කරන්නෙ උගෙම තැන් වලින් ඉතින් වාසි. ඒ නිසා එක එක්කෙනාගෙ අවශ්‍යතාව අනුව ඕකෙ ලාබය වෙනස් වෙනව

    මේ තියෙන්නෙ ඒක

    ------ Post added on Aug 16, 2025 at 10:27 PM
     
    ev eka charge karana eken lost wuna unit add karala naa neda? else he could have got money from ceb
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,448
    5,561
    113
    මගෙ මේ maths වැරදිද බලපන්.

    EV එකක් එළියෙන් Charge කළා කියල තේරුමක් නෑනෙ. හැබැයි අනිව charge කරන්නත් වෙනව දුර යනව නම්.

    Keells එකේ kWh එකකට 140ක් ගන්නව. හිතහන්කො full charge කලා කියල 60kWh battery එකක් තියන Car එකක්. එහෙම උනොත් ඕක charge කරන්න.
    60 * 140 = 8400ක් යනව.

    අපි හිතුවොත් 60kWh වලින් යන්න පුළුවන් real range එක 400K km නං
    Petrol car එකකින් ඔය දුරම ගියොත් නිකමට හිතුවොත් ඒ vehicle එක 18kmpl long distance average කරනව කියල liter 22.22ක් යනව 400ක් යන්න. 95 octain ගැහුවත් 22.22ක් ගහන්න යන්නෙ
    22.22 * 341 = 7577යි

    ඒ නිසා එළියෙන් charge කරන එකෙන් EV එකක ගියා කියල හරි value එකක් ගන්න බෑ. කොහොමත් ලංකාවෙ හැම ev එකකම up එකේදි කිලෝමීටර් 150 -200ක් වගේ යනව නං අනිව down එකේදි එක charge එකකට ගහගන්න වෙනවමයි. මොකද හැම EV එකක්ම 400 range එකේනෙ ති‍යෙන්නෙ.

    එක charge එකකදි හරි ගෙදරින් ගහන්න ඕන. හොදම value එක එන්නෙ solar තිබ්බොත්
    18 karan ne ne auto 10-14
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    දැං එතකොට ප්‍රෙට්‍රල් ඩීසල් වාහන ඔක්කොම තෙල් කරන්නේ එකම ගානටද? අනේ නිකන් පලයන් බං යන්න. ගන්න එකා ගන්නේ ඔවා නොදැන නෙවෙයි. හැම දාම දුර ගමන් යන්න උබ වන්දනා නඩයක්ද ගෙනියන්නේ. හැමදාම පර්සනල් වැඩ වැඩට යන ඒවා කරන්නේ ඉදලා හිටලා දුර යද්දී පිටින් චාජ් කරන්න බැරි හිගන්නෝ නෙවෙයි ඔවා ගන්නේ.

    වැගන් ආර් කාරයන්ට එකක් ලගදී එනවලු එතකොට අඩපන්. :lol: :lol: :lol:

    18 karan ne ne auto 10-14
    18ක් කිව්වාම තේරුන් ගනින්කෝ වැගන් ආර් හුත්තෙක් කියලා :lol:
    ------ Post added on Aug 16, 2025 at 10:36 PM
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    18 karan ne ne auto 10-14
    අපි හිතමුකො hybrid එකක් කියල.

    18ක් කිව්වාම තේරුන් ගනින්කෝ වැගන් ආර් හුත්තෙක් කියලා :lol:
    ------ Post added on Aug 16, 2025 at 10:36 PM
    හෙ හෙහ් හරි හිනා. Wagon R එකක් මං ළග නෑ average hybrid and normal petrol vehicle ඔක්කොම තියල middle number එක ගත්තෙ.
    ------ Post added on Aug 16, 2025 at 11:21 PM

    දැං එතකොට ප්‍රෙට්‍රල් ඩීසල් වාහන ඔක්කොම තෙල් කරන්නේ එකම ගානටද? අනේ නිකන් පලයන් බං යන්න. ගන්න එකා ගන්නේ ඔවා නොදැන නෙවෙයි. හැම දාම දුර ගමන් යන්න උබ වන්දනා නඩයක්ද ගෙනියන්නේ. හැමදාම පර්සනල් වැඩ වැඩට යන ඒවා කරන්නේ ඉදලා හිටලා දුර යද්දී පිටින් චාජ් කරන්න බැරි හිගන්නෝ නෙවෙයි ඔවා ගන්නේ.

    වැගන් ආර් කාරයන්ට එකක් ලගදී එනවලු එතකොට අඩපන්. :lol: :lol: :lol:

    ------ Post added on Aug 16, 2025 at 10:36 PM
    Just do the simple maths and කියල තියන එක තේරුන් ගන්න මොලයක් ඕන
    ------ Post added on Aug 16, 2025 at 11:23 PM
     
    • Like
    Reactions: craabeysinghe

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    ලංකාවේ agent ලා ගැන අවුරුදු 15 ක් දන්න නිසා පෙට්‍රල් හැර නොයමි. ලක්ෂ ගණන් වල estimate පැරද්දුවේ දෙල්කඳ, කුරුණෑගල, මාවනැල්ලේ, කුරණ, අකුරණ recondition spare parts කඩ සහ auto electrician සහ ගොඩේ ගැරේජ් බාස් ලා හින්දා.නමුත් මට 50M විතර වත්කම් ආපු දවසක, EV එකක් ගන්නවා 15M විතර දාලා එකත් විඳලා බලන්න
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,785
    4,895
    113
    ඔකේ වහල උඩයි, බොනට් එක උඩයි, ඩිකිය උඩයි සොලර් පැනල් 3ක් දාගනිල්ල. එතකොට චාජින් පොයින්ට් ඕනෙත් නෑ. ගෙදරටත් කරන්ට් එක දෙන්න පුළුවන්. :ROFLMAO::ROFLMAO: