සඳ එළිය තරමටම comment thread

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ගොඩාක් දවසකට පස්සෙ කතාවෙ තව කොටසක් ලිව්වා:D
    දැන් නම් ආයෙ කතාව ලියන්න වෙලාව තියේවි.
    සමාවෙන්න ඕනෙ මෙච්චර දවසක් පරක්කු උනාට.:sorry::sorry:
     
    • Like
    Reactions: virajintel

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    අයෙත් කතාව ලියන්න ගත්ත එකනම් හොඳයි
    ඉක්මනින්ම ඉතුරු ටිකත් ලියන්න
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    ගොඩාක් දවසකට පස්සෙ කතාවෙ තව කොටසක් ලිව්වා:D
    දැන් නම් ආයෙ කතාව ලියන්න වෙලාව තියේවි.
    සමාවෙන්න ඕනෙ මෙච්චර දවසක් පරක්කු උනාට.:sorry::sorry:

    ඉක්මනට ලියපං බං.මේ කතාව අපේ හිත් ලඟින්ම යන කතාවක්.මේකෙ අවසානය දැනගන්නකම් ඉවසිල්ලක් නෑ.ඒක නිසා ඉක්මනින්ම ලියපං.:D:D:D:D
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    15​

    සෙනසුරාදා සඳිති හම්බවුණු ගමන්ම සවින්දක එදා වුනු දේවල් ඔක්කොම සඳිති එක්ක කිව්වා.
    'හොඳ වැඩේ වැරදි වැඩ කරනවට'
    'ඉතින් මම වැරදි වැඩක් කරේ නෑනෙ.'
    'හ්ම්ම්'
    'ඔයා මාත් එක්ක තරහ නෑනේද.ඒත් එදා මම හිතුවෙ මම පරක්කු හින්දා ඔයා යන්න ඇති කියලා.මට සමාව දෙනව නේද...ආයෙ එහෙම වෙන්නෙ නෑ.ඒත් ආයෙ හදිස්සියෙ හරි පරක්කු උනොත් ඔයා බලා ඉන්නෙ නැතිව යන්න ඕන හරිද..'
    'ඇයි ඒ'
    'ඇයි ඒ අහන්නෙ ඔයා පරක්කු වෙනකොට ගෙදරින් බය වෙයිනෙ.එදා පරක්කු ඇයි කියල අම්ම ඇහුවෙ නැද්ද.'
    'නෑ එදා ගොඩක් පරක්කු උනේ නැහැනේ අම්ම ඇහුවෙ නෑ.'

    කාලය හෙමිහිට ගෙවිල ගියා.ජීවිතය හරිම සැහැල්ලුවෙන් ගෙවිල යනව වගේ සවින්දකට දැණුනා.ජීවිතයට අඩුවෙලා තිබුණු දෙය්ක ලැබුණා වගේ,මුළු ජීවිතයම පිරිල වගේ සවින්දක සඳිතිගෙ ආදරයත් එක්ක ජීවත් උණා.සවින්දක උදේට අවදි වුනේ,හුස්ම ගත්තේ,රෑට නිදා ගත්තේ ඒ ආදරයත් එක්ක.
    ඊළඟ පෝය දවසෙ හවස සවින්දක පන්සල් ගියෙ පොඩිත් එක්ක.එදා සඳිති සිල් ගන්න බව සවින්දක දන්නවා.සවින්දකල යනකොට සඳිතියි,තරුයි නංගිත් එක්ක බණ මඩුවෙ හිටියේ.සඳිති නංගිත් එක්ක ඉඅවරයක් නැතිව මොනවදෝ කියවනවා සවින්දක බලාගෙන හිටියා.
    දැන් සවින්දකට පෝය දාට පායන සඳ එළිය දැනෙන්නෙත් වෙනදට වඩා අමුතු විදිහට.වෙනදට වැඩිය ලස්සනට.වෙනදට වැඩිය ආදරණීය විදිහට.
    එනගමන් පොඩි කතාව පටන් ගත්තා.
    'බලපන්කො සුදු අයියේ අරයගෙන් තාම මුකුත් නෑනේ.'
    'කාගෙන්ද බන්'
    'කාගෙන්ද අහන්නෙ.ඇයි මං ඔයාට කිව්වෙ මත නැද්ද.'
    'ආ...මම හිතුවෙ උඹ දැන් ඒක අමතක කරලත් ඇති කියලා.'
    'එහෙම අමතක කරන්න බෑ සුදු අයියේ එයාව'
    'මොනව වුනත් පොඩී කෙනෙක්ගෙ ආදරය බලෙන් ගන්න බෑ.ඒක දෙන්නගෙම කැමැත්තෙන් ඇති වෙන්න ඕනෙ.'
    'මෙයා දැන් දියුණු වෙලානෙ.සුදු අයියේ ඇත්ත කියපන් උඹට කෙල්ලෙක් නැද්ද.'
    'නැ..නෑ.. බන්'
    'බොරු කියන්න එපා හලෝ.'
    'හරි හරි මම උඹට පස්සෙ කියන්නම්කෝ.හැබැයි එකක් හොඳට හිතේ තියා ගනින් කාගෙවත් ආදරය බලෙන් ගන්න යන්න එපා.'
    'හැබැයි එයා වෙන කොල්ලෙක් එක්ක යාළුවෙලා තිබුනොත් මම ඒකිව මරණවා.'

    සවින්දකට පොඩී ගැන දුකත් හිතුණා.පොඩීත් ඇත්තටම සඳිතිට ආදරය කරනව ඇති.ඒත් මේ බව පොඩී දැනගත්තදාට ඌට මොනව හිතෙයිද....ඒකට උත්තර නැති හින්දා සවින්දක ඒ ගැන හිතන එක නැවැත්තුවා.

    'මේ තමුසෙලා සිල් අරන් කරන්න වල්පල් කියව කියව ඉන්න එකද.'
    සවින්දක නංගි ගෙදර ආපු ගමන් ඇහුවෙ නංගිත් එක්ක පොඩ්ඩක් රණ්ඩු උනේ නැතිනම් කිසි ගතියක් නැති හින්දා.
    'මම කාඑක්කද වල්පල් කියවන්න ගියෙ'
    'නැත්තෙ මොකෝ මම දැක්කනෙ මෙයයි සඳිතියි දෙන්නගෙ කතාවෙ තරම'
    'හා මෙයා පන්සල් එන්නෙ අපි කියවන ඒව බලන්නද මේ ඔයා ඔයාගෙ වැඩක් බලා ගන්න හරිද.'
    සවින්දක එතනින් කතාව නැවැත්තුවෙ තව දුර ගියොත් නවතින්න වෙන්නෙ අම්මගෙන් බැණුම් අහල බව දන්න හින්දා.සවින්දකට ඕන වෙල තිබුණෙ සඳිති තමන් ගැන නංගිට කියලද කියන එක දැන ගන්න.ඒත් එහෙම නැති බව සවින්දක තේරුම් ගත්තා.

    ඊළඟ දවසෙ සඳිතිව හම්බ උණු ගමන්ම සවින්දක ඇහුවෙ නංගි ගැන
    'මේ මොනවද ඔයා සිල් අරගෙන අපේ නංගිත් එක්ක කියව කියව ඉන්නෙ.'
    'ඒවයින් ඔයාට වැඩක් නෑනේ.'
    මම බලාගෙන දෙන්න එක්ක බර කතාවක ඉන්නවා'
    'ඔයා පන්සල් ආවද.මම දැක්කෙ නෑනේ'
    'ඔයා ඉතින් බය වෙනවනේ ඒ හින්ද මම ඔයාට පේන්න හිටියෙ නෑ.'
    'හරි වැඩක්නේ මම මොකටද ඔයාට බය වෙන්නෙ.'
    'අපෝ මම දන්නවනෙ ඔය එහෙදි මාව දැක්කම බයවෙන හැටි.මේ ඒක නෙමෙයි ඔයා අපේ නංගිත් එක්ක මම ගැන කතා කරන්නෙ නැද්ද'
    'හාපෝ නෑ.ඇයි ඔයා බය උනාද මම ඔයා ගැන කියයි කියලා.'
    'මේ ඒක නෙමෙයි අපේ නංගිට කොල්ලෙක් නැද්ද'
    'ම්ම්ම්ම්ම්....මම මොකටද ඔයාට ඒව කියන්නෙ එයා මගෙ හොඳම යාළුවනේ.'
    'හා හා එතකොට මම ඔයාගෙ කවුද.'
    'මම දන්නවැයි.'
    'මාත් දන්නෑ ඇත්තටම මං ඔයාගෙ කවුද'
    'අනේ මන්ද.ඒත් බය වෙන්න එපා සවින්දි අක්කට එහෙම කවුරුත් නෑ.එයත් මගෙන් ඇහුවා අපේ අයියට ස්කෝලෙ කෙල්ලෙක් නැද්ද කියලා.'
    'ඉතින් ඔයා මොනවද කිව්වෙ'
    'මම කිව්ව මං දන්නෙ නෑ කියලා.'
    'ඔයා නියම යාළුවෙක්නේ හොඳම යාළුවට බොරු කියලා.'
    'ඉතින් ඒක බොරු නෙමේනේ.
    හ්ම්ම්ම්ම් ඒක බොරු නෙමෙයි නේ.....'
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    saho ikmanata ithuru tika dapanko ban....

    අයෙත් කතාව ලියන්න ගත්ත එකනම් හොඳයි
    ඉක්මනින්ම ඉතුරු ටිකත් ලියන්න

    ඉක්මනට ලියපං බං.මේ කතාව අපේ හිත් ලඟින්ම යන කතාවක්.මේකෙ අවසානය දැනගන්නකම් ඉවසිල්ලක් නෑ.ඒක නිසා ඉක්මනින්ම ලියපං.:D:D:D:D

    ඔන්න මචෝලා තවත් කොටසක් ලිව්වා:D
    බොහොම ස්තුතියි හැමෝටම.
    උඹල දෙන සප් එක මේ කතාව ඉස්සරහට යන්න ගොඩක් වටිනවා.:yes::yes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මචන්ලා කතාව ළුතෙන් කියවන අයට ලෙසි වෙන්න අළුත් තැනකත් දැම්මා.
    නමත් චුට්ටක් වෙනස් කරා;) කමක් නෑ නේද.ඉස්සරහටත් හැම කොටසක්ම මෙතනටත් දානවා.
    කමෙන්ට්ස් දාන ඒවා මෙතනම දාන්න.:D
    මෙන්න අළුත් තැන. අළුත් නම:P
    සඳ එළිය තරමටම.
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි මචන් මම එලකිරියට අවොත් අනිවා ඇවිල්ලා බලනවා කතාව ඉතුරු ටික ලියලාද කියලා:D
    එත් සමහර වෙලාවට අම්තක වෙනවා :(
    මොනවද බන් කරන්නෙ ඉක්මනට ඉතුරු ටිකත් ලියන්නකො :angry:
    රෙපය දුන්නා:cool:
    ජය වේවා!
     
    • Like
    Reactions: cspmaxx

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    bookmarked...dannam kiyawanna ba..passe kiyawanawa...:D

    elaz:D
    නියමයි මචන් මම එලකිරියට අවොත් අනිවා ඇවිල්ලා බලනවා කතාව ඉතුරු ටික ලියලාද කියලා:D
    එත් සමහර වෙලාවට අම්තක වෙනවා :(
    මොනවද බන් කරන්නෙ ඉක්මනට ඉතුරු ටිකත් ලියන්නකො :angry:
    රෙපය දුන්නා:cool:
    ජය වේවා!

    එලස් මචෝ.
    උඹ මුල් දවස් වල ඉඳන්ම කතාවත් එක්ක ඉන්නවා.පරක්කු වෙනකොට හොයල බලනවා.
    බොහොම ස්තුතියි මචන්.:D
     
    • Like
    Reactions: Starz DK
    එල එල මචං නියමයි.
    දිගටම ලියන්යමු...
    11.gif
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    hmm.. hodai hodai.. uba teledrama ekak hadapan.. sirawatama...

    තෑන්ක්ස් මචන්.:D
    මිනිස්සු ටෙලි නාට්‍යය බලන එක නවතියිද දන්නෙ නෑ.
    :lol::lol::lol:

    danui 16 episode 1ka kiyewwe.. ituru tikath ikmanata danna...

    තෑන්ක්ස් බ්‍රෝ.:D

    තොත්තබබා;8925156 said:
    එල එල මචං නියමයි.
    දිගටම ලියන්යමු...
    11.gif

    තෑන්ක්ස් බ්‍රෝ.

    තොත්තබබා;8925211 said:
    ඒකනම් සහතික ඇත්ත.:yes:
    කෙටි කතාව දැන් මෙගා කතාවක් වෙලා.:P

    මෙන්න මේක හොදයි තේමා ගීතයට:rofl:


    ඒත් මේ ටික පෙන්වන්න සතියක්වත් යන එකක් නෑ බන්:rofl::rofl::lol::lol:

    ඔය සිංදුව ෆිල්ම් එකක එකක් නේද.නඩු දායිද:P:P