සඳ එළිය තරමටම comment thread

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නියමයි මචන්
ඒත් දැන් නම් මාර දුකයි:sorry: ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න
ජයවේවා
11.gif
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මොනදේ වුනත් අළුතින් පටන් ගත්තු ජීවිතය ආයෙ නවත්වන්න සවින්දකට ඕනෙ වුනේ නෑ.සඳිති හින්ද පටන් ගත්ත ඒ ජීවිතේ එයා වෙනුවෙන් තව දුරටත් ඉස්සරහට අරන් යනව කියල සවින්දක තදින් හිතා ගත්තා. me wage thnk mage life ekatath awa eth mata eka hdaganan bari wuna rep u nice kathwa wish u mchn digatam liyanna mn eka bookmark kara
 
  • Like
Reactions: cspmaxx

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි මචන්
    ඒත් දැන් නම් මාර දුකයි:sorry: ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න
    ජයවේවා
    11.gif
    ආදරය එහෙම තමයි මචන්.
    සතුටයි දුකයි එකලඟ නිතරම :D:D
    තෑන්ක්ස් මචන් ;)

    කෝ යකෝ මෙකෙ ඉතුරු ටික :rolleyes: :angry:

    ආදරයට කෙතරම් බාධා ද.:rofl::P
    මේ ආදර කතාවටත් එහෙමයි:oo::no::no:
    වෙන කාගෙන්වත් නෙමෙයි.මේ ක්‍රිකට් මැච් වලින්:(:(
    මෙතන වාඩි වුනාම ආදරය කරන්න හිතෙන්නෙ නෑ බන්. කට ඇරගෙන මැච් එක බලන්න හිතෙන්නෙ:sorry::sorry::sorry:
    ඉක්මණටම ලියනවා මචන් :D:D;)
     
    • Like
    Reactions: TROJAN-MAN

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මොනදේ වුනත් අළුතින් පටන් ගත්තු ජීවිතය ආයෙ නවත්වන්න සවින්දකට ඕනෙ වුනේ නෑ.සඳිති හින්ද පටන් ගත්ත ඒ ජීවිතේ එයා වෙනුවෙන් තව දුරටත් ඉස්සරහට අරන් යනව කියල සවින්දක තදින් හිතා ගත්තා. me wage thnk mage life ekatath awa eth mata eka hdaganan bari wuna rep u nice kathwa wish u mchn digatam liyanna mn eka bookmark kara

    kathwa liyaddi mage nawaththanna epa machn ape life ekath oya wagemai mata danaganna oni anthimata mokda wenne kiyala bn mata dukai bnn

    බොහොම ස්තුතියි මචන්:D
    කතාව දිගටම ලියනවා.
    ආදරය බොලඳයි සුන්දරයි.ඒත් ජීවිතය එහෙම නෑ. අපි ආදරය කරන්න ඕනෙ ජීවිතයෙ තියෙන ගැඹුර තේරුම් අරගෙන.
    ආදරය වෙනුවෙන් අපේ ජීවිත වලට විනාශ වෙන්න දැන්න බෑනේ:):)
    දුක් වෙන්න එපා මචන් ඉස්සරහ ජීවිතය හදා ගනින්.
    මේක බලපන් හෙමිහිට.
    http://www.elakiri.com/forum/showthread.php?p=9619092#post9619092
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බොහොම ස්තුතියි මචන්:D
    කතාව දිගටම ලියනවා.
    ආදරය බොලඳයි සුන්දරයි.ඒත් ජීවිතය එහෙම නෑ. අපි ආදරය කරන්න ඕනෙ ජීවිතයෙ තියෙන ගැඹුර තේරුම් අරගෙන.
    ආදරය වෙනුවෙන් අපේ ජීවිත වලට විනාශ වෙන්න දැන්න බෑනේ:):)
    දුක් වෙන්න එපා මචන් ඉස්සරහ ජීවිතය හදා ගනින්.
    මේක බලපන් හෙමිහිට.
    http://www.elakiri.com/forum/showthread.php?p=9619092#post9619092

    :(:( try karanwa mchn thnks meka ithuru tika ada kiynwaaa:love::love:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    21

    23න් පහල ක්‍රිකට් තරඟාවලියෙ පෙන්නවපු දස්කම් නිසාවෙන් සවින්දකට කොළඹ ක්‍රිඩා සමාජයකට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුනෙ ඔය අතරෙ.ආරංචිය ලැබුණු ගමන් සවින්දක ඒකට අකමැති වුනත් ක්ලබ් එකේ අනිත් අයගෙ කීමත් එක්ක සවින්දක ඒකට කැමති වුනා.
    ඒ ගමන් සවින්දකට කම්පැණි එකක ජොබ් එකකුත් සෙට් වෙනවා.ඒ හින්ද විභාගෙ ඉවර වෙලා කොළඹ යන්න සවින්දක කැමති වුනා.
    තව මාස දෙක තුනක් තියෙනවනේ....සවින්දක ඒ වැඩේට හිත හදා ගත්තා.

    comment trd :P

    අඩ් ඩඩ් ඩා.............. උබ එතකොට ක්‍රිකටුත් ගහලා නෙ:rofl::P
    නියමයි මචන් ජයවේවා!
    11.gif
     
    • Like
    Reactions: cspmaxx