කොහොම මං කියන්න ද
මොන තරම් වුව ඈත
සඳ කතා කරන වග...
සඳේ ඒ රැස් දහර
මා මනස හා බැඳි ව
ප්‍රේමයේ අරුත ම ය...
මහා කළුවරක වුව
ආලෝක විහිදුවන
නිවා සිත හැම මොහොත...
2206242237
2307231132 2307231157 2307231501
#mabheera
#siehra
#spn
මොන තරම් වුව ඈත
සඳ කතා කරන වග...
සඳේ ඒ රැස් දහර
මා මනස හා බැඳි ව
ප්‍රේමයේ අරුත ම ය...
මහා කළුවරක වුව
ආලෝක විහිදුවන
නිවා සිත හැම මොහොත...
2206242237
2307231132 2307231157 2307231501
#mabheera
#siehra
#spn