
ලස්සන සින්දුවක්..මාත් හරිම ආස කරන සින්දුවක්..
අඩේ මචන් පෝස්ට් එක දාද්දි ෆොන්ට් එක උපරිමේ 5 වත් දාපන් .. ඊට ලොකුවට දාන්න එපා..
ඇහැ කණ වෙනවා බලන උන්ගේ..
ඒ වගේම තමා මේ සින්දුවත්.. මාරම ගති නිස්කලංක වෙලාවක අහද්දී..
අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ ලබාගනිමු තරමින් වියතක්
හඳපානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ...
ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී
මම මගේ සෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුණා
හඳ පානේ මඳ අඳුරේ..
සිර කර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන් වී හිමිදිරියේ..
ගායනය : වික්ටර් රත්නායක





ඔය සිංදුව තියෙන්නේ මචන් වික්ටර් රත්නායක අන්තිමට අවුට් කරපු " ගැහැණු ළමයිනේ" කියන ඇල්බම් එකේ..එකේ සිංදු ටික ඔක්කොම ලස්සනයි..මේ තියෙන්නේ ඒකෙ ට්රැක්ස් ටික..ඇට්ටරයා;20368486 said:මම ආසම එකක් බං...........
ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී
මම මගේ සෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුණා
හඳ පානේ මඳ අඳුරේ..![]()
