සඳ කැන් වැසිලා ගීතයේ පාදක කතාව දන්නවාද ???

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    ඔබ සමහර විට හිතයි අපෝ මේක නපුනසකයෙක්නේ කියල. නෑ ඔහු සැබෑම සැබෑ ආදරවන්තයෙක්. ඒ නිසයි එහෙම කලේ + oka thamai denna puluwan hodama daduwama.thawath e gaaniwa hadanna gihin hire watena ekai ekko marum kana ekai thamai gon wade.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    සිරාවට !!! මේක තමා වෙන්න ඕනි..
    හැබැයි වෙන් උනේ මේකයි කියලා කීවට කමක් නෑ..:sorry:
    සේරම බලන් හිටියේ කියලත් කියන්න ඕනි..:yes:
     

    sat_12

    Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    11.gif
    11.gif

    11.gif
     

    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    thnks ur valuablecommnts machan. meka katada une kiyala oyala samahara aya dannawa ethi. eti api eyata garahanna hoda nane.ekai man me kawada kiyala kiwwe neththe.oyalath oyalage cmnt wala me kawda kiyala dannawa nam nokiya inna machanla.thnks
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,561
    1,258
    113
    මෙන්න මෙතන
    ලස්සන සින්දුවක්..මාත් හරිම ආස කරන සින්දුවක්..

    අඩේ මචන් පෝස්ට් එක දාද්දි ෆොන්ට් එක උපරිමේ 5 වත් දාපන් .. ඊට ලොකුවට දාන්න එපා..
    ඇහැ කණ වෙනවා බලන උන්ගේ..:P

    ඒ වගේම තමා මේ සින්දුවත්.. මාරම ගති නිස්කලංක වෙලාවක අහද්දී..

    අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්
    ඉඩ ලබාගනිමු තරමින් වියතක්
    හඳපානේ මඳ අඳුරේ
    අත් පටලා යමු ආයේ...

    ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී
    මම මගේ සෙවනැල්ලෙන් මිදී
    අවුදින් හෙමින් රහසින් මුමුණා
    හඳ පානේ මඳ අඳුරේ..

    සිර කර හසරැල්ලෙන් හැඬුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම්
    මතු ආත්මයේ හමුවෙන පැතුමින්
    යමු වෙන් වී හිමිදිරියේ..


    ගායනය : වික්ටර් රත්නායක

    මම ආසම එකක් බං...........:yes::yes::yes:

    ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී
    මම මගේ සෙවනැල්ලෙන් මිදී
    අවුදින් හෙමින් රහසින් මුමුණා
    හඳ පානේ මඳ අඳුරේ..:love::love:
     
    ඇට්ටරයා;20368486 said:
    මම ආසම එකක් බං...........:yes::yes::yes:

    ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී
    මම මගේ සෙවනැල්ලෙන් මිදී
    අවුදින් හෙමින් රහසින් මුමුණා
    හඳ පානේ මඳ අඳුරේ..:love::love:
    ඔය සිංදුව තියෙන්නේ මචන් වික්ටර් රත්නායක අන්තිමට අවුට් කරපු " ගැහැණු ළමයිනේ" කියන ඇල්බම් එකේ..එකේ සිංදු ටික ඔක්කොම ලස්සනයි..මේ තියෙන්නේ ඒකෙ ට්‍රැක්ස් ටික..

    1. ඉතින් ඊට පස්සේ..
    2. ඉරට හඳට තරු වලට ...
    3. හත් වළල්ල..
    4. මාලිනියේ..
    5. එක කුඩයක් යට ... (මේකත් පට්ටම සිංදුවක්..)
    6. ගැහැණු ළමයිනේ..
    7. ආශා නිරාශා..
    8. අපි හැඟුම් වලට ඉඩදී..
    9. සඳ කැන් වැටිලා...
    10. සඳත් ඉරත් නැති...
    11. නලවා..
    12. කොහේ සිට ඔබ.. ( මේකත් පට්ටයි..)
    13. අහිමි උනත් ඔබ ලඳේ.. ( මේකත් අහල බලපන් අහල නැත්නම් ..)
    14. අවසරයි..
    15. මල් පොකුරු පොකුරු.. ( මේකත් ලස්සනයි..)

    :yes:
     

    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    අසල්වාසියෙකු සොයනු දැනේ..

    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු, රහස් අහස් තලයට පවරා..



    ඔය පෙලී දෙකෙන් වෙන්වීමක් ගැන කියවෙන්නෙ නෑ. එයත් එක්ක ජීවත් වෙනවා... නමුත් කතාව දන්නවා. හැබැයි රහසක්.....
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ ඉස්සර අහපු ගොඩක් සින්දු වල මාර ගැඹුරු සහ සංවේදී තේරුම් තිබිලා තියෙන්නේ..:sorry:
    [/CENTER
    +Rep​