සඳ ගමනේ ඡායාරූප 8,400ක් මුදාහරියි

K M J

Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    සඳ ගමනේ ඡායාරූප 8,400ක් මුදාහරියි

    NASA ආයතනය සඳ ගමනේ ඡායාරූප 8,400ක් අන්තර්ජාලයට මුදාහරියි




    සඳ ගමන සැබෑවක් ද ? එවැනි දෙයක් ඇත්තටම සිදු වුනා ද ? මේ දේවල් අපි සියැසින් දැක නොමැත. අපට ඇති එකම සාක්ෂිය වන්නේ ඒ සම්බන්ධව ඇති වාර්තා සහ ඡායාරූපයි. මේ දේවල් පිළිබඳව සැක පලකරන පිරිස් ද නැතුවා ම නොවෙයි. ඉතින් සඳ ගමන ඇත්තටම සිදු වූ බව තහවුරු කිරීමට NASA ආයතනය පසු ගිය සතියේ සඳ ගමනේ දී ලබාගත් ඉතා පැහැදිලි ඡායාරූප කිහිපයක් නොව 8,400ක් ම එළිදක්වනු ලැබුවා. මේ ඡායාරූප පරිගණක ඇසුරෙන් වෙනස් නොකරන ලද ඒවා බවටත් වාර්තා වෙනවා. මානව ඉතිහාසයේ වැදගත් මංසලකුණක් සේ සැලකුණු සඳ තරණය සම්බන්ධව මුදාහැරුණු මේ ඡායාරූප පෙළ ඒ මතකය යලිත් අලුත් කිරීමට සමත් වුණා.

    NASA ආයතනය ලබා දුන් ඡායාරූප සමූහය අතරින් කිහිපයක්.


    APOLLO 7





    APOLLO 9







    APOLLO 10




    APOLLO 11







    APOLLO 12






    පින්තුර සියල්ල නරඹන්න

    https://www.flickr.com/photos/projectapolloarchive/albums
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කාලයක් මිනිස්සු කිව්වා නේද හඳ ගමන බොරුවක් කියලා..:dull:
    අටදාස් ගාණම බලන්න බෑ ඉතිං මලාට..:(

    තෑන්ක්ස් මචං..:)

     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පිටසක්වලයෝ එහෙම අයින් කරලා එඩිට් කරලා දාන්න මෙච්චර කල් ගියාද