සඳ තරු නිහඬයි

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    REP ++
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අදයි දන්නෙ මේ බව....

    නන්දා මාලනී ගොඩක් තරුන කාලෙ රෙකොඩ් කරපු එකක් වගේ...කටහඬ දැනට වඩා සෑහෙන්න වෙනස්:yes:
     
    • Like
    Reactions: maxboysl

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මේකෙ අමරදේව මාස්ටර්ගෙ සින්දුව නම් සිරා බන්,කොඉතරම් අහුවත් එපා වෙන්නෙ නෑ :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අද බං ඇහුවේ. පට්ට. :yes: amaradewa kiyana eke hari ekak nahane hoyaganna :( mata nam meka amaradewa kiyana eka tharam set wenne na habai :)

    amaradewa kiyana eke hari ekak thiyenawanam kawuruhari dannako..youtube eke thiyena ewaye sounds adui ne :no:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට මේ වගේ සින්දු අහද්දී හෙන පාළුවක් දැනෙන්න ගන්නවා බන් කියාගන්න බැරි... :(

    හ්ම් මටත් ඔය හැගීම තියනවා බන්. එක අමුතුම දුකක් වගේ හැගීමක් එන්නේ:(
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දෙකම එක වගේම මිහිරියි .. මේක අහල මගේ පරණ පීචර් පිස්සුව ආයෙත් ඇවිස්සුනා.. දන්නා එකෙක් මට චංචල රේඛා හොයල දියල්ලකෝ බලන්න..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ නියමයි මචං අද තමයි ඇහුවේ. :) බොහෝම ස්තූති බෙදාගත්තට.
    You must spread some Reputation around before giving it to maxboysl again.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට නනදා මාලනී මහත්මිය ගැටිස්සි කාලේ කියපු එකක් වගේ ..හරිම සුමුදු බොලද කටහඩක් තියෙන්නේ ...:love::love::love:

    රේප් +8
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මරුසිරා;19077357 said:
    පට්ට නනදා මාලනී මහත්මිය ගැටිස්සි කාලේ කියපු එකක් වගේ ..හරිම සුමුදු බොලද කටහඩක් තියෙන්නේ ...:love::love::love:

    රේප් +8

    ow ban katahade tharuna bava daneneva neda
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමහර සිංදු ඇහුවම මක්කද වෙනව බං..:(
    පෙර ආත්මයක් මතක් වෙනවද මන්දා..:baffled:

    e උබ කාලෙකට ඉස්සර බිපුවා වඩින්න ගන්නව :lol::lol: