සඳ මත පා තැබීම බොරුවක්ද? ඇත්ත කතාව දැනගන්න...

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,899
    9,708
    113
    ඇයි 2014 යවනවා කියලා කිව්වේ ගොනෝ, news බලන්නෙ නැද්ද? මේ දවස් වල astronautsලාට tough training එකක් දෙනවා Russia වල. (Mars වලට සමාන environment එකක් මෙහෙ හදලා)

    Mars and Moon atmospheres කොච්චර වෙනස්ද කියලා තොට තෙරෙන්නෙ නැද්ද? අනික ඒ දවස් වල තාක්ශනය කියන දේ දවසින් දෙකෙන් දියුනු වුනේ නෑ (specially astronomy වගේ subject එකකදී) ඒවට වෙනම research කරලා කාලයත් එක්ක තමයි දියුනු වෙන්න ගත්තෙ. අනික ඉස්සර NASA එක වගේද දැන් NASA එක, දැන් කොච්චර collaborative ද. ඉස්සර බුද්ධිගලනයක් තිබ්බෙ නෑ. අන්තිමට මේ හැමදේම කරන්න ඉතින් සල්ලි මුල් වෙනවා සල්ලි නැත්නම් මේ මුකුත් කරන්න බෑ

    තොට ඒ සරළ දේ තේරුම් ගන්න බැරුව මෙතන පු* දෙන්න යනවා.. තෝ නම් මහ අමුම අමු මී හරකෙක්, නොදකින් පිං බතා.:dull::dull::nerd:

    ane pala pala pinguththarayo yanna.tho hama ekakatama pora talk dala nikan pechan wenawa.tho danna labba.mama kiyapu de therum ganne nathuwa thone methana pora talk dunne.thoge mole thiyenne gombetiya?gobbaya:P
     
    Last edited:

    dan p*ka dunne thoda mamada harak patiyo?:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    පු* මම ඒකෙන් අදහස් කරේ ඒ කාලේ ඔයතරම් තාක්ෂණයක් තිබිලා උන් හදට ගියා නම් අද වෙනකොට උන්ට අගහරුට රෝවර් නෙමේ අනිවා මිනිහෙක් යවන්න පුළුවන් වෙන්න ඕන.තේරුණාද වහු පැටියට?:rofl:

    ai ban lankawen thama hadata giye naththe ?
     
    chanukadl

    Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    machan uba kiyanadewal anith minissu kiyana dewal aththamai kiyamuko.aththatama hadata kawruthma yawwena kiyamuko.ithin machan americawata bana bana innawata wada puluwan ekek yawala pennuwanam iwarane.anika un hadata giyath nathath NASA eka chora karanna ba agaharu walatama giya degana hithapan.ewagema mewenakotath wishwaye athata apen paniwidayak argena yana yaana gana hithapan.anunge waradi hoyannathuwa api puluwannam apu minihek yawanna hadapan.ada lankawe ewunta wela thiyenne meka thamai.yudde dinnata madi.api nagitinna one machanla.japannu balapan un anunta bana bana inna un unge wada tika karanawa.china.singapore.ai ban apita bari.ape mola karayo neda NASA eke wada pennane.ithin eminissuth americawata waira kara kara hitiyanam ada ape rate nama thiyannawath ekekna ne ban.so anunge reddawal hoynnathuwa api nagitala pennamu.
     
    ඇත්ත තිත්තයි බං. අමාරුවෙන් උනත් පිළිගන්න වෙනවා තවමත් ඇමරිකාව පරද්දන්න ජගතෙක් මේ ලෝකේ නැති බව..
    සරත් ගුනපාල ලා අපි සුද්දට වැඩ කරන්නේ නැ කියල ලංකාවට වෙලා හිටිය නම් අද මොකෝ වෙන්නේ ?..
    මට නම් ලැජ්ජයි බං ලංකාවේ අපි කරලා තියෙන්නේ මොනවද ? හදට යන්න තියා හද බලන්න දුරේක්ෂයක් තියෙන්නෙත් තැන් දෙක තුනක විතරයි.

    සුද්දෝ හදට ගිහින් ඒ සදහා යොදාගත් තාක්ෂණයෙන් නව නිපැයුම් වෙලදපොලටත් දාලා උබල අපි ඒවා පාවිච්චි කරමින් හදට ගියේ නෑ කියල ඔප්පු කරන්න දගලනවා.

    පුකෙනුත් හිනා යන්නේ බං OL, AL හොදට ඉගෙන ගත්තු උන් පවා කොන්ස්පිරසි කාරයන්ට රැවටෙන ඒක.. ඔය ගියේ නෑ කියල ඔප්පු කරන්න හදපු Video වල professional ගතිය පොඩ්ඩක් බලහන්කො :rofl:
    අනේ ඇයි බං ඒ මහා දාර්ශනිකයන්ට නොබෙල් ත්‍යාගය වත් දෙන්නේ නැත්තේ ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පුකෙනුත් හිනා යන්නේ බං OL, AL හොදට ඉගෙන ගත්තු උන් පවා කොන්ස්පිරසි කාරයන්ට රැවටෙන ඒක..

    අපේ රටේ අද්යපනයේ වටිනා ප්‍රතිපල තම ඔය.... මොලයක් තිබුනට හිතන්න බෑ, කට පාඩම් කරන්න විතරය් නේ පුළුවන් (pun intended)

    තර්කන හැකියාවක් නෑ...... නැත්තන් අපේ රට මෙහෙම තියෙයදා? :rolleyes:
     
    Last edited:

    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    ඇත්ත තිත්තයි බං. අමාරුවෙන් උනත් පිළිගන්න වෙනවා තවමත් ඇමරිකාව පරද්දන්න ජගතෙක් මේ ලෝකේ නැති බව..
    සරත් ගුනපාල ලා අපි සුද්දට වැඩ කරන්නේ නැ කියල ලංකාවට වෙලා හිටිය නම් අද මොකෝ වෙන්නේ ?..
    මට නම් ලැජ්ජයි බං ලංකාවේ අපි කරලා තියෙන්නේ මොනවද ? හදට යන්න තියා හද බලන්න දුරේක්ෂයක් තියෙන්නෙත් තැන් දෙක තුනක විතරයි.

    සුද්දෝ හදට ගිහින් ඒ සදහා යොදාගත් තාක්ෂණයෙන් නව නිපැයුම් වෙලදපොලටත් දාලා උබල අපි ඒවා පාවිච්චි කරමින් හදට ගියේ නෑ කියල ඔප්පු කරන්න දගලනවා.

    පුකෙනුත් හිනා යන්නේ බං OL, AL හොදට ඉගෙන ගත්තු උන් පවා කොන්ස්පිරසි කාරයන්ට රැවටෙන ඒක.. ඔය ගියේ නෑ කියල ඔප්පු කරන්න හදපු Video වල professional ගතිය පොඩ්ඩක් බලහන්කො :rofl:
    අනේ ඇයි බං ඒ මහා දාර්ශනිකයන්ට නොබෙල් ත්‍යාගය වත් දෙන්නේ නැත්තේ ?

    ow ban ekko adu gaane karana ekaata karanna ida denna ona. meka ehemath ne. thamange nohekiyawa wahaganna anun karapu de gaurawaya nethi karanna hadanawa. mewa market karana un ekata yodaganneth american karayage technology :rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    degree thiyana ewunuth innawa,aparade salli ban rate munta ugannapu.

    :lol:
     
    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0
    ඇත්ත තිත්තයි බං. අමාරුවෙන් උනත් පිළිගන්න වෙනවා තවමත් ඇමරිකාව පරද්දන්න ජගතෙක් මේ ලෝකේ නැති බව..
    සරත් ගුනපාල ලා අපි සුද්දට වැඩ කරන්නේ නැ කියල ලංකාවට වෙලා හිටිය නම් අද මොකෝ වෙන්නේ ?..
    මට නම් ලැජ්ජයි බං ලංකාවේ අපි කරලා තියෙන්නේ මොනවද ? හදට යන්න තියා හද බලන්න දුරේක්ෂයක් තියෙන්නෙත් තැන් දෙක තුනක විතරයි.

    සුද්දෝ හදට ගිහින් ඒ සදහා යොදාගත් තාක්ෂණයෙන් නව නිපැයුම් වෙලදපොලටත් දාලා උබල අපි ඒවා පාවිච්චි කරමින් හදට ගියේ නෑ කියල ඔප්පු කරන්න දගලනවා.

    පුකෙනුත් හිනා යන්නේ බං OL, AL හොදට ඉගෙන ගත්තු උන් පවා කොන්ස්පිරසි කාරයන්ට රැවටෙන ඒක.. ඔය ගියේ නෑ කියල ඔප්පු කරන්න හදපු Video වල professional ගතිය පොඩ්ඩක් බලහන්කො :rofl:
    අනේ ඇයි බං ඒ මහා දාර්ශනිකයන්ට නොබෙල් ත්‍යාගය වත් දෙන්නේ නැත්තේ ?

    අපේ රටේ අද්යපනයේ වටිනා ප්‍රතිපල තම ඔය.... මොලයක් තිබුනට හිතන්න බෑ, කට පාඩම් කරන්න විතරය් නේ පුළුවන් (pun intended)

    තර්කන හැකියාවක් නෑ...... නැත්තන් අපේ රට මෙහෙම තියෙයදා? :rolleyes:

    ow ban eka nam atta tamai kaiwaru gahanna nam puluwan hondata weda nam baha
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    degree thiyana ewunuth innawa,aparade salli ban rate munta ugannapu.

    :lol:

    අපේ උන්ට හිතන්න පුලුවන් නං ඔය දේවාල, අසපු බිහිවෙඉය්ද? අද්යාපන ක්‍රමය වෙනස් කරන්න කියන්නේ ඔය නිසා තමය!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    අපේ රටේ අද්යපනයේ වටිනා ප්‍රතිපල තම ඔය.... මොලයක් තිබුනට හිතන්න බෑ, කට පාඩම් කරන්න විතරය් නේ පුළුවන් (pun intended)

    තර්කන හැකියාවක් නෑ...... නැත්තන් අපේ රට මෙහෙම තියෙයදා? :rolleyes:

    අපේ උන්ට කළු ගලක් පෙන්නලා මේක මැණිකක් කිව්වත්.. ආ ඔව් නේද මේක මැණික් කියල කියන සෙට් එකක් තමයි ඉන්නේ. ෆොටෝ එකක් අරන් ඒක පත්තරේ දැම්මම මෙන්න හොල්මන් කියල දහයෙන් නවයක්ම ඕක විස්වාස කරනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ උන්ට කළු ගලක් පෙන්නලා මේක මැණිකක් කිව්වත්.. ආ ඔව් නේද මේක මැණික් කියල කියන සෙට් එකක් තමයි ඉන්නේ. ෆොටෝ එකක් අරන් ඒක පත්තරේ දැම්මම මෙන්න හොල්මන් කියල දහයෙන් නවයක්ම ඕක විස්වාස කරනවා.

    සිවුරු හොරෙක් ගූ ගොඩක් පෙන්නලා කෑමක් කිව්වොත් අපේ උන් එකත් කය්!

    අපේ උන්ව රවට්ටන්න පුළුවන් හොඳම ක්‍රමය සිවුරක් දා ගන්න එක!
     
    reched

    Member
    Aug 28, 2012
    32
    1
    0
    ඇත්ත තිත්තයි බං. අමාරුවෙන් උනත් පිළිගන්න වෙනවා තවමත් ඇමරිකාව පරද්දන්න ජගතෙක් මේ ලෝකේ නැති බව..
    සරත් ගුනපාල ලා අපි සුද්දට වැඩ කරන්නේ නැ කියල ලංකාවට වෙලා හිටිය නම් අද මොකෝ වෙන්නේ ?..
    මට නම් ලැජ්ජයි බං ලංකාවේ අපි කරලා තියෙන්නේ මොනවද ? හදට යන්න තියා හද බලන්න දුරේක්ෂයක් තියෙන්නෙත් තැන් දෙක තුනක විතරයි.

    සුද්දෝ හදට ගිහින් ඒ සදහා යොදාගත් තාක්ෂණයෙන් නව නිපැයුම් වෙලදපොලටත් දාලා උබල අපි ඒවා පාවිච්චි කරමින් හදට ගියේ නෑ කියල ඔප්පු කරන්න දගලනවා.

    පුකෙනුත් හිනා යන්නේ බං OL, AL හොදට ඉගෙන ගත්තු උන් පවා කොන්ස්පිරසි කාරයන්ට රැවටෙන ඒක.. ඔය ගියේ නෑ කියල ඔප්පු කරන්න හදපු Video වල professional ගතිය පොඩ්ඩක් බලහන්කො :rofl:
    අනේ ඇයි බං ඒ මහා දාර්ශනිකයන්ට නොබෙල් ත්‍යාගය වත් දෙන්නේ නැත්තේ ?

    Ela Ela Machooo... sampurna aththa...untath kiyapan lankawen pitata gihin balanna kiyala un monawada karanne neththe kiyala..:rolleyes:
     
    reched

    Member
    Aug 28, 2012
    32
    1
    0
    Ela Ela Machooo... sampurna aththa...untath kiyapan lankawen pitata gihin balanna kiyala un monawada karanne neththe kiyala..:rolleyes:

    anith aka machoo ape unta hadata nemei yapanetawath yanna beriwela hitiya me lagak wenakan..:yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේ ලගදි පත්තරේක මිරැන්ඩෝ කියනවා.රාවණට යුද ආධාර දෙන්න චීනෙන් එන කොට උ අගහරු වලට ගිහින්ලු හිටියේ.චීන කැවුන් කන්න ආස නිසාලු ලංකාවට එන්නේ.
    තව සූරිය ගුණසේකරත් පත්තර වලින් පට්ට අතල් දෙනවා.මෙන්න රටේ මහාචාරිලගේ තරම.දැන් ඉන්දියාවේ රාම හනුම කියන්නේ ජෝක් එකක් උන්ට .
    උන්ට ජෝක් එකක් වෙච්ච කතා අපිට රියල් කරලා ගිල්ලවන්නේ අපේ රටේ මහාචාරියෝ.අය්යෝ සල්ලි. මෙහෙම තත්වයක් උඩ සරත් ගුණපාල ල කවදාවත් ලංකාවේ පස් පාගන්නේ නැහැ.
     
    රටේ මිනිස්සු මෝඩ නිසා රවට්ටන්න ලේසිය්. මේ දවස් වල රවන, තව ඉස්සරහට මොකාව ගෙය්ද දන්න නේ නෑ....!
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ane pala pala pinguththarayo yanna.tho hama ekakatama pora talk dala nikan pechan wenawa.tho danna labba.mama kiyapu de therum ganne nathuwa thone methana pora talk dunne.thoge mole thiyenne gombetiya?gobbaya:P

    උබ කියපු දේ මොනවද තෙරුම් ගන්න තියෙන්නෙ? 2,3 පංතියෙ ළමයෙක්ගෙ කතාවක්නෙ උබ කියලා තියෙන්නෙ. යකෝ 2, 3 එවුන් උබට වඩා හොඳයි..

    උබ කියපු දේ තෙරෙන්නෙ තවත් උබ වගේම ඇට්ටකුනා වුන අපතයෙක්ටම තමයි..අඟහරු rover දැන්නෙ නැති ලබ්බවල් කියවන්නෙ නැතුව අර පොඩි එවුන් පදින රොද තුනෙ බයිසිකලය පැදහන් ගිහින්.
     
    Similar threads