සඳ මුවාවෙලා MTV Swimsuit version... සුපිරි OLD එකක් Hit තමයි

sandun2

Well-known member
  • Jan 11, 2009
    909
    320
    63
    **SRI LANKA**
    ado thawa ekak tibuna bn, ekath SIRASA ekey giye.
    Ship ekaka indala sinduwa kiyna eka PARAWI wagayak udata yawanne.
    HINDI ekak. sinduwa JANEMAN wagey mataka. habai SINGER mataka nati handa
    hoyagana bh bn

    umbalata matakada?
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    සෑහෙන කාලයක් තිස්සෙ හොයපු වීඩියෝ එකක් හම්බ උනා.. සිරස, MTV කාලෙ කරපු වැඩක්.. ඒ දවස්වල මේවා porn තමයි අපිට..
    ගෙදර මිනිස්සු එලෝනවා මේක ටීවී එකේ යනකොට.. දොර රෙද්ද අස්සෙන් බැලුවේ හැංගිලා...
    මේක ටීවී එකේ බලපු උන් ඉන්නවනම් අනිවාර්යෙන් 30 පැනලා දැන්...

    punchi kaale thee gahuwa meka bln
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113

    සෑහෙන කාලයක් තිස්සෙ හොයපු වීඩියෝ එකක් හම්බ උනා.. සිරස, MTV කාලෙ කරපු වැඩක්.. ඒ දවස්වල මේවා porn තමයි අපිට..
    ගෙදර මිනිස්සු එලෝනවා මේක ටීවී එකේ යනකොට.. දොර රෙද්ද අස්සෙන් බැලුවේ හැංගිලා...
    මේක ටීවී එකේ බලපු උන් ඉන්නවනම් අනිවාර්යෙන් 30 පැනලා දැන්...

    සිරාම සිද්ධිය බන්...මම ඉස්සර හිතන් හිටියේ අර ..අහ්...හා හා ...කියන කෑල්ල කියන්නේ...කරුණාරත්න දිවුල්ගනේ කියලා...
    ------ Post added on Aug 17, 2022 at 8:52 AM
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    30 නම් පැනලා. ඔක ස‌ෙට් ව‌ෙලා නැ.
    ඒ දවස් වල තිබුනේ ‌‌ඩෙට්‌ට්‍ර‌ොන් කලු සුදු ටිවි ඒකක් MTV UHF නිසා අහුවුන‌ේ නැ ITN ජාතික විතරයි..