සඳ මූණ අද කොහේ..?

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
''සඳ මූණ අද කොහේ'' me sithuwilla mata mulinma danune aravinda ayyage ප්‍රේමණීය සාංකාව kiyana poem eka dakkata passe...e kaviye adahasat ekka me nirmanaya koy taram durata galapenawada? nadda? danaganna kamathi oyala hamogema adahas.....

5zfxy.jpg
 
  • Like
Reactions: sandun thilaka
Jan 15, 2009
9,238
368
0

Nirmanaya godak sarthakay nangi
harima sanwedi widiyata liyala thiyenawa
me nirmanayata man godak kemathiy
digatama liyamu
Suba pathum!
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Jivithayata anawasaren avith...mulu jivithayema godaak aadare karana kena eka paaratama aath unama.......hitha gannawathba......:(:(:(
    Duka hithena saarthaka nirmanayak akkiyoooooooo.....
    Suba pathum akkiyata....Idiriyatath nirmana karanna........
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    Jivithayata anawasaren avith...mulu jivithayema godaak aadare karana kena eka paaratama aath unama.......hitha gannawathba......:(:(:(
    Duka hithena saarthaka nirmanayak akkiyoooooooo.....
    Suba pathum akkiyata....Idiriyatath nirmana karanna........

    Eka nam attama atta nangiyo...
    Bohomathma Sthuthy Oyatat...
     
    Jul 24, 2008
    1,633
    33
    0
    hmmm.... duka bara nirmanayak... godak hoda nirmanayak.. habai kagewath pudgalika addakimak nowenna kiyala wish karanawa...Good Luck sis!!!
     
    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    ම‍ගේ‍ ලො‍ව‍ට‍ ඔ‍බ‍ සු‍ළ‍ඟ‍ වගේ‍ ඇ‍වි‍දි‍න්‍..............
    ක‍ඳු‍ලු‍ ති‍ලි‍ණ‍ ක‍ර‍ නො‍කි‍ය‍ම‍ ය‍න්‍ න‍ ගි‍හි‍න්‍.................

    ආ‍ද‍ර‍ය‍ක්‍ ජී‍වි‍ත‍ය‍ක්‍ වෙ‍න‍ස්‍ ක‍ල‍ අ‍පූ‍රු‍ව‍ ඉ‍ත‍ම‍ත්‍ ල‍ස්‍ස‍න‍ට‍ පෙ‍න්‍ව‍ල‍ ති‍ය‍න‍වා‍ ආ‍ද‍ර‍ය‍ කි‍ය‍න‍ බ‍ල‍ග‍තු‍ අ‍වි‍ය‍ට‍ ජී‍වි‍ත‍ය‍ක්‍ සු‍ව‍ප‍ත්‍ කි‍රී‍ම‍ට‍ත්‍ ජී‍වි‍ත‍ය‍ක්‍ වි‍නා‍ශ‍ කි‍රී‍ම‍ට‍ත්‍ ඉ‍ක්‍ම‍න‍ට‍ම‍ ක‍ර‍න්‍ න‍ පු‍ලු‍ව‍න්‍ එ‍ක‍නේ‍ ලො‍කේ‍ බ‍ල‍ග‍තු‍ම‍ අ‍කු‍රු‍ හ‍ත‍ර‍ "ආ‍ද‍ර‍ය‍‍" කි‍ය‍ල‍ කි‍ය‍න්‍ නෙ‍...........

    හ‍රි‍ම‍ ස‍න්වේ‍දී‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍ ආ‍ද‍ර‍ය‍ක්‍ ජී‍වි‍ත‍ය‍ක‍ සි‍දු‍ක‍ල‍ වෙ‍න‍ස‍ක‍ ත‍ර‍ම‍............

    දි‍ග‍ට‍ම‍ මේ‍ ව‍ගෙ‍ ල‍ස්‍ස‍න‍ නි‍ර්‍මා‍න‍ ක‍ර‍න්‍ න‍ ම‍ම‍ සු‍බ‍ ප‍ත‍න‍වා‍............
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    "ඇයි මට ඉන්න දුන්නෙ නැත්තේ.. මං හිටපු විදිහට"....

    හුඟක් දෙනෙක්ට විසඳුම් නැහැ ඔතනදි...එක්කො වෙන්නේ උත්තර නොදී නිශ්ශබ්දව පලා යනවා ආයෙ නොඑන්නම... නැත්නම් මොකුත්ම නොකියා ඔහේ ඉන්නවා. ඔය දෙකම එකයි...

    නංගියා පුංචි කවි සිතුවිල්ලෙන් ඔබ්බට ගිහින් ගොතපු ලස්සන දුක්බර වැල් ටෙලියක පටන් ගැන්මක් වගෙයි මට දැනුනේ..

    බොහොම සාර්ථකව අකුරු කරලා තියෙනවා. හිතට අදහස ආවෙ වෙන නිර්මානයක් දිහා බලලා වුනත් මෙහි ගැබ්ව තියෙන්නේ ඔබේම ස්වතන්ත්‍ර ලේඛන ගුණාංගයයි..

    නංගිට ජය!!
     
    Bohomathma Sthuthy Saho...
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඇත්තටම ආදරය කරපු හදවතකට දැනෙන විරහ වේදනාව වචනයට නගන්න ලේසි නෑ
    ඒත් අක්ක ඒ වැඩේ බොහොම සාර්ථකව කරල තියෙනවා
    මගේ සුභ පැතුම්
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    chuuti deyak kiyannam nagi tharaha wenna epa
    liyanakota liyana wachana walata pana denna oyaa laga thiyena adaraya denna ethakota nirmanaya thawa lassana wenawa

    meka godak hodai
    mehema wenasa dewaluth idala hitala karanna balanna
    ethakota ekama jathiye format eken api kedenawa
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    "ඇයි මට ඉන්න දුන්නෙ නැත්තේ.. මං හිටපු විදිහට"....

    හුඟක් දෙනෙක්ට විසඳුම් නැහැ ඔතනදි...එක්කො වෙන්නේ උත්තර නොදී නිශ්ශබ්දව පලා යනවා ආයෙ නොඑන්නම... නැත්නම් මොකුත්ම නොකියා ඔහේ ඉන්නවා. ඔය දෙකම එකයි...

    නංගියා පුංචි කවි සිතුවිල්ලෙන් ඔබ්බට ගිහින් ගොතපු ලස්සන දුක්බර වැල් ටෙලියක පටන් ගැන්මක් වගෙයි මට දැනුනේ..

    බොහොම සාර්ථකව අකුරු කරලා තියෙනවා. හිතට අදහස ආවෙ වෙන නිර්මානයක් දිහා බලලා වුනත් මෙහි ගැබ්ව තියෙන්නේ ඔබේම ස්වතන්ත්‍ර ලේඛන ගුණාංගයයි..

    නංගිට ජය!!

    Bohomathma Sthuthy Ayya.......
    Obe agaya kirima hamadamat godak watinawa mata.