''සඳ මූණ අද කොහේ'' me sithuwilla mata mulinma danune aravinda ayyage ප්‍රේමණීය සාංකාව kiyana poem eka dakkata passe...e kaviye adahasat ekka me nirmanaya koy taram durata galapenawada? nadda? danaganna kamathi oyala hamogema adahas.....



Nirmanaya godak sarthakay nangi
harima sanwedi widiyata liyala thiyenawa
me nirmanayata man godak kemathiy
digatama liyamu
Suba pathum!
Jivithayata anawasaren avith...mulu jivithayema godaak aadare karana kena eka paaratama aath unama.......hitha gannawathba......
Duka hithena saarthaka nirmanayak akkiyoooooooo.....
Suba pathum akkiyata....Idiriyatath nirmana karanna........
hmmm.... duka bara nirmanayak... godak hoda nirmanayak.. habai kagewath pudgalika addakimak nowenna kiyala wish karanawa...Good Luck sis!!!
මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්..............
කඳුලු තිලිණ කර නොකියම යන් න ගිහින්.................
ආදරයක් ජීවිතයක් වෙනස් කල අපූරුව ඉතමත් ලස්සනට පෙන්වල තියනවා ආදරය කියන බලගතු අවියට ජීවිතයක් සුවපත් කිරීමටත් ජීවිතයක් විනාශ කිරීමටත් ඉක්මනටම කරන් න පුලුවන් එකනේ ලොකේ බලගතුම අකුරු හතර "ආදරය" කියල කියන් නෙ...........
හරිම සන්වේදී නිර්මානයක් ආදරයක් ජීවිතයක සිදුකල වෙනසක තරම............
දිගටම මේ වගෙ ලස්සන නිර්මාන කරන් න මම සුබ පතනවා............
"ඇයි මට ඉන්න දුන්නෙ නැත්තේ.. මං හිටපු විදිහට"....
හුඟක් දෙනෙක්ට විසඳුම් නැහැ ඔතනදි...එක්කො වෙන්නේ උත්තර නොදී නිශ්ශබ්දව පලා යනවා ආයෙ නොඑන්නම... නැත්නම් මොකුත්ම නොකියා ඔහේ ඉන්නවා. ඔය දෙකම එකයි...
නංගියා පුංචි කවි සිතුවිල්ලෙන් ඔබ්බට ගිහින් ගොතපු ලස්සන දුක්බර වැල් ටෙලියක පටන් ගැන්මක් වගෙයි මට දැනුනේ..
බොහොම සාර්ථකව අකුරු කරලා තියෙනවා. හිතට අදහස ආවෙ වෙන නිර්මානයක් දිහා බලලා වුනත් මෙහි ගැබ්ව තියෙන්නේ ඔබේම ස්වතන්ත්‍ර ලේඛන ගුණාංගයයි..
නංගිට ජය!!