සඳ...

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
පෙනී නොපෙනී ගියත්
හිදිමි සැමදා
බලා ඔබ දෙසම
නපුරු වලාකුළේ
සැගව
 

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    සැගව සිටිනා කලට
    උරුම හැමවේලකම
    අදුර බව දනිමි මම
    එළිය දී මගේ ලොවට
    සදාකල් ලග ඉන්න
    එනවාද අතැර ඔය
    නපුරු වූ වළාකුල.....