සපත්තු කඩේ

lahirubk

Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    මම පොඩියට පොඩි වැඩක් කරන්නයි යන්නේ... ඒ තමයි පොඩියට Shoe Business එකක් පටන් ගන්න එක... ඔක්කොම වගේ Formal Wear Shoes තමයි තියෙන්නේ... තමන්ට කැමති size එකකින් හදල දෙන්න පුළුවන්.. මං තියන හැම design එකකම photos දාන්නම්... කැමති අය order කරන්න.. මාස 6 ක warranty එකක් තියනවා... හැබැයි අඩිය ගෙවෙනවට warranty නැහැ.. :D:D:D:D:D:D:D ඒ ඇරුණුකොට repairs කරලා දෙනවා.. Material එක original "Cow Leather". Price එක ගැන මම shoes වල photos එක්කම දාන්නම්.. එත් shops වලට දානවට වඩා සෑහෙන්න අඩුවට විකුනන්නේ....

    POST YOUR COMMENTS!!!
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :):):):):):):):):)
     
    • Like
    Reactions: donlahiru

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    "Cow Leather" මෙහෙ ඒවා බෑ...:rofl:

    :yes::yes::yes::yes: හරක් මරනව කියල මුස්ලිම් උන්ව පතුරැ ගහනව. අපි ඒ හමෙන් සපත්තු හදල දාගෙන බෙරත් ගහනව.

    කොහොම වෙතත් උඹේ බිස්නස් එකට මගෙන් සුභ පැතුම්.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සපත්තු හදන්න හරක් මරන එකට කාටවත් ප්‍රශ්නයක් නෑ වගේ... :rolleyes:
     

    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    මම මේක කරන්නේ මගේ හොදම යාලුවෙක්ගේ business එකක් තවත් පුළුල් කරන අරමුණෙන්.. මං හෙට හවසට මේ සපත්තු ගැන full description එකක් පොස්ට් කරන්නම්.. තව ටිකකින් photos ටික දාන්නම්... :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    Tharaha wenna epa saho, mao 4tos tika heta hawasa 6ta kalin daala thiyannam.. Mata nowalakwiya haki hethuwak nisa me process eka poddakata delay karanna wenawa.. Sorry 4 the inconvenience.. heta hawasa aniwa defa daanawa...

    :(:(:(:(:(:(:(:(:(:(
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔබගේ ව්‍යාපාරය ඉතාමත් සාර්ථකව කර ගෙන යැමට හැකි වෙවායි මා පතමි,හරක් හමින් තොරව (කිසිම හමක් නොයොදා) සපත්තු සාදන යුගයක් පැමිණෙවා