මම පොඩියට පොඩි වැඩක් කරන්නයි යන්නේ... ඒ තමයි පොඩියට Shoe Business එකක් පටන් ගන්න එක... ඔක්කොම වගේ Formal Wear Shoes තමයි තියෙන්නේ... තමන්ට කැමති size එකකින් හදල දෙන්න පුළුවන්.. මං තියන හැම design එකකම photos දාන්නම්... කැමති අය order කරන්න.. මාස 6 ක warranty එකක් තියනවා... හැබැයි අඩිය ගෙවෙනවට warranty නැහැ.. 





ඒ ඇරුණුකොට repairs කරලා දෙනවා.. Material එක original "Cow Leather". Price එක ගැන මම shoes වල photos එක්කම දාන්නම්.. එත් shops වලට දානවට වඩා සෑහෙන්න අඩුවට විකුනන්නේ....
POST YOUR COMMENTS!!!
























ඒ ඇරුණුකොට repairs කරලා දෙනවා.. Material එක original "Cow Leather". Price එක ගැන මම shoes වල photos එක්කම දාන්නම්.. එත් shops වලට දානවට වඩා සෑහෙන්න අඩුවට විකුනන්නේ....POST YOUR COMMENTS!!!




















