සපත්තු ප්රශ්න...
කස්ටියටම සුබ දවසක්, ආයුබෝවන් කිව්වා...
Office යන ඉස්කෝලේ යන කට්ටිය හැමෝටම ප්රශ්න ඇතිනේ සපත්තු ගැන... ටික කාලෙකින් කැඩෙනවා... ඇතුලට වතුර එනවා... සපත්තු ගලවන්න බෑ ගදයි දාහක් ප්රශ්ණ..
ගොඩක්ම අවුල කට්ටිය ගොඩක් ඉස්සරහ සපත්තු ගලෙවුවොත් ගදගහවිද කියන එක... මටත් ඕක තිබුන ඉස්කෝලේ යන කාලේ...

ඔය ප්රශ්නේ නැතිඋනා සපත්තු වර්ගේ මාරු කරට පස්සේ.. RS 3000 - 4000 අතරේ ගානක් දීල මම ගත්ත Bettans දෙකක්. ඇඩ් එකේ තියන එක හරියටම හරි මචෝ... මම දන්නේ නැ මොකක්ද system එක කියල සපත්තු දෙක ගද ගහන්නේ නම් නෑ..(කකුලට දාඩිය දැම්මත් ). හරියටම minimum 10 month යනකන් සපත්තුව ඇතුලට වතුර එන්නේ න වැස්සේ ගියාට.10 month වගේ යනකොට sole එකේ ඉස්සරහ හිලක් ආවා මම ගත්ත හැම shoe එකේම. (මම ඇවිදින දුරත් එක්ක 10 month කිව්වේ.. ) sole එක ගහ ගත්තම තව කාලයක් දන්නා පුළුවන් (තව අවුරුද්දක් විතර ) ටොප් එක (මම දන්නේ නෑ කියන නම ) ශූ එකේ උඩ damage වෙලා නම් නෑ (ඒ කිව්වේ ලෙදර් එක ඉරෙන්නේ නෑ.) කොච්චර නැවුනත් ඉරක් හිටියොත් මිස එතනින් කැඩුනේ නෑ..
මම බෙටන්ස් කාලයක් දාලා DSI එකකට මාරු වුනා වෙනස බලන්න.. ඔරිජිනල් ලෙදර් කියල දුන්නේ ගානේ නම් ලොකු වෙනසක් තිබුනේ නෑ... එකත් 10 month වගේ දැම්ම.. ගද ගැහුවේ නම් නෑ එත් shoe එකේ එක උඩ කැඩුනා, අඩිය ගියෙත් නෑ, එත් උඩ කැඩුනම වැඩක් නෑනෙ මචෝ... එදෙක අයින් කරලා, අයිමත් පුරුදු එකට ගියා.. මගේ සයිස් එක 11 - 12 වගේ කකුල් ටිකක් පළල්, එක නිසා සිra ලස්සන ඒවා ටිකක් අඩුයි..( පොඩි සයිස් වලට නම් තියනවා සිරා ඒවා ) මම අවුරුදු පහකටම..බෙටන්ස් තුනක් ගත්ත..( එකක් අඩිය ගහල 2 year කිට්ටු වෙනකන්ම use කරන්න පුළුවන්.. ඔරිගීනල් අඩිය නම් මම ගත්ත හැම එකේම 10 - 11 monthවගේ තමයි තිබුනේ...)
අන්තිමට ගත්ත දෙකත් අයින් කරලා.. තව දෙකක් ගත්තා DSI 1499.90 ( ආර්ථිකේ කඩ වැටිලා තිබුනේ ඒ කාලේ ) වැඩක් නෑ මාස 2 - 3යන කොට උඩ ඉස්සරහ හම යනවා shoe එකේ, සහ උඩ තිබුන සියලුම ලෙඩ තියනවා...
හෙට අනිද්ද්දම Betans දෙකක ගන්න වෙනවා, ගාන නම් ටිකක් වැඩියි වගේ එත් කාලයක් දාන්න පුළුවන් කියල පාවිච්චි කරලා තියන නිසා දන්නවා..
මම බෙටන්ස් තියා කිසිම සපත්තු කම්පැනි එකකට සම්බන්ද ජොබ් එකක් නෙවෙයි කරන්නේ, මමත් අනිත් අය වගේම ශූ එක කඩෙන් අරගෙන දානවා විතරයි. මට අත්දැකීම් තියන දේ ගැන කට්ටිය එක්ක share කරගත්තා.

ගිහින් එන්නම්...
( socks හෝදන්නේ නැතුව දන්නා පුළුවන් දවස් පහක් විතර ගද නම් එන්නේ නෑ වගකීමෙන් කියන්නේ...

)

EHENAM BETTANS TRY KARALA BALAMU 

ශබ්ද දූශණය. මට නං ඇල්ලුවෙ ඩී එස් අයි තමා. ගඳක් නං ආවෙ නෑ. අනික බරත් අඩුයි. ගින්නක් නැතුව කකුල වුනත් උස්සල ගහන එකෙක්ට ගැහුවහැකි