සපත්තු ප්‍රශ්න...

mzee

Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    Sirawetame ban Bettans athatame hondai patta gahathe haki....:):):):):):) Kakulte dahadiya awila gade gahanewa nan "CLOTRIMAZOLE CANDID POWDER" eka use kerande eka niyamai.....!!!!
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මම නම් geox දාන්නෙ ලංකාවෙනම් තියනවද දන්නෙ නැ:)
    geox.jpg
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    danne nathi nisa ahanne,
    DSI, bettens etc... hadanne animal leather walinda? naththam synesthetic/artificial leather walinda?
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Mamath awurudu 5k withara Bettans thamayi machang use karanne,anthimata gaththu eka dan awurudu 3kata wadiy,paare awidina eka adu nisa kohomath wadi kaalayak daanna puluwan
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    good thread

    Machan kiribathogoda tiyenawa company ekak ethana Redymade ewath tiyenawa
    thawa thamange messurement deela,,kamathi widihata hadaganna puluwan
    Rs 3000 wage wenawa,,Quality hodai
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Bettans hodai pappalata,
    mama Wolfgang shoe ekak gaththa 2012 thama badu wada.
    wadiyenma kakul gada gahanne yati pathulata daadiya dana eka sana , socks clean nathi unot
     

    thari_on

    Junior member
  • Dec 9, 2011
    103
    2
    18
    petah වල කඩයක් තියෙනවා එකෙන් 2000/= ට leather සපත්තු දෙකක් ගන්න පුළුවන්. සපත්තුවේ ඇතුල ටිකක් rough එත් සැහෙන කාලයක් දාන්න පුළුවන්. එතනින් ඕන size එකකින් හදාගන්න පුළුවන්. තව place එකක් තියෙනවා කිරිබත්ගොඩ එතන නම් ටිකක් ගනම් custom made තමා තියෙන්නේ කියන විදියට හදල දෙනවා. ඇතුල කුෂන් කරලා ගන්නත් පුළුවන් safans එකේ වගේ. ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න මම තැන දාන්නම්. කඩේ මගේ නොවේ. තැන දාන්න කරන්නම් කිවුවේ එකය්.
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.. ඔව්.
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    socks හෝදන්නේ නැතුව දන්නා පුළුවන් දවස් පහක් විතර ගද නම් එන්නේ නෑ වගකීමෙන් කියන්නේ...

    athdakeemen