සප්නා සහ මේ ආදරයයි නාට්‍ය

san**

Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    TV balana eka nathara karala godak kal bro.api ohoma hithuwata me rate godak unta owa balanne kanneth nathuwa. ape unta mole enakan owa hadanna ba ban. ethakan media walin unwa natawanawa.. issara wage hoda drama dan na ban. TV series ekak doenlaod karala balana eka owa balanawata wada 1000kin hodai
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක බලල බන් අහක ඉන්න මට අම්මයි නංගියි එකේ ටෝල්ක් දානවනේ බන්.අර සුරාජ් සොන්නය මෙලෝ රහක් නැති මී හරකෙක් .කතා කරලා වැඩක් නැ බන් .ඊට වඩා හොදයි ඉන්ග්ලිෂ් ටීවී සිඉරිස් එකක් බලනවා .

    හෙනම පොන්නෙයෙක් බන් ඔය සුරාජ් කියන එකා.
    උගේ තාත්තත් එච්චරයි.
    කසාද බැදලා ගෑණිගේ අත අල්ලන්නේ පන ගැහි ගැහි.
    ගෑණි පොලිස් ට්‍රේනින් එකේ කිම්බ පලල් කරන් තුවක්කුවකුත් අතේ තියන් එහෙම මෙහෙ යනවා.
    අර පොන්නයා රෑට ගෑණිට කතා කරන්න කලින් අනේ මගේ සප්නට මාව ඕනද දන්නේ නෑ කිය කිය ෆෝන් එක අතේ තියන් හිත හිත ඉන්නවා.
    මහ ලඩ්ඩේ කතාවක් බන් ඕක.
    ඕකටම හරියනවා මේ ආදරේ.
    රමන් බල්ලොයි,පුසෝයි ඉන්නවා ඒ මගුලේ.
    ඒකේ ඉන්න පොඩි එකි මහා ගෑණියෙක් වගේ තවුසන්ඩ් ටෝල්ක් දෙන්නේ.
    කිසිම හුරතල් ගතියක් නෑ ඒකි කට ඇරියම.
     
    • Like
    Reactions: salitha22

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    :lol::lol: උඹ ඔච්චර විස්තර දන්නව කියන්නෙ තෝත් හොරෙන් හොරෙන් බලනව:lol::lol::lol:
     
    • Like
    Reactions: salitha22

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0

    රමන් බල්ලොයි,පුසෝයි ඉන්නවා ඒ මගුලේ.
    ඒකේ ඉන්න පොඩි එකි මහා ගෑණියෙක් වගේ තවුසන්ඩ් ටෝල්ක් දෙන්නේ.
    කිසිම හුරතල් ගතියක් නෑ ඒකි කට ඇරියම.

    Balanneth nahalu
    8.gif

    eth kathawath dannawa :P
    ane manda :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Balanneth nahalu
    8.gif

    eth kathawath dannawa :P
    ane manda :dull:

    :lol::lol: උඹ ඔච්චර විස්තර දන්නව කියන්නෙ තෝත් හොරෙන් හොරෙන් බලනව:lol::lol::lol:

    ඔය හුත්ත මම බලන් නෑ.
    මගේ අම්මයි,නන්ගියි,කෙල්ලයි ඔය ලඩ්ඩේ කතාව බලනවා.
    රෑට ගෙදර කෑම කනකොට ඔය මගුලේ ඒවා කියව කියවා ඉන්නවා අම්මයි,නන්ගියි.
    කෑල්ල එක්ක රෑට මල් කඩන්න පටන් ගත්තාම කෑල්ල කියනවා ඕකේ තියන මගුල් මාත් එක්ක.
    මාත් ඉතින් අහන් ඉන්නවා.
    වෙන මොනා කරන්නද?

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    ape gedara ayath balanawa bn. mala karadare. redda :growl: office eke wada karala gedara giyama oya magula aheddi mala painawa :angry::angry:. podi saddayak dala tv eke sadde adu karanawa :lol:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පට්ට කතාව ඕයි
    ඒකි පැරෂුට් එකෙන් පැනල මැරෙයි කියල හෙන අප්සෙට් එකේ මම හිටියේ
    හොද වෙලාවට ඒකි බේරුනා
    ඒකිට මොනා හරි වෙලා කතාව නැවතුනා නම් වෙන චැනල් එකක ජරාවක් තමයි බලන්න වෙන්නේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ape gedara ayath balanawa bn. mala karadare. redda :growl: office eke wada karala gedara giyama oya magula aheddi mala painawa :angry::angry:. podi saddayak dala tv eke sadde adu karanawa :lol:

    ඔය වගේ මගුල් නිසාම තමා මම ගෙදර ආපු වෙලාවේ ඉදන්ම මගේ කාමරේ මැශින් එක දාගෙන ඉන්නේ බන්.
    ගෙදර ඉන්නකොට අපේ ගෙදර අය මාව දකින්නේ කෑම කනකොටයි,වොශ් රූම් යද්දියි විතරයි.
    ඇයි බන් වැඩක් නෑ නේ අර ලඩ්ඩේ කතාවක් දාගෙන ඉන්නකොට ගිහිල්ලා.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔය වගේ මගුල් නිසාම තමා මම ගෙදර ආපු වෙලාවේ ඉදන්ම මගේ කාමරේ මැශින් එක දාගෙන ඉන්නේ බන්.
    ගෙදර ඉන්නකොට අපේ ගෙදර අය මාව දකින්නේ කෑම කනකොටයි,වොශ් රූම් යද්දියි විතරයි.
    ඇයි බන් වැඩක් නෑ නේ අර ලඩ්ඩේ කතාවක් දාගෙන ඉන්නකොට ගිහිල්ලා.

    same here. man nam eliyatawath yanne na room eken. ee utte kiyana gon katha tika aheddi gedara untath ekka desala enda hithenawa.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පට්ට කතාව ඕයි
    ඒකි පැරෂුට් එකෙන් පැනල මැරෙයි කියල හෙන අප්සෙට් එකේ මම හිටියේ
    හොද වෙලාවට ඒකි බේරුනා
    ඒකිට මොනා හරි වෙලා කතාව නැවතුනා නම් වෙන චැනල් එකක ජරාවක් තමයි බලන්න වෙන්නේ

    ඔන්න බලපන්කෝ ඕකේ ඉන්න එවුන් මැරෙන්නේ නෑ එහෙම ලේසියෙන්.
    මැරුණත් දවස් ගානකින් ආපහු එනවා මතකේ අමතක වෙච්ච පාර්ට් එකක් දාලා.

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    උබලට කියන්න අපෙත් කොල්ලො සෙට් එකෙ බාගෙට බාගයක් එවුන් ඕක බලනවනෙ...:angry::angry: දුක තමා..:(:(
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔය හුත්ත මම බලන් නෑ.
    මගේ අම්මයි,නන්ගියි,කෙල්ලයි ඔය ලඩ්ඩේ කතාව බලනවා.
    රෑට ගෙදර කෑම කනකොට ඔය මගුලේ ඒවා කියව කියවා ඉන්නවා අම්මයි,නන්ගියි.
    කෑල්ල එක්ක රෑට මල් කඩන්න පටන් ගත්තාම කෑල්ල කියනවා ඕකේ තියන මගුල් මාත් එක්ක.
    මාත් ඉතින් අහන් ඉන්නවා.
    වෙන මොනා කරන්නද?

    මම නං ගෙදරකට ගියාම කරන්නෙ හිමීට රිමෝට් එක අරං සිරස පයින් ටියුන් කරනව ලාවට පේන්න සමහර ගෙවල් වල එවුන් මම එද්දි රිමෝට් හංගනව
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    same here. man nam eliyatawath yanne na room eken. ee utte kiyana gon katha tika aheddi gedara untath ekka desala enda hithenawa.

    උබ කියන්නේ බන් කෑල්ලගේ ගෙදර ඉන්නකොට ඔය කතාවල් යද්දි කෑල්ලට මම ඉන්නවද නැද්ද කියලවත් මතක නෑ.
    ඒකිගේ ගෙදර ගියාම මම තමා කෑම කවන්නේ.
    ඔය මගුල පටන් අරන් කෑම කවනකොට කෑම එකේ තියෙන්නේ මොනාද නැද්ද කියලවත් දන්නේ නෑ බන් ඒකි.
    ඔහේ කනවා අර මගුල බලාගෙන.
    ඒකේ ගොන් පාර්ට් එකකට මොනාහරි කිව්වොතින් හරි,හිනා උනොතින් හරි කෑල්ල මාත් එක්ක තරහා වෙනවා.
    පිස්සු බන් මුන්ට.
    ඕක ලෙඩක් බන්.
    අපේ ගෙදර උනත් එච්චරයි.
    මිනියක් මැරුවත් දන්නේ නෑ කවුරුත් ඔය විකාර යද්දි.

    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔන්න බලපන්කෝ ඕකේ ඉන්න එවුන් මැරෙන්නේ නෑ එහෙම ලේසියෙන්.
    මැරුණත් දවස් ගානකින් ආපහු එනවා මතකේ අමතක වෙච්ච පාර්ට් එකක් දාලා.

    ඇයි හිටපු ගමන් අතුරු දහන්වෙන එවුන්