උබ කියන්නේ බන් කෑල්ලගේ ගෙදර ඉන්නකොට ඔය කතාවල් යද්දි කෑල්ලට මම ඉන්නවද නැද්ද කියලවත් මතක නෑ.
ඒකිගේ ගෙදර ගියාම මම තමා කෑම කවන්නේ.
ඔය මගුල පටන් අරන් කෑම කවනකොට කෑමේ එකේ තියෙන්නේ මොනාද නැද්ද කියලවත් දන්නේ නෑ බන් ඒකි.
ඔහේ කනවා අර මගුල බලාගෙන.
ඒකේ ගොන් පාර්ට් එකකට මොනාහරි කිව්වොතින් හරි,හිනා උනොතින් හරි කෑල්ල මාත් එක්ක තරහා වෙනවා.
පිස්සු බන් මුන්ට.
ඕක ලෙඩක් බන්.
අපේ ගෙදර උනත් එච්චරයි.
මිනියක් මැරුවත් දන්නේ නෑ කවුරුත් ඔය විකාර යද්දි.
duka thamai ithin.

siraa

yakoo apitath ekka lajjai a lolla hinda 





