[FONT="]ලංකාවෙ බුවෙකුයි[/FONT], [FONT="]ඉන්දියන් බුවෙකුයි චයිනීස් බුවෙකුයි ගියාලු[/FONT] [FONT="]කන්ස්ට්‍රක්ශන් සයිට් එකකට ජොබ් හොයාගෙන. එතන ඉන්න ෆෝමන් බුවා මුන්[/FONT] [FONT="]තුන්දෙනාව වැඩට අරගෙන වැඩ බාර දෙනවලු.[/FONT]
[FONT="]ලංකාවෙ බුවාට කිවුවලු "උඹට සවලෙ වැඩ භාරයි" ඉන්දියන් එකාට කිවුවලු "අතුගාන[/FONT] [FONT="]එක උඹට භාරයි" චයිනීස් එකාට කිවුවලු "උඹට තමා සප්ලයිස් භාර" කියල.[/FONT]
[FONT="]ඊට පස්සෙ කිවුවලු "මම දැන් එලියට යනවා[/FONT], [FONT="]තව පැය තුනකින් මම එද්දි මේ තියෙන වැලිගොඩ අස් කරලා මෙතන ෆුල් නීට් එකට තියෙන්න ඕනෙ" කියලා.[/FONT]
[FONT="]පැය තුනකින් ෆෝමන් එද්දි වැලිගොඩ එහෙම්ම තියෙනවලු. ෆෝමන්ට මල පැනල ලංකාවෙ එකාගෙන් අහල "යකෝ මේ සවලෙන් අස් කරපු හැටිද[/FONT]?" [FONT="]කියල.[/FONT]
[FONT="]එතකොට ලංකාවෙ එකා කියනවලු "අස්කරන්න මට සවලක් තිබ්බෙ නැහැනෙ".[/FONT] [FONT="]ඊලඟට ඉන්දියාවෙ එකාට සද්දයක් දැම්මලු "කොහෙද යකෝ උඹ අතුගෑවෙ" කියල. එතකොට[/FONT] [FONT="]ඉන්දියන් කාරයා කියනවලු "අතුගාන්න ඉදලක් තිබුනෙ නැති නිසා ඉදලක් හම්බ[/FONT] [FONT="]වෙනකම් තමා බලන් ඉන්නෙ" කියලා.[/FONT]
[FONT="]දැන් ෆෝමන්ට පට්ට මලලු චයිනීස් බුවා එක්ක. මොකද ඔය බඩු ටික සප්ලයි කරන එක[/FONT] [FONT="]උගේ වැඩක්නෙ. චයිනීස් බුවාට පලු යන්න බනින්න ඕනෙ කියල හිතන් ෆෝමන් ඌව[/FONT] [FONT="]හොයනවලු. ඒත් ඌ නැහැලු.[/FONT]
[FONT="]ෆෝමන් වැලිගොඩ ලඟට යද්දි චයිනීස් බුවා වැලිගොඩ පිටිපස්සෙ ඉඳන් එලියට පැන්නලු "සප්ලයිස්" කියාගෙන.[/FONT]